lka
-

දෙවිනුවර පෙරහැරට පෙර කාවඩි කණ්ඩායම් ඉලක්ක කළ විශේෂ මෙහෙයුමක් – මත්ද්‍රව්‍ය සමඟ පිරිසක් අත්අඩංගුවට
පොලිසිය සඳහන් කළේ, පෙරහැරේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
-

‘හරක් කටා’ අල්ලස් නඩුවේ රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනාට ඇප
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සම්බන්ධ අල්ලස් චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නීතීඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා. එම නියෝගය ලබාදුන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඇප ලැබූ අනෙක්…
-

ඩෙංගු රෝගීන් 83,000 සීමාවට ආසන්නයි
ජූලි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 27,464 දෙනෙකු හඳුනාගෙන ඇති බවද එම ඒකකය පවසනවා.
-

දෙවිනුවර කාවඩි පෙරහැරට විශේෂ ආරක්ෂාවක්
එහිදී පසුගිය වසරවල කාවඩි නර්තනය සඳහා එක් වූ සියලු කණ්ඩායම්වලට මෙවරත් සහභාගී වීමට අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා.
-

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ, අද (27) පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ලබාදී ඇති බවයි.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපති සහ පරිවර්තන කමිටුව අතර සාකච්ඡා
එමෙන්ම, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා රජයට ලබාදිය හැකි සහයෝගය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා සහ පරිවර්තන කමිටුව අතර අදහස් හුවමාරුවක් සිදුව තිබෙනවා.
-

දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර – ආරක්ෂාවට STF සහ පොලීසියත්
ඒ, අද (27) පස්වරුවේ මාතර දිසාපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණයකට අනුවයි.
-

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට්ටුවට
කෙසේ වෙතත්, රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල විරෝධයද එල්ල වී ඇති බව සඳහන්.
-

ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු 5 දෙනාට ඇප
එමෙන්ම, සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
-

අමෙරිකානු ප්‍රහාර ඇණහිටීමත් සමඟ බොරතෙල් මිලත් පහළට
මේ අතර, අමෙරිකාව ද සිය බෝම්බ ප්‍රහාර මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
-

දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට කොන්දේසි සහිත අවසර
සිය නිවේදනයෙන් බස්නායක නිළමේවරයා පෙන්වා දී ඇත්තේ ලියාපදිංචි කාවඩි නර්තන කණ්ඩායම් 25කට පමණක් එම නර්තන අංගයට සහභාගී වීමට අවසර ලබාදෙන බවයි.
-

බුද්ධි තොරතුරු මත දෙවිනුවර පෙරහැරේ කාවඩි අංගය ඉවත් කරයි
ජූලි 28 වනදා පැවැත්වීමට නියමිත 769 වන වාර්ෂික පෙරහැර සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව සඳහන්.
-

දෙමළ පක්ෂ 6ක් ජනපති අනුර සමඟ සාකච්ඡාවක් ඉල්ලයි
මෙරට දෙමළ භාෂාව කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දෙමළ කතාකරන දේශපාලන පක්ෂ හයක් ඒකාබද්ධ ඉල්ලීමක් කර තිබෙනවා.
-

නිදහස් කර නොගත් වාහනවලට රේගුවෙන් වෙන්දේසි තීරණයක්
රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ, එම වාහන අතරින් 625ක් මෙරටට ගෙන්වා මාස හයකටත් වැඩි කාලයක් ගතව ඇති බවයි.
-

මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී මහේන්ද්‍ර පෙරේරාට හොඳම නළුවා සම්මානය
ඒ, ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන්.
-

අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි – ඉන්දීය තරුණ විරෝධතා අවසන්, නව ඇමතිවරයෙක් පත් කෙරේ
නීට් විභාගයේ ප්‍රශ්න පත්‍ර කාන්දු වූ බවට එල්ල වූ චෝදනා මුල්කර ගනිමින් ආරම්භ වූ මෙම විරෝධතා, නවදිල්ලිය කේන්ද්‍ර කරගනිමින් රට පුරා වේගයෙන් ව්‍යාප්ත වුණා.
-

ජනපති නොසිටියත් ජනපති මන්දිරවල 3,089ක් නවාතැන් අරන් – විගණනයෙන් හෙළිවේ
එම කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවට අනුව, එම කාලසීමාව තුළ ජනාධිපති මන්දිරවල පවත්වා ඇත්තේ රැස්වීම් තුනක් පමණයි.
-

ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කරයි
ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
-

වත්තල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ දැයි සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඉන්දියාවේදී කොටු
The Hindu පුවත්පත වාර්තා කරන්නේ, පසුගිය බ්‍රහස්පතින්දා වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ඔවුන් සම්බන්ධ දැයි ශ්‍රී ලංකා බලධාරීන් සැක පළ කරන බවයි.
-

අසිතගේ ප්‍රකාශයට නීතිඥ සංගමයෙන් දැඩි ප්‍රතිචාර
එම නිවේදනයේ සඳහන් වන්නේ, තම සභාපතිවරයා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එල්ල කළ චෝදනා අසත්‍ය, පදනම් විරහිත හා ද්වේෂ සහගත චේතනාවෙන් සිදුකර ඇති බවයි.
-

අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී පරාජය වෙයි
අදාළ යෝජනාව සම්බන්ධ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවති අතර, ඉන් අනතුරුව ඡන්ද විමසීම සිදු කෙරුණා.
-

2008 ඝාතන නඩු විභාගය – පිල්ලයාන් ලබන මස 4 දක්වා යළි රිමාන්ඩ්
සැකකරු අද ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
-

හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පසුගිය බදාදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
-

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව ආනයන බදු
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17කින් අමෙරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා 10%ක ආනයන බද්දක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
-

ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට පැමිණෙයි
ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අභියාචනාධිකරණයට පැමිණියා.
-

ඉන්දියාවේ තරුණ විරෝධතා උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර
ඊයේ (22) පස්වරුවේ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර, පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
-

ඉරාන හමුදා ඉලක්ක වෙත අමෙරිකාවෙන් යළි ප්‍රහාර මාලාවක්
මේ සමඟ ඉරානයට එරෙහිව අමෙරිකාව අඛණ්ඩව 12 වන දිනටත් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
-

එල්-නිනෝ හේතුවෙන් ඉදිරි මාසවල දැඩි වියළි කාලගුණයක්
ඔහු සඳහන් කළේ, එය නොවැම්බර් මාසය වනවිට උච්චතම තත්ත්වයට පත්විය හැකි බවයි.
-

LRT ව්‍යාපෘතිය අවලංගු කිරීමේ වන්දියට පොලීත් ගෙවන්නැයි ජපානයෙන් දැනුම් දීලා
අමාත්‍යවරයා පැවසුවේ, ව්‍යාපෘතිය අවලංගු කිරීමෙන් පසු 2024 වසරේදී වාර තුනකින් ජපානයට වන්දි මුදල් ගෙවා අවසන් කළ බවයි.
-

“හරීන් යුපුන්ට දුන් වාචික පොරොන්දුව අපිට ඉටු කරන්න බැහැ” – ක්‍රීඩා අමාත්‍ය
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, යුපුන් අබේකෝන් දක්ෂතා රැසක් දැක්වූ ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදුන් ක්‍රීඩකයෙකු වුවද, ඔහු ඉල්ලා සිටින මුදල ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බවයි.
-

පුනර්ජනනීය විදුලිය මිල තීරණයට මහජන අදහස් කැඳවීම අදින් අවසන්
ඒ අනුව, පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මිල සූත්‍ර මේ වනවිට සකස් කර අනුමත කර ඇති බවද ජයනාත් හේරත් මහතා ප්‍රකාශ කළා.
-

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදාහරී
මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළා.
-

මහියංගනයෙන් ඇරඹෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇළ මත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
එමෙන්ම, ව්‍යාපෘතිය යටතේ ආරක්ෂිත විදුලි අලි වැටක් ස්ථාපනය කිරීමටද සැලසුම් කර ඇති අතර, එමඟින් වන අලින් ඇළට වැටීමේ අවදානම අවම කිරීමට හැකි වන බවයි වාර්තා වන්නේ.
-

දෙවිනුවර නිවසකට වෙඩි ප්‍රහාරයක්
පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
-

දේශපාලන බලපෑම් හේතුවෙන් රයිගම් උඩුගහපත්තුවේ සමූපකාර සභාපති සහ උප සභාපති ධුරවලින් ඉවතට
ඔහු සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ලිපියක් ද යොමු කර ඇති බව සඳහන්.
-

සහල් වෙළෙඳපොළ පුළුල් කිරීමට රජයෙන් නව සැලසුමක්
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නව ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
-

මැගසින් බන්ධනාගාරයේ ගැටුමක් – රැඳවියන් දෙදෙනෙක් ජාතික රෝහලට
ගැටුමින් තුවාල ලැබූ රැඳවියන් දෙදෙනෙක් ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
-

අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබෙනවා.
-

සලේගේ රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් ජූලි 17 දක්වා කල්යයි
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ අද (10) මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.
-

ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයේ මූල්‍ය ගනුදෙනු ගැන FBI එකෙන් විශේෂ විමර්ශනයක්
එරට මාධ්‍ය වාර්තාවලට අනුව, ක්ලෝඩියෝ ටැපියාගේ සභාපතිත්වයෙන් යුත් ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයට එරෙහිව බරපතළ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා මේ වන විට එල්ල වී තිබෙනවා.


































