lka
-

සාමාන්ය පෙළ විභාගය මාර්ගගත ක්රමයට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සියලු පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන්ද, පෞද්ගලික අයදුම්කරුවන් අදාළ උපදෙස් අනුව මාර්ගගතවද අයදුම්පත් යොමු කළ යුතු බවයි.
-

ඊජිප්තුව සහ ආර්ජන්ටිනාව අවසන් 16ට – ඔස්ට්රේලියාව සහ කාබෝ වර්ඩ් ඉවතට
ඒ අනුව ඔස්ට්රේලියාව සහ කාබෝ වර්ඩ් රාජ්යය මෙවර තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවුණා.
-

කමේනිගේ අවමංගල්ය උත්සවයට නි. කථානායක හා රවුෆ් හකීම් එක්වෙයි
මේ අනුව මෙම විශේෂ අවස්ථාවට සහභාගී වන රටවල් 30කට අධික ලේඛනයක් ඔවුන් විසින් මේ වන විට ප්රසිද්ධ කර තිබෙනවා.
-

ලාෆ් සමාගමත් ලිට්රෝ ගිය මඟම යයි
අද (03) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ද පහළ දමා තිබෙනවා.
-

-

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
-

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා ලබන 17 වනදා දක්වා රිමාන්ඩ්
අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂවරිය සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
-

-

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
මෙම විමර්ශනයට අදාළව ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා වසන්ත කරන්නාගොඩ මහතා මීට පෙර අවස්ථා දෙකකදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කැඳවා තිබුණා.
-

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනාගේ නඩුව පස්වරු 2 දක්වා කල් යයි
ඒ අනුව නඩුව අද පස්වරු 2.00ට යළි කැඳවීමට මහේස්ත්රාත්වරයා නියෝග කළා.
-

යෝෂිතගේ ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්රතික්ෂේප වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම අද (03) අභියාචනාධිකරණය ප්රතික්ෂේප කළා.
-

හෙඩ්ෆෝන් පැලඳ මාර්ගයේ ගමන් කරන පදිකයන්ටත් නීතිය දැඩි වෙයි
දැනට එවැනි පදිකයන්ට අවවාද කිරීම පමණක් සිදුකරන අතර, ඉදිරියේදී නීතිය දැඩි ලෙස ක්රියාත්මක කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පවසනවා.
-

එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි
එංගලන්ත නායිකා නැට් ස්කයිවර්-බ්රන්ට් පන්දු 47කින් ලකුණු 75ක් ලබාගත්තා.
-

සලේට දීලා තියෙන සැප දැක්කහම මටත් සිරගත වෙන්න හිතෙනවා – ජගත් මනුවර්ණ
ඔහු මෙම අදහස් පළ කළේ තලාතුඔය කර්චෝබ්රිජ් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණය සඳහා ඊයේ (02) එහි ගිය අවස්ථාවේදී මාධ්ය වෙත අදහස් දක්වමින්.
-

නවසීලන්තයේ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්රකාශයට පත් කරයි
නවසීලන්ත රජය රට තුළ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
-

ශ්රී ලංකාව සමඟ එකඟතා ක්රියාත්මක කරමින් සංවර්ධනයට සහාය දෙනවා – චීන තානාපති
ඔහු මෙම අදහස් පළ කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට එක්වෙමින්.
-

කැලණිය විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස නාරම්පනාවේ ආනන්ද හිමි පත් කරයි
කැලණිය විශ්ව විද්යාලයේ නව කුලපති ලෙස මහා විහාර වංශික ස්යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්රපති අතිපූජ්ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත් කර තිබෙනවා.
-

ඩෙංගු නිසා සෞන්දර්ය කලා විශ්වවිද්යාලය තාවකාලිකව වසයි
ඒ අනුව විශ්වවිද්යාලයේ අධ්යයන කටයුතු, විභාග සහ අනෙකුත් අධ්යයන ක්රියාකාරකම් කල් දමා ඇති අතර, නේවාසිකාගාර ද තාවකාලිකව වසා තැබෙන බව සඳහන්.
-

ශ්රී ලංකා ටෙනිස් ක්රීඩාවට නව යුගයක් උදා කරමින් SLTPL නිල වශයෙන් එළිදැක්වේ
එමෙන්ම, SLTPL හි ආරම්භක ආයතනික හවුල්කරුවන් ලෙස CL Synergy, Wilson, Cinnamon Life සහ DIMO ආයතන හඳුන්වා දීමද එහිදී සිදු කෙරුණා.
-

2025 වසරට සාපේක්ෂව ජුනි මාසයේ සංචාරක පැමිණීම් 9.9%කින් පහළට
එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මේ වසරේ ජුනි මාසය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදේශීය සංචාරකයින් සංඛ්යාව 138,241ක්.
-

සලේගේ විමර්ශන ශානිගෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් අධිකරණය ප්රතික්ෂේප වෙයි
කොටුව මහේස්ත්රාත් පසන් අමරසේකර මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් පසුවයි.
-

