Headline
-

දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි – ජනපති
ජනාධිපතිවරයා සිය කතාවේදී පැවසුවේ මත්ද්‍රව්‍ය සහ ඒ බැදුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වර්ථමානයේ ලෝකය නවතම ගැටළුවක් වී ඇති බවයි.
-

තිස්ස කුට්ටිට පොහොට්ටු මහලේකම්ගෙන් දැඩි අවවාද
ඊට ප්‍රතිචාර වශයෙන් පොහොට්ටුව මෙම දැඩි අවවාදය සිදුකර ඇති බව පැවසෙනවා.
-

ප්‍රභූ ආරක්ෂාව ගැන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්
පොලිස්පතිවරයා මෙම සතියේ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවන ලද අභ්‍යන්තර චක්‍රලේඛයක මේ බව සඳහන් කර ඇත.
-

පියාගේ හදිසි අභාවය නිසා දුනිත් අද නැවත මව්බිමට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ පියාගේ අභාවය හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ සමඟ කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ ද ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත බවයි.
-

දුම්රිය සේවාව හරියට දෙන්න බැරි නම් ඉවත් වෙලා යන්න – අමාත්‍ය බිමල් රත්නායක
දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 ආරම්භ කරයි
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙනවා.
-

මහින්ද අද විජේරාමෙන් තංගල්ලට
මෙම පනත් කෙටුම්පත හරහා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබුණු නිල නිවාස ඇතුළු වරප්‍රසාද ප්‍රමාණයක් ඉවත් කිරීම සඳහා සකස් කර තිබුණා.
-

නේපාලයේ ඉන්න කිසිඳු ලාංකිකයෙකුට අනතුරක් නැහැ – විදේශ කටයුතු අමාත්‍යාංශය
මේ අතර නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඊයේ (09) රාත්‍රී 10 සිට එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
-

අගවිනිසුරුගේ මෝටර් රථය වීඩියෝ කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට
ඊයේ (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
-

අගමැතිනිය ලබන මස චීනයේ නිල සංචාරයක
ඒ මහතා පවසන්නේ අගමැතිනි හරිනි අමරසූරිය ලබන මසදී චීනයේ නිල සංචාරයක යෙදීමට නියමිත බවයි.
-

පද්මේගේ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සොයා ගනී – ඇමති ආනන්ද විජේපාලගෙන් අනාවරණයක්
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (02) ස්වාධීන රූපවාහිනී සේවයේ පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.
-

රනිල් ගැන හිතලා එජාප සංවත්සරය කල් දමයි
මහලේකම්වරිය සඳහන් කළේ එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නා බවයි.
-

BREAKING – කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස රැගත් ගුවන්යානය දිවයිනට ළඟා වෙයි
අප වාර්තාකරු කියා සිටියේ මේ වන විට මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි.
-

අපි ඇමති වැටුප ගන්නේ නෑ, ඒක භාණ්ඩාගාරයට යවනවා. මන්ත්‍රී වැටුප ගන්නවා, ඒක පක්ෂයේ පොදු අරමුදලට දානවා
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) පැවති උත්සවයක් අමතමින්.
-

BREAKING – රාජිත ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන 9 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
-

හිටපු ජනාධිපති රනිල්ට ඉක්මණින් හෘද සැත්කමක්? – රෝහලෙන් ඇහුණු අලුත්ම පුවත මෙන්න
නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදු කර ගැනීමේ හැකියාව ඒ මහතාට ඇති බවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා මෙහිදී සඳහන් කළා.
-

BREAKING – හිටපු ජනපති රනිල්ට ඇප ලැබෙයි
කොටුව මහේස්ත්‍රාත්වරිය මෙහිදී සඳහන් කර ඇත්තේ සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසයි.
-

BREAKING – රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට
ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව පරික්ෂ කිරීමෙන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරුන් අදාළ නිර්දේශය ලබාදී ඇති බව වාර්තා වනවා.
-

BREAKING – රනිල්ට ඇප නැහැ – 26 වනදා දක්වා රිමාන්ඩ්
ලක් ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය විශේෂත්වයකි.
-

රනිල් CID අත්අඩංගුවට
එයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවෙ පසුගිය ජුනි 24 වනදායි.
-

ලබන වසරේ සිට මෙරට ඇඟලුම්වලට බ්‍රිතාන්‍යයෙන් සුවිශේෂී වාසියක්
මේ දක්වා එම සහනය හිමි වූයේ දකුණු ආසියාතික රටවල්වලින් ලබාගත් අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ඇඟලුම් නිෂ්පාදන සඳහා පමණකි.
-

