ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සියදිවි නසා ගැනීම ගෙන ඇති බව වාර්තා වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කරන්නේ කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේ දී ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බවයි.
ඒ මහතා ප්‍රශ්නගත එයාර් බස් ගණුදෙනුව සම්බන්ධ වන නඩුවට අදාළව ඇප ලබා මුදා හැර සිටියා.
කෙසේ වෙතත් අධිකරණයේ විශ්වාසය කැඩූ බවට චෝදනා එල්ල වී ඔහුව නැවත අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් ඊයේ (07) නියෝග කර නිකුත් කර තිබුණා.








Leave a Reply