ඉදිරි මාස 6ට ජල ගාස්තු සංශෝධනයක් නැහැ – අමාත්ය සුසිල් රණසිංහ
මේ අනුව ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්යතාවක් පැන නොනගින බවද ඔහු සඳහන් කරනවා.
-

-

බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
-

සුගීෂ්වරගේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභයගෙනුත් ප්රකාශ සටහන් කරගනී
සුගීෂ්වර බණ්ඩාර ජුලි 08 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
-

සලේ උපවාසය අත්හරී
ඔහු පසුගිය පෙබරවාරි මස 25 වනදා පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
-

වසරේ අදායම් බදු ඉලක්කයෙන් 52%ක් සපුරා අවසන් – IRD
ඉන් රුපියල් බිලියන 1255ක් මේ වන විට එක් රැස්වී ඇති බව එම දෙපාර්මේන්තුව සඳහන් කරනවා.
-

හිටපු ඇමති ජයකොඩිගෙන් ගල්අඟුරු කොමිසම පැය දෙකක් ප්රශ්න කරයි
ඔහු 2024 නොවැම්බර් 18 වැනිදා එම අමාත්ය ධුරයට පත් කෙරුණු අතර, මේ වන විට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරනවා.
-

මැදපෙරදිග යුද්ධයේ බලපෑමෙන් ලංකාවේ ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළට
පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම ඉහළ යාම ඊට ප්රධාන හේතුව වී තිබෙනවා.
-

වැරැද්දක් වුණා… අලුත් කොත්තුවකින් හම්බෙමු – Mr Koththu
ඒ අනුව, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළා.
-

මැදපෙරදිග අර්බුදය මැද ශ්රී ලංකාවේ ක්රියාමාර්ග ප්රශංසනීයයි – IMF
ජාත්යන්තර මුල්ය අරමුදල මෙම වසර අගදී අරමුදල් පහසුකම් පිළිබඳව 7 වන සමාලෝචන පිළිබඳව ශ්රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කරන බවද එම අරමුදලේ දූත මණ්ඩල ප්රධානියා පැවසුවා.
-

කොළඹ වරාය සංවර්ධනයට ඇමෙරිකානු ව්යාපාරිකයන්ගේ අවධානය
එහිදී ශ්රී ලංකා දූත පිරිස විසින් කොළඹ වරාය පුළුල් කිරීම සඳහා පවතින ආයෝජන අවස්ථා ඇමෙරිකානු ව්යාපාරික ප්රජාව වෙත ඉදිරිපත් කළ බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළා.
-

ශ්යමිලා පෙරේරාට ඇප
මේ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය මුදා හැරීමට නියෝග කළ මහේස්ත්රාත්වරයා ඇයගේ විදේශ ගමන් ද තහනම් කර තිබෙනවා.
-

මිස්ටර් කොත්තු හිමිකරු විරාජ් වික්රමනායක අත්අඩංගුවට
සැකකරු අද (30) ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය ප්රකාශ කළා.
-

පිල්ලෙයාන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
2008 වසරේ දී සිදුවූ මෙම මනුෂ්ය ඝාතන පිළිබඳව සිදුකළ විමර්ශන පිළිබඳව කරුණු පසුගිය 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කළා.
-

IMF නියෝජිතයින් පිරිස අද දිවයිනෙන් පිටත් වෙයි
මෙරට සංචාරයක නිරත වූ ජාත්යන්තර මුල්ය අරමුදලේ කාර්ය මණ්ඩලය අද (30) දින දිවයිනේ පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.
-

ඩෙංගු අවදානම මැද කඩුවෙල කසළ ගැටළුව උග්ර වෙයි
කෙසේ වෙතත් ඩෙංගු රෝගය ශීඝ්රයෙන් ව්යාප්ත වෙමින් පවතින පසුබිමක ප්රදේශ රැසක කසළ කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.
-

ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියේ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට
අදාළ වාර්තාව මුදල් කාරක සභාවේ සියලු සාමාජිකයින් වෙත දැනටමත් ලබාදී ඇති බවද මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
-

මත්තල ගුවන්තොටුපොළට ආයෝජනයට සමාගම් 45ක උනන්දුව
ආයෝජකයන්ගෙන් අභිලාෂය පළ කිරීමේ පත්රිකා (EOI) භාර ගැනීම ජූලි මස මැද භාගය දක්වා සිදු කෙරෙන අතර, වාර්තා භාරදීම සඳහා ජූලි 9 වැනිදා දක්වා කාලය ලබාදී ඇති බව ද නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළා.
-

ඉන්ධන මිල පහළට – පෙට්රල් 92 රු.414යි – ඔටෝ ඩීසල් රු.382යි
එමෙන්ම, ලංකා සුදු ඩීසල් (ඔටෝ ඩීසල්) ලීටරයක මිල රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 382ක් වනවා.




