අගමැතිනියගේ පෙර ගමන් යතුරුපැදියක් අනතුරට ලක්කළ සිසුවෙක් පොලිස් අත්අඩංගුවට
එම පෙරගමන් රථය ඇහැලියගොඩ මෝරගල ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
-

රත්වත්තේ කියන්නේ සොර නාමය නැති පවුලක් – සරත් ඒකනායක
රත්වත්තේ සන්නාමයක් සහිත නමක් බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
-

ලොවක් අවධානයෙන් බලා සිටි හමුව විසඳුමකින් තොරව අවසන් වෙයි
ඔවුන් දෙදෙනා පැය 3කට ආසන්න කාලයක් මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.
-

-

වනාතමුල්ලට පොලිස් ස්ථානයක් සහ STF කඳවුරක්
පොලිස් මුලස්ථාන තොරතුරු වාර්තා පෙන්වා දෙන්නේ වනාතමුල්ල පොලිස් ස්ථානය ලෙස එම පොලිසිය ළඟදීම විවෘත කෙරෙනු ඇති බවයි.
-

නියෝජ්‍ය ඇමති අරුණට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්
ඊට අදාළව අත්සන් ලබා ගැනීමේ කටයුතු ඊයේ (06) ආරම්භ කෙරුණා.
-

BREAKING – දේශබන්දු ධුරයෙන් ඉවත් කරන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ඊට අදාළ යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.
-

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පනවන තීරු බද්ද 20% දක්වා අඩු කරයි
මේ අනුව දකුණු අසියානු රටවල්වන බංග්ලාදේශයෙන් 20%ක්, පාකිස්ථානයෙන් 19%ක් දක්වා ද අඩු කර තිබෙනවා.
-

හිටපු ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කරයි
මේ අනුව හිමිකම් මෙම පනත් කෙටුම්පත සම්මත වූ දා සිට නොගෙවිය යුත්තේය යනුවෙන් එහි දැක්වෙනවා.
-

මාව අත්අඩංගුවට ගන්න එපා – දේශබන්දු අධිකරණය හමුවේ කියයි
අරගලයට පහර දීමේ චෝදනාවට අදාළ ක්‍රියාවලියේ දී තමන් ක්‍රියාත්මක කළේ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත බව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (29) අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙම චෝදනාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමට ඇති සුදානම වළක්වන නියෝගයක් ලබාදෙන මෙන් ඉල්ලමින් හිටපු පොලිස්පතිවරයා ඊයේ (29) අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළා.…
-

අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර නව වෙළෙඳ ගිවිසුමක්
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බවයි.
-

ජනපති සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත නියෝජිතයින් අතර Online සාකච්ඡාවක්
අද (25) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
-

ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය නිදහස් අතර වෙළඳ ගිවිසුම අත්සන් තබයි
දෙදින නිල සංචාරයක් අරඹමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ (24) බ්‍රිතාන්‍යයට පැමිණියා.
-

ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට පැමිණෙයි
සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පැවසුවේ මෙම ගිවිසුම ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ සිදු කිරීමට නියමිත බවයි.
-

සුපිරි නළු ෂාරුක් ඛාන් අනතුරකට මුහුණ දෙයි
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් ඔහුගේ මාංශ පේශි ආබාධයකට ලක්ව ඇති බවයි.
-

කිං ඛාන් ලංකාවට නොඑන බව දැනුම් දෙයි
සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වනවා.
-

අමෙරිකානු ජනාධිපතිගෙන් ඉන්දුනීසියාවට දැනෙන තීරු බදු සහනයක්
මේ අනුව ඔවුන්ට මීට පෙර සඳහන් කර තිබූ 32%ක තීරු බදු පැනවීම 19% දක්වා අඩු කිරීමට ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
-

බද්දෙන් නිදහස් වෙන්න ආණ්ඩුව අමෙරිකාව එක්ක ලොකු ඩීල් එකකට සුදානම් වෙයි
මේ අනුව අමෙරිකාවෙන් භාණ්ඩ මිලදී ගැනීම වැඩි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
-

ඉන්දියාවේ පුද්ගලයින් 260කට මරු කැඳවූ ගුවන් යානා අනතුරට හේතුව හෙළි වෙයි
මේ හේතුවෙන් යානයේ සිටි එක් මඟියෙකු හැර සෙසු සියලු දෙනාම ජිවිතක්ෂයට පත්ව තිබුණා.




































