lka
-

LPLවලත් Impact Player නීතිය එයි
ඉන් තරඟයේ තත්ත්වයට අනුව උපක්රමශීලීව වෙනස්කම් සිදු කිරීමට නායකයන්ට සහ පුහුණුකරුවන්ට වැඩි නිදහසක් හිමි වනු ඇති.
-

ලලිත් සහ කුගන් අතුරුදන් වීමේ සිද්ධියට ගෝඨාභයට අධිකරණයෙන් ලැබුණු නියෝගය
ඒ අනුව 2012 වසරේ සැප්තැම්බර් මස 19 වනදා සිට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු විභාගය ආරම්භ වුණා.
-

“Gov Pay” නාමයෙන් සිදුවන නව මූල්‍ය වංචාවක් ගැන ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්
අමාත්‍යංශය සඳහන් කළේ, CCTV දර්ශන මත රථවාහන වැරදි හඳුනාගෙන දඩ මුදල් ගෙවිය යුතු බව දන්වමින් වංචාකරුවන් විසින් SMS සහ WhatsApp පණිවිඩ හරහා ජනතාවට ව්‍යාජ දැනුම්දීම් යොමු කරන බවයි.
-

අප්‍රේල් මසදී එක් පුද්ගලයකුට මූලික අවශ්‍යතා සපුරාලීමට යන වියදම ඉහළට
මුලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17117ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
-

බස් රථ ධාවනය ගැන අවසන් තීන්දුවක් ගන්න සංගම් අද රැස්වෙයි
මෙම සාකච්ඡාව සඳහා සියලු බස් සංගම් නියෝජිතයින් අද (02) පෙරවරුවේ රැස්වීමට නියමිත බවද ඔහු සඳහන් කරනවා.
-

Pickme රියැදුරු කොල්ල කෑ පුද්ගලයා ලබන 9 වනදා දක්වා රිමාන්ඩ්
අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බවද අධිකරණයේ දී පොලීසිය පවසා සිටියා.
-

ඉස්සරහට QR ක්‍රමවේදය තදින්ම ක්‍රියාත්මක කරනවා
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-

දිට්වා හානි ප්‍රතිසංස්කරණ ප්‍රමාදයට නිලධාරීන් වගකිව යුතුයි
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උමා ඇළ මහා වාරි ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.
-
ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් ධූරයෙන් ඉවත් වීමේ සුදානමක්?
ශ්‍රී ලංකාවේ බිහිවූ දක්ෂතම ධාවන ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන සුගත් තිලකරත්න මහතා 2024 මහ මැතිවරණයෙන් පසු පළමු වරට පාර්ලිමේන්තුවෙන් දේශපාලනයට පිවිසියා.
-

IPL කිරුළ දෙවන වරටත් බැංගලෝර් පිල දිනා ගනී
ඒ අනුව තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 155ක් ලබා ගැනීමට සමත් වුණා.
-

මීගොඩ දන්සලක් අසල සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06 ක් මරුට
අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මීගොඩ මංසන්ධියේ පැවති දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට ධාවනය වී ඇති බව වාර්තා වනවා.
-

රජයට සම්බන්ධ සමාජ මාධ්‍යවලින් සංවිධානාත්මකව බුදුදහම විනාශ කරනවා – එජාපය
සියල්ල ඉදිරියට ගෙන යා යුත්තේ රටේ පවතින සම්ප්රදාය අනුව බවද ඔවුන් පෙන්වා දෙනවා.
-

ඊ පාස්පෝර්ට් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම අවලංගු කරයි
කැබිනට් මණ්ඩල තීන්දුවක් අනුව මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමට පියවර ගත් බව සියලු පාර්ශ්ව වෙත දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.
-

ඉන්ධන මිල වෙනස් උනත් බස් ගාස්තු සංශෝධනයක් නෑ – NTC
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින්ද, සුපිරි ඩීසල් ලීටරයක රුපියල් 20කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගනු ලැබුවා.
-

ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි
ඔවුන් දැනටමත් සූපර් ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට අලෙවි කරනු ලබනවා.
-

ඊයේ කරපු විදියට අදත් කරන්න – NSO සූර්ය පැනල පද්ධති හිමිකරුවන්ගෙන් ඉල්ලයි
පද්ධතියේ ස්ථායීතාවය රැකගැනීම සඳහා ස්වේඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස එම සමාගම මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
-

-

හෙටත් මේ විදියටම කරන්න – පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ජනතාවගෙන් ඉල්ලයි
එම සමාගම සඳහන් කරන්නේ අඩු විදුලි ඉල්ලුම නිසා, විදුලි පද්ධතිය ස්ථාවර කර ගැනීමට මෙම තීරණය ගන්නා බවයි.
-

-

පල්ලේගම හිමිගේ අධිකරණ සංඝනායක ධුරය අත්හිටුවයි
වත්මන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳව සභාවේ අවධානය යොමු කරමින් අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
-

පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ විශේෂතම සිදුවීම් කිහිපයක්ම මෙම දිනය සමඟ බැඳී පවතිනවා.
-

බැසිල් තවත් නඩුවක සැකකරුවෙක් වෙයි
අදාළ ටීෂර්ට් තොගය මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩසටහනකට බෙදා හැර ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.
-

ඉන්ධන මිල අඩු වීමක් බලාපොරොත්තු වෙන්න බෑ
ඔහු සඳහන් කරන්නේ පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසයන්ට සාපේක්ෂව මේ වන විට ඉන්ධන මිල ගණන්වල යම් අඩුවීමක් පෙන්නුම් කරන නමුත් මැදපෙරදිග යුද්ධයට පෙර ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන් පැවැති මිලට වඩා වැඩි මිලකට තවදුරටත් පවතින බවයි.
-

මධ්‍යම අධිවේගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ ඉදිකිරීම් අද ඇරඹේ
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.
-

මානව හිමිකම් කඩකළැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ප්‍රවාහන ලේකම් ඉල්ලා අස්වෙයි
මේ අතර ඒ මහතා සිය තීරණය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුම්වත් කර ඇති බවද වාර්තා වනවා.
-

රජය සතු වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්
මෙම ආයෝජන අවස්ථා සඳහා සුදුසුකම් ලත් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගේ ද අභිලාෂ ප්‍රකාශ කිරීම් මේ වන විට කැඳවා ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරනවා.
-

සූර්ය බලශක්තිය ගබඩා කිරීමේ නව බැටරි පද්ධති දිවයිනට
මෙම ව්‍යාපෘතියේ සමස්ථ වටිනාකම රුපියල් බිලියන 40කි.
-

5 වන සහ 6 වන සමාලෝචන සඳහා IMF අනුමැතිය
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදුකළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය ඊයේ (27) අවසන් කරනු ලැබුවා.
-

කළුතර ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හමුවෙයි
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබුණා.
-

ජනපති අනුර විහාර හා දේවාලගම් පනතට අත තියයි
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී රාජ්‍ය වෙසක් උත්සවයට අද (27) පස්වරුවේ එක්වෙමින්.
-

-

රාජ්‍ය වෙසක් උත්සවය අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් උත්සවයට සමාගමීව අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
-

IMF වාරික දෙක ගැන අවසන් තීන්දුව අද
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වනවා.
-

-

රුපියල තවත් ශක්තිමත් වෙයි
තවද ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 328.69ක් ලෙස අද (26) දින ප්‍රකාශයට පත් කෙරුණා.
-

ඉන්ධන මිල සහ ඉන්ධන සංචිත ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් පැහැදිළි කිරීමක්
ඔහු සඳහන් කරන්නේ මේ මස 28 සහ 31 යන දිනවල තවත් බොරතෙල් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.
-

සරණට එරෙහි නඩු හතරේ තීන්දු කල් යයි
කෙසේ වෙතත් එම නඩු අද (26) කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා කියා සිටියේ එම නඩුවල තීන්දු සුදානම් කර නොමැති බවයි.
-

ඇමති පෝල්රාජ් සහ ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක්
අමාත්‍යවරිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (25) අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
-

මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතකය ඉහළ දමයි
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
-

අනුරපුර දැරිය ගැන කතා කරන්න මන්ත්‍රීවරියෝ අද අවදිවෙයි
එම සංසදයේ එහි සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (25) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණ ගෙන ඇති බව සඳහන්.



































