අමෙරිකාව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළැඹ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බවයි.
මේ අනුව නව ගිවිසුම යටතේ අගෝස්තු 1 වනදා සිට බොහෝ භාණ්ඩ සඳහා මීට පෙර යෝජනා කරන ලද 30% අනුපාතය ප්‍රතිස්ථාපනය කරමින් එක්සත් ජනපදයට කරන සියලුම යුරෝපා සංගම් අපනයන සඳහා 15% ක ස්ථාවර තීරුබදු පනවනු ලබන බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.








Leave a Reply