Headline
-

විපක්ෂයෙන් අගමැති හරිනිට විශ්වාසභංගයක්
විපක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග කළේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව එම තීරණය ගත් බවයි.
-

ඇමති නලින්දගෙන් සුප්‍රසිද්ධ යුටියුබ් නාලිකාකරුවෙකුට රුපියල් බිලියනක එන්තර වාසියක්
මෙසේ තිබියදී උක්ත නම සඳහන් පුද්ගලයා විසින් Youtube හරහා අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ ජනගත කරමින් සිටින බවද එම එන්තරවාසියේ පෙන්වා දී තිබෙනවා.
-

සිරිලකවම නැලවූ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව
ලබන 31 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් පසුව බොරැල්ල පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
-

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ජනතා අදහස් ලබා ගැනීම ඇරඹේ
අමාත්‍යවරයා සඳහන් කරන්නේ පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම කෙටුම්පත් කර අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇකි ඇති අතර පෙබරවාරි 28 දින දක්වා පනත් කෙටුම්පත ජනතා අදහස් ලබා ගැනීම සඳහා විවෘතව ඇති බවයි.
-

කාර්මික දෝෂයක් නිසා කටුනායකට ගොඩ බැස්සවූ තුර්කි යානය ගැන තවත් තොරතුරු එළියට
මෙම ගුවන් යානය පිටත්වී මඳ වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදුව නොමැති බවට ගුවන් නියමුවාට දැන ගැනීමට හැකිව තිබෙනවා.
-

සුළි කුණාටුව ගැන අවස්ථා 25කදී දැනුම් දුන්නා – ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කරනවා.
-

ගංවතුරෙන් හානි වූ රාජ්‍ය ලේඛන සුරැකීමට අධි ශීතකරණ ඉක්මණින් ඕනෑ – ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව
ඝන මීටර් සිය ගණනක් ගංවතුරට තෙමී ඇති බවත් දිලීර හැදී මෙම ලේඛන ස්ථිරවම විනාශ වීමට පෙර විශාල කාලයක් නොමැති බවත් ඇය පෙන්වා දෙනවා.
-
ජනපති පාර්ලිමේන්තුවට පැමිණි කළ සංවේදී කතාව
ඒ මහතා මේ බව සඳහන් කළේ අයවැය කාරක සභා විවාදයේ අවසන් දින විවාදයට එක්වෙමින්.
-

සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වූ හානිය අවම කරන්න IMF සුදානමින්
මෙම තක්සේරුව අවසන් වූ පසු ආර්ථික ඇඟවුම් පිළිබඳව පැහැදිළි ලැබෙනු ඇති බවද ඇය පවසනවා.
-

ඇපල් සමාගමත් ලංකාවේ උදව්වට පැමිණෙයි
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් රැසකට ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් 1300කට වැඩි පිරිසක් මියගොස් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇති බව මේ වන විට වාර්තා වනවා.
-

නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොද රටක් ගොඩනඟනවා – ජනපති
අද (30) රාත්‍රී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
-

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය හෙට පස්වරුව දක්වා වසා තැබේ
නාය යෑමේ ස්ථානය ආශ්‍රිතව විශාල ගලක් කොන්ක්‍රීට් කණු අතර රැඳී පවතින බවත් එය කුමන හෝ අවස්ථාවක පහළට පැමිණීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කරනවා.
-

බොරු නීතිඥයෙක් නොවන බව පාර්ලිමේන්තුවට ඇවිත් සහතික කරන්න
මේ සම්බන්ධව ගවේෂණාත්මක මාධ්‍යවේදිනී නිර්මලා කන්නංගර විසින් සකස් කළ තොරතුරු සහිත ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් පවතිනවා.
-

ක්‍රිකට් ක්‍රීඩකයින් ලංකාවට එන්න හැදුවේ කළමනාකරුවන්ගේ බලපෑම නිසාද?
ඔවුන් පසුගිය බ්‍රහස්පතින්දා අලුයම 3ට පමණ ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව යාමට සුදානමින් සිට තිබෙනවා.
-
ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපිරීමකින් පුද්ගලයින් හත්දෙනෙක් මරුට
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.
-

ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟාවලියේ ඉතිරි තරඟ දෙකේ දින වෙනස් වෙයි
මෙම තත්ත්වය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වී ක්‍රීඩකයින් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
-

ඉන්දියාවේ අගනුවර පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙක් මරුට
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීමෙන් පුද්ගලයින් 8 දෙනෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි.
-

BREAKING – සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ මාලිමා මන්ත්‍රීවරිය ධුරයෙන් ඉවත් වෙයි
එම මන්ත්‍රීවරියගේ සැමියා හා පුත්‍රයා පිළිබඳව මේ වන විට නීතිමය කටයුතු සිදුවෙමින් පවතිනවා.
-

ආණ්ඩු පෙරළි ගැන අජිත් දොවාල්ගෙන් අමුතු කතාවක්
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නව දිල්ලිහිදී පැවති දේශනයකට එක්වෙමින්.
-

