Loading...

,

BREAKING – ලිට්‍රෝ ගෑස් මිල පහළට – නව ගෑස් මිල ගණන් මෙන්න

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් පහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.

මිල සංශෝධනයට අනුව –

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය: රුපියල් 100කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,365කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය: රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750කි.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරය: රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 815කි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *