Loading...

, ,

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ජීවිතක්ෂයට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවුණා.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි හිටපු රාජ්‍ය අමාත්‍යවරය මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *