Loading...

ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල ජීවන වේදිකාවට සමුදෙයි

ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රය තුළ අතිශය ප්‍රකට, ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා වයස අවුරුදු 73ක පසුපසුවූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කර සිටින්නේ.

දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අවාසනාවන්ත ලෙස මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කර සිටින්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *