Headline
-

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා (පලානොයා) පිටත්ව යයි…
ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා මහත්මිය ද මෙලෙස පලානොගොස්පි ටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
-

දොළොස්බාගයේ අක්කර 135ක තේ වතු වංචාවක් ගැන යෝෂිත සහ රෝහිතට එරෙහිව විශේෂ විමර්ශනයක්
මෙම විමර්ශනයට අදාළ ලේඛනගත සාක්ෂි සහිතව ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙම මස 14 වනදා පෙරවරු 9.00 ට පොලිස් මූලස්ථානය වෙත පැමිණෙන ලෙස ද පැමිණිලිකාර පාර්ශ්වයට දැනුම් දී ඇත.
-

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට
ලබන 10 වනදා දක්වා මෙරට රැඳී සිටින ඒ මහතාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමයි.
-

රුමේෂ් තරංගගෙන් විප්ලවීය වාර්තාවක් – ඩයමන්ඩ් ලීග් කිරුළ ශ්‍රී ලංකාවට
අද (06) අලුයම පැවැති මෙම තීරණාත්මක තරගයේදී මීටර් 89.04ක විශිෂ්ට දුරක් හෙල්ල විසිකරමින් ඔහු මෙම ජයග්‍රහණය තහවුරු කරගත්තා.
-

BREAKING – ලිට්රෝ ගෑස් මිල පහළට – නව ගෑස් මිල ගණන් මෙන්න
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් පහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
-

BREAKING – නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ප්‍රශ්නගත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදුකරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණා.
-

BREAKING – නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

නේපාල ගංවතුරින් මියගිය ගණන 95 දක්වා ඉහළට – 403ක් තවමත් අතුරුදන්
ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් හිම ඉක්මනින් දිය වී යාම සහ නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත විශාල නායයෑමක් සිදුවීම මීට මූලික හේතුව වී ඇත.
-

ලාංකීය සංගීතයේ යශෝරාවය – ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනිය අභාවප්‍රාප්ත වෙයි
1943 අගෝස්තු 23 වනදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේ උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා වියේ සිටම ගායනයට සුවිශේෂී දක්ෂතාවයක් දැක්වූවාය.
-

පෙට්‍රල්, බොරතෙල් සහ ඩීසල් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
ඒ අනුව සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් සීමිත ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ අදාළ ලංසු කැඳවා ඇති බව සඳහන්.
-

දින 111ක යුද්ධයකින් පසු ඉරානය සහ අමෙරිකාව සාම ගිවිසුමකට එළැඹෙයි
ඔහු පවසන්නේ ඒ සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සාගර බෝම්බ ඉවත් කිරීම සඳහා වහාම විවෘත වන බවයි.
-

පල්ලේගම හිමියන්ගේ DNA සාම්පල ලබාගන්නැයි අධිකරණයෙන් නියෝග
එම ඇඳුම් කොටස් පරික්ෂා කිරීමේදී දැරියගේ ඇඳුම්වල තිබී DNA ඇලීල අන්තර්ගත ඇති බව දැනට තහවුරු වී ඇති බව පොලීසිය මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.
-

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් අලුත් බද්දක්
ඊට අමතරව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 45ක් සඳහා 12.5ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇත.
-

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට එරෙහිව නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
එවැනි සංශෝධනයක් සිදු කිරීම මගින් නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ පිළිබඳ මහජන විශ්වාසය පිළිබඳ ප්‍රශ්න මතුවිය හැකි බව ද නීතිඥ සංගමය අවධාරණය කරනවා.
-

පල්ලේගම හිමිගේ අධිකරණ සංඝනායක ධුරය අත්හිටුවයි
වත්මන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳව සභාවේ අවධානය යොමු කරමින් අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
-

මැයි 15ට පෙර විවෘත කළ වාහන LC වලටත් 50% අධිභාරය? රේගුවෙන් පැහැදිලි කිරීමක්
කෙසේවෙතත්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට පසුව එක් කළ අතිරේක ඡේදයක් හරහා මෙම ගැටලුවට නව පැහැදිලි කිරීමක් ලබාදී තිබෙනවා.
-
කැළණි කළු ගංගා ද්‍රෝණිවලට ගංවතුර නිවේදන – දිස්ත්‍රික්ක 5කට නාය යෑම් නිවේදන
කැළණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 300කට ආසන්න වර්ෂාවක් ලැබී ඇති බව වාර්තා වනවා.
-

ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි
ඒ මහතා ප්‍රශ්නගත එයාර් බස් ගණුදෙනුව සම්බන්ධ වන නඩුවට අදාළව ඇප ලබා මුදා හැර සිටියා.
-

සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති බව වාර්තා වනවා.
-

ඊශ්‍රායල ප්‍රහාර නිසා හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තෙල් නෞකා ගමනාගමනය නවතා දමලා? – ඉරාන පුවත් ඒජන්සිය වාර්තා කරයි
ලෙබනනයේ සිදුකළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් නෞකා ගමනාගමනය තාවකාලිකව නවතා දැමූ බව ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.
-

-

සඳට ගිය ගඟනගාමීන් ලබාගත් පෘථිවියේ නවතම ඡායාරූපය
යානයේ ගමන් කරන ගඟනගාමීන් සිය පළමු දින අවසානයේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ වී තිබුණා.
-

ඇමති කුමාර ජයකොඩිට කොළඹ මහාධිකරණය අධි චෝදනා – ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග
විනිසුරුවරයා මෙහිදී නියෝග කළේ චෝදනා භාරදීමෙන් පසුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
-

BREAKING – අද මැදියම් රැයේ සිට ඉන්ධන මිල ගණන් ඉහළට
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
-

ඉරාන තෙල්වලට පැනවූ සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාවේ අවධානය?
මෙම පියවර ක්‍රියාවට නැංවුවහොත් ඉරානයට එරෙහිව අමෙරිකානු දිගුකාලීන ප්‍රතිපත්තියේ විශ්මයජනක වෙනසක් සනිටුහන් කරනු ඇති.
-

“මහින්දයි, නාමලුයි ගැන කියනවා – මේ ඔයාගේ අන්තිම චාන්ස් එක” – අල්ලස් ලොක්කා බලපෑම් කළ බව කපිලගෙන් දිවුරුම් ප්‍රකාශයක්
සිද්ධියට අදාළ වැඩිදුර B වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
-

අද සිට QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට තීන්දු කරයි
බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අද (15) උදෑසන 6 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවයි.
-

ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියාවෙන් සහ චීනයෙන් තෙල් ගැනීමට සාකච්ඡා අරඹයි
ඩේලි මිරර් පුවත්පත ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙකුගෙන් සිදුකළ විමසීමකදී මේ බව සඳහන් කර ඇත.
-

බ්‍රිතාන්‍යයේ උදව් අවශ්‍ය නැහැ – ඩොනල්ඩ් ට්‍රම්ප්
බේරූට් හෝටලයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් තිබෙනවා.
-

ඉරාන නෞකා දෙකේ අර්බුදයෙන් ගොඩඑන්න ආණ්ඩුව නීති විශාරදයන්ගේ සහාය පතයි
රජය මේ සම්බන්ධව විදේශීය රාජතාන්ත්‍රිකයන් පිරිසක් සමඟ දීර්ඝව සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා.
-

ඉරානයේ තුන්වෙනි නැවට ඉන්දියාවේ රැකවරණය
ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හමුවේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 සීමාව ඉක්මවා යාමේ බරපතළ අවදානමක් පවතින බවයි.
-

මැදපෙරදිග යුද්ධය අතරතුර චීනය ඉන්ධන අපනයන තාවකාලිකව නවතා දමයි
මැදපෙරදිග ප්‍රදේශයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකයේ බලශක්ති සැපයුමට බලපෑම් ඇතිවිය හැකි බවට ඇති අවදානම සැලකිල්ලට ගෙන චීනයේ විශාලතම තෙල් සමාගම්වලට ඩීසල් සහ පෙට්‍රල් අපනයනය තාවකාලිකව නවතා දමන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. Bloomberg News වාර්තාවක මේ බව සඳහන් වනවා. එම වාර්තාවේ හෙළි නොකළ ආරංචි මාර්ග උපුටා දක්වමින් පවසන්නේ චීන රජයේ ප්‍රධාන ආර්ථික සැලසුම් ආයතනය වන ජාතික…
-

ඉරාන නැවට ප්‍රහාර එල්ල කළේ අපි – අමෙරිකාව පළමු වරට කියයි
අප සටන් කරන්නේ දිනන්න බවද එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
-

ඉරාන නෞකාවට එල්ල වූයේ සබ්මැරීන ප්‍රහාරයක් නොවේ – නාවික හමුදාව
එය සැබැවින්ම ඉරාන නෞකාවක් බවත් නාවික හමුදාව එම ස්ථානයට ළඟා වන විට එය තවදුරටත් දක්නට නොලැබුණු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා.
-

යුද ගැටුම් ගැන ජනපති රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි
මෙම යුදමය තත්ත්වය තුළ මෙරට ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

ඉරානයේ සමඟ යුද ගැටුම්වලින් අමෙරිකානු සෙබළුන් තිදෙනෙක් මරුට
මෙම ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු මියගිය බව ඉරාන මාධ්‍ය ආයතන තහවුරු කර ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
-

BREAKING – අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බව ඉරාන මාධ්‍ය තහවුරු කරයි
ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ තවද මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑනා, මුණුපුරාද ජීවිතක්ෂයට පත්වූ බවයි.
-

හදිසි ගල් අඟුරු මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
ලංකා ගල් අඟුරු සමාගම ප්‍රකාශ කරන්නේ මේ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ඇති බවයි.
-

යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදි කිරීම් වහා නවත්වන්න – මධ්‍යම පරිසර අධිකාරිය
මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර 4ක් යටතේ ඉදි කිරීමට නියමිතයි.
-

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් නව ගෝලීය බද්දක්
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඒක පාර්ශවිකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරු බදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අදාළ තීන්දුවේ දැක්වෙනවා.



































