lka
-

IMF නියෝජිතයින් පිරිස අද දිවයිනෙන් පිටත් වෙයි
මෙරට සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අද (30) දින දිවයිනේ පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.
-

ඩෙංගු අවදානම මැද කඩුවෙල කසළ ගැටළුව උග්‍ර වෙයි
කෙසේ වෙතත් ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක ප්‍රදේශ රැසක කසළ කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.
-

ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියේ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට
අදාළ වාර්තාව මුදල් කාරක සභාවේ සියලු සාමාජිකයින් වෙත දැනටමත් ලබාදී ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
-

මත්තල ගුවන්තොටුපොළට ආයෝජනයට සමාගම් 45ක උනන්දුව
ආයෝජකයන්ගෙන් අභිලාෂය පළ කිරීමේ පත්‍රිකා (EOI) භාර ගැනීම ජූලි මස මැද භාගය දක්වා සිදු කෙරෙන අතර, වාර්තා භාරදීම සඳහා ජූලි 9 වැනිදා දක්වා කාලය ලබාදී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
-

ඉන්ධන මිල පහළට – පෙට්‍රල් 92 රු.414යි – ඔටෝ ඩීසල් රු.382යි
එමෙන්ම, ලංකා සුදු ඩීසල් (ඔටෝ ඩීසල්) ලීටරයක මිල රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 382ක් වනවා.
-

නැවත සාකච්ඡා සදහා පිවිසීමට ඉරානය සහ අමෙරිකාව එකඟ වෙයි
මෙහිදී හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ප්‍රවාහනය ඇතුළු දෙරට අතර අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.
-

ශිෂ්ඨ සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් එක්වන්න – ජනපති
පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන ඇතුළු සියලු සංදර්භයන් තුළට ශිෂ්ටත්වය කැඳවාගෙන ඒම සඳහා රජය මේ වන විටත් කැපවෙමින් සිටින බවද ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
-

කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට තවත් ක්‍රිකට් පාඩමක්
පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කෙමාරු රෝච් ලකුණු 51කට කඩුලු 4ක් සහ ජේඩන් සීල්ස් ලකුණු 14කට කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිති පෙළ බිඳ දැමුවා.
-

පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
මිහිඳු මහ රහතන් වහන්සේ ප්රමුඛ ධර්මදූත පිරිස ජම්බුද්වීපයේ සිට ලක්දිවට වැඩම කර බුදු දහම මෙරට ස්ථාපිත කිරීම සිදුවූයේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදීය.
-

සෞදියේ හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයින් 14ක් මරුට
මෙලෙස මියගිය පුද්ගලයින් 14 දෙනාම සෞදි ජාතිකයින් බව සඳහන් වනවා.
-

විපක්ෂයෙන් කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක්
කථානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩකර ඇති බව චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කර තිබෙනවා.
-

ඉරාන මිසයිල හා ඩ්‍රෝන ගබඩාවලට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
කිසිදා ඔවුන් ඉගෙන නොගන්නා බව පෙනෙන්නට ඇති බවත් ඉදිරියේ දී තවදුරටත් සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි බවත් එම සටහනෙන් ඔහු සඳහන් කර තිබෙනවා.
-

හෝමූස් සමුද්‍ර සන්ධියේ නැවත ඇවිලෙයි? – බ්‍රිතාන්‍යය ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක්
ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අමෙරිකානු බලධාරීන් විසින් ඊයේ (26) දිනයේ දී ඇතැම් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
-

සලේට හෘදයාබාධයක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත්කර තිබෙනවා.
-

වරුණගේ කතාව තඩි අතේ රෝලක් – අපි නඩු දානවා – ජවිපෙ
සමඟි ජන බලවේගයේ විසින් පවත්වන ලද ජනමාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ මහතා ඊයේ (26) සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.
-

ආනයන මුවාවෙන් බිලියන 190ක් විදේශගත කළ සැකකරු රිමාන්ඩ්
කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ‘ඒ.වයි. ඉන්වෙස්ට්මන්ට්’ නම් සමාගමක් භාවිත කරමින් ටෙලිග්රාෆ් පණිවුඩ මඟින් මුදල් හුවමාරු කිරීමේ ක්‍රමවේදය ඔස්සේ මෙම මුදල් අමෙරිකානු ඩොලර්වලින් විදෙස් රටවල් වෙත යවා ඇති බව වාර්තා වනවා.
-

ඊශ්‍රායලය සහ ලෙබනනය මුලික ගිවිසුමකට එළැඹෙයි
අමෙරිකාවේ මැදිහත්වීමෙන් පසුව ඊශ්‍රායලය සහ ලෙබනනය මුලික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
-