ලංකාවේ අවුරුදු 15ට අඩු ළමයින් 4.5%කින් අඩු වෙලා – නවතම සංගණන වාර්තාවෙන් හෙළි වෙයි
ඊට අමතර පුමිතිරි අනුපාතය සටහන්ව ඇත්තේ කාන්තාවන් 100කට පුරුෂයින් 93.3ක් ලෙසිනි.
-

BREAKING – ලසන්ත වික්‍රමසේකර ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැක පුද්ගලයා අත්අඩංගුවට
මෙම මෙහෙයුම සඳහා රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ද ලැබී තිබුණා.
-

මුළු පාර්ලිමේන්තුව දින 3කදී විශේෂ පරික්ෂාවකට
එදින මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කරන බවද කථානායකවරයා මෙහිදී පැවසුවා.
-

BREAKING – වැලිගම ප්‍රාදේශීය සභා සභාපති වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට
අනතුරුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
-

ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාවේ දැවැන්ත විරෝධතා ඇරඹේ
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම වැඩපිළිවෙල හේතුවෙන් ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්වෙමින් පවතින බව වාර්තා වනවා.
-

ලංකාවම හොයන අර්ජුන් මහේන්ද්‍රන් හිටි හැටියේ මතුවෙයි
සිය සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ ඡායාරූපය හුවමාරු කරගනිමින් ඔහු පවසන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා වසර තුනකට ආසන්න කාලයකට පසු තමා හා සම්බන්ධ වූ බවයි.
-

සෙව්වන්දි ඇතුළු පිරිස රැගත් යානය කටුනායකට ළඟා වෙයි
ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ මෙහෙයමකදී ඉෂාරා සෙව්වන්දි ඇතුළු 6 දෙනා මෙරටට රැගෙන විත් තිබෙනවා.
-

BREAKING – ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූ සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට
පොලීසිය පැවසුවේ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.
-

මහින්ද සහ මෛත්‍රී භාර දුන් වෙඩි නොවදින වාහන ආයෙත් ඉල්ලයි
කෙසේ වෙතත් මෙම සතියේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ මෙම ඉල්ලීම් ආරක්ෂක සමාලෝචන කමිටුවට යොමු කරන බවයි.
-

BREAKING – කැබිනට් ඇමතිවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙක් දිවුරුම් දෙයි
2026 වසරට අදාළව අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමටයි රජය තීරණය කර ඇති බව සඳහන්.
-

BREAKING – කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් අද
මේ අනුව අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.
-

පාස්කු මහ මොලකරු පුවත ගැන පොලිසියෙන් නිවේදනයක්
පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඊට අදාළව නෛතික ක්‍රියා මාර්ග ගැනීමට රවි සෙනවිරත්න මහතාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි.
-

පාස්කු ප්‍රහාර මහ මොළකරු හඳුනාගෙන අවසන් – රවී සෙනෙවිරත්න පාර්ලිමේන්තු කමිටුව හමුවේ ප්‍රකාශ කරයි
එම අවස්ථාවේදී නිසාම කාරියප්පර් මහතාගේ අදහස් දැක්වීම අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එකඟ වී ඇති බව සඳහන්.
-

අග්‍රාමාත්‍ය හරිනි සහ ඉන්දීය අගමැති මෝදි එකම වේදිකාවක
2025 NDTV ලෝක සමුළුවේ ගෝලීය සංවාදයකට වර්ථමානයේ වඩාත්ම බලගතු රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහභාගී නියමිත බව වාර්තා වනවා.
-

කජ්ජාගේ පුත්‍රයා සහ ඥාතීන්ගෙන් CIDය ප්‍රකාශ ගැනීමේ සුදානමක්
එම වීඩියෝව සිය පියාගේ පවුලේ ඥාතීන්ට ද පෙන්වා ඒ ගැන පරීක්ෂාවක් නොකරන්නේ මන්දැයි ඔහු එහිදී පොලීසියෙන් විමසා සිටියා.
-

කැසිනෝ ගහන්න ගිය මහනුවර පුද්ගලයෙක් දිවි තොර කරගනී
මෙම කැසිනෝවට අවසර ලබාදීම පිළිබඳව පසුගිය කාලයේ විවිධ පාර්ශවලින් චෝදනා එල්ල වූණා.
-

මගේ තාත්තා බස් රථ රියදුරෙක් – කජ්ජාගේ පුත්‍රයා මාධ්‍ය හමුවේ කී කතාව
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.
-

බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද නිසා ලංකාවේ ආයෝජනයට අවිනිශ්චිතයි – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව
තවද මෙරට විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
-

ASP ඕලුගල ඉන්දුනීසියාවට පැමිණි බවට ලංකාවේ පොලිසියෙන්ම පද්මේට ඔත්තුවක් ගිහින්
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ දැනට සිදුවෙමින් පවතින විමර්ශන අතරවාරයේ දීයි.
-

සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා මන්නාරම උණුසුම් වෙයි
සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලීම් කරමින් ජනතාව විරෝධතාවල නිරත වූ බව සඳහන්.
-

2019 වසරේ තිබූ ආර්ථික තත්ත්වය ලබන වසරේ දී ලබා ගන්න පුළුවන් – ජනාධිපති
2022 වසරේ දී නිල වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට වූ ශ්‍රී ලංකාව අද එම අර්බුදය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් බවට පත්ව ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.




