-

විදුලිබල ගබඩා කිරීමේ ධාරිතාව ඉහළට – නව බැටරි පද්ධති 7ක් දිවයිනට
මෙම පද්ධති හත මඟින් මෙගාවොට් 280ක විදුලි බලශක්තියක් ගබඩා කිරීමේ හැකියාව පවතින අතර, දෛනිකව මෙගාවොට් 70ක විදුලි බලයක් ජාතික විදුලිබල ජාලයට එක් කිරීමට සැලසුම් කර ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.
-

චරිත්ව සජබෙන් දොට්ට දමයි
අල්ලස් සිදුවීමක් පිළිබඳව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සමඟි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමඟි ජන බලවේගය පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව ඔහු මෙතෙක් දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ද පක්ෂය තීරණය කර ඇති බවද වාර්තා වනවා. සමඟි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ…
-

300kWට වැඩි සූර්ය පැනල දින 3ක් නවත්වන ලෙස ඉල්ලීමක්
අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා මෙම තාවකාලික පියවර ගැනීමට සිදුව ඇති බවයි.
-

ජුලි මස 1 වනදා සිට බස් ගාස්තු ඉහළට?
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මතයි.
-

මාතර දී පෞද්ගලික බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටෙයි – 40ක් රෝහලේ
පොලීසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
-

IMF නියෝජිතයන් අද ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක් සමඟ සාකච්ඡා
මීට අමතරව මුල්‍ය අරමුදලේ 7 වන සමාලෝචනයට පෙර පවත්වන සාකච්ඡා වටය බවද ඒ මහතා සඳහන් කළා.
-

මැලේසියාවෙන් පිටුවහල් කළ ‘මාටියා’ ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 වන කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
-

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා ලබන 03 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
-

චරිත් ගැන තීන්දුවක් ගන්නවා – විපක්ෂ නායක
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින්.
-

රෝහිතව පිටව යයි
එම මුදල 2018 සහ 2021 අතර කාලසීමාව තුළ එම සමාගම්වල ආයෝජනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
-

වෙනිසියුලා භූකම්පනයෙන් මියගිය ගණන 164ක් දක්වා ඉහළට
භූකම්පනයෙන් තවත් පුද්ගලයින් 971ක් තුවාල ලබා තිබෙනවා.
-

“දුෂණයෙන් උපයාගත් ධනය ඩොලර් ලෙස රටින් පිට කළා” – ජනපති
ඒ සඳහා නීති හා රාජ්‍ය ආයතන ඇති බවද සඳහන් කර ජනාධිපතිවරයා අද වනවිට අවාසනාවකට මෙන් විපක්ෂය මේ සියල්ලේ ප්‍රධාන චුදිතයා බවට පත්ව ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

මිල ගණන් වෙනස් කරනවා කියන එක දැන්ම කියන්න බෑ
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (25) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින්.
-

රඛිත සහ චරිත් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “හරක් කටා” නැමැත්තාගෙන් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
-

425000කට අස්වැසුම අහිමි වෙයි
2025 අප්‍රේල් මසදී ඉන් සිව්වන කාණ්ඩය වන සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභීන් 315000කට ගෙවීම් නතර කර තිබෙනවා.
-

අසාද් මවුලානා සමඟ ගෝඨාභයගේ ඡායාරූපයක් නීතිපති අධිකරණයට ඉදිරිපත් කරයි
කෙසේ වෙතත් 2017 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවකදී අසාද් මවුලානා මුණගැසුණු බව වන ප්‍රකාශය ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රතික්ෂේප කර නොමැති බව වාර්තා වනවා.
-

16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් සීමා කිරීමට නව යෝජනාවක්
එමෙන්ම දරුවන්ට ඇතැම් මාර්ගගත සේවාවන් භාවිත කළ හැකි කාලය සහ දිනක භාවිත කළ හැකි පැය ගණන සීමා කිරීම සඳහා ද විධිවිධාන ඇතුළත් කර තිබෙනවා.
-

ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම නැවතත් කල් යයි
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දැක්වුවා.
-

සරණට වැලිකඩින් ලැබුණු රැකියාව
ඒ මහතා 2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී සිදුවූ මුල්‍ය අක්‍රමිකතා හතරකට වරදකරු වීම හේතුවෙන් පසුගියදා බන්ධනාගාර ගත කෙරුණා.
-

අධි අවදානමක් කලාප 6ක අද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක්
එම රෝගීන් ගණනත් සමඟ මෙරට සමස්ථ ඩෙංගු රෝගීන් ගණන 48287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
-

තෙල්දෙණිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් දෙදෙනෙක් යාපනයේ දී අත්අඩංගුවට
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකරු මුව ආවරණයක් පැලඳ සිට ඇති අතර, ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වලාගෙන සිටි බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
-

ඩෙංගු අවදානම ඉහළට – වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස නම් කරයි
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වන්නේ, ඩෙංගු ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට බවයි.



































