lka
-

දැරණියගල හම්බානවෙල මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිසියට ප්‍රහාරයක් – නිලධාරීන් සිව්දෙනෙකු රෝහලට
ඒ හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අවිස්සාවේල්ල සහ දැරණියගල රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවද වාර්තා වනවා.
-

රන් මිල දැනෙන ගණනකින් පහළට
මේ අතර ඊයේ (18) දින රුපියල් 359700ක් වූ කැරට් 22 රන් පවුම අද (19) දින රුපියල් 351500ක් ලෙස මිල සටහන්ව තිබෙනවා.
-

අමෙරිකා සහ ඉරාන මුලික වටයේ සාකච්ඡා අද
මෙම සාකච්ඡා සඳහා මෙම රටවල් දෙකට මැදිහත්කරුවන් ලෙස පාකිස්ථානය සහ කටාර් රාජ්‍යය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.
-

විදේශ මුදල් ගෙවීම් නිරීක්ෂණය දැඩි වෙයි – ආනයන සඳහා නව රෙගුලාසි ගැසට් කරයි
ලියාපදිංචිය නොමැති ආනයනකරුවන් සඳහා වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට අවසර නිලබෙන බවද නව රෙගුලාසිවල සඳහන් වනවා.
-

බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ
134 වැනි සැතපුම් කණුව අසළ අඩි 120ක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම නාය යාම හේතුවෙන් නානුඔය සහ අඹේවල අතර දුම්රිය ධාවනය ඇනහිටියා.
-

ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 24 වනදා
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුවා.
-

-

-

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහාරාශී හේරත් මහත්මිය කරුණු දැක්වීමට නියමිතයි.
-

යුද ගැටුම් නිමා වෙයි – අමෙරිකාව සහ ඉරානය ගිවිසුම්ගත වෙයි
මැදපෙරදිග කලාපයේ යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් විසින් අවබෝධතා ගිවිසුමට විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා තිබෙනවා.
-

උපවාසය අත්හරින්නේ නැහැ – සුරේෂ් සලේ
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සලේ මහතා බැලීම සඳහා ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා ගිය අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
-

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම හෙට
මෙම පෙත්සම අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
-

-

ගෝඨා අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දෙන්න බෑ – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය
මෙහිදී සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ පුද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවයි.
-

-

පළාත් සභා ඡන්දයට විකල්ප 4ක් – කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ කාරක සභාව හමුවට
එම සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා කියා සිටියේ පළාත් සභා ක්‍රමවේදය 4කට පැවැත්විය හැකි බව මේ වන විට කාරක සභාව හමුවේ ප්‍රකාශ වී ඇති බවයි.
-

ධවල මන්දිරයට එල්ල වීමට තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි
බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් අදාළ සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර සැකකරුවන් පස් දෙනෙක් අල්ලා ගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
-

අත්අඩංගුවට ගැනීම වළක්වා ගන්න ගෝඨාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
-

විමල්, උදය ඇතුළු 6 දෙනාට එරෙහි CID ඉල්ලීම කොටුවෙන් ප්‍රතික්ෂේප වෙයි
කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ එම ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
-

සලේ ඉන්න සිරමැදිරිය මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණයට
අදාළ පැමිණිල්ලට අනුව සුරේෂ් සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය සම්බන්ධව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇති බව වාර්තා වනවා.
-

-

ට්‍රම්ප් සහ ජේ. ඩී. වෑන්ස් ඉරාන ගිවිසුමට අත්සන් තබයි
මෙම එකඟතාවයට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් මාධ්‍ය වෙත මේ වන විට අනාවරණය වී තිබෙනවා.
-

බැසිල්ට වැඩ වරදින ලකුණු
ඒ අනුව ඔහු මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
-

රියෝ අහසේ මාරක අනතුරක් – ඔලිවර් ට්‍රී සහ යූටියුබ් තරුවක් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට
ඔලිවර් ට්‍රී ප්‍රසංගයක් සඳහා බ්‍රසීලයට පැමිණ තිබූ අතර ලබන ඔක්තෝබර් මසදී ඔහු ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණා.
-

මිලියන 04ක් තවමත් ‘TIN’ අංකය අරගෙන නැහැ – IRD
වයස අවුරුදු 18 සම්පුර්ණ වූ සියලු පුද්ගලයින් ටින් අංකය ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා.
-

සලේට දිනපතා නීතිඥ සහාය බෑ
සලේ මහතා මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින් මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව එම ලිපියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පෙන්වා දී තිබෙනවා.
-

දින 111ක යුද්ධයකින් පසු ඉරානය සහ අමෙරිකාව සාම ගිවිසුමකට එළැඹෙයි
ඔහු පවසන්නේ ඒ සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සාගර බෝම්බ ඉවත් කිරීම සඳහා වහාම විවෘත වන බවයි.
-

ජනාධිපතිවරණයෙන් පසු ඩොලර් මිලියන 1854කට අධික විදෙස් ණය අරගෙන
මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ ජනාධිපතිවාරණයට පෙර ගිවිසුම් ගතවූ ව්‍යාපෘති 18කට අදාළව බව සඳහන්.
-

ශ්‍රී ලංකාවට බලපාන එල්නිනෝව ප්‍රබල වෙයි – වර්ෂා රටාව වෙනස් වන ලකුණු
ඒ සමඟ ගංවතුර තත්ත්වයක් පවා ඇති විය හැකි බව පුරෝකථනය කර ඇති බවද ඒ මහතා පවසනවා.
-

දැඩි ආරක්ෂාවක් මැද සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් මෙරටට රැගෙන එයි
අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (13) රාත්‍රීයේ දී මෙරටට රැගෙන එනු ලැබුවා.
-

සාමය අත ළඟයි – අමෙරිකාව හා ඉරානය සාම ගිවිසුම අත්සන් තැබීමට සූදානම්
මේ අනුව ඉදිරි පැය 24 ඇතුළත මෙම ගිවිසුමට අන්තර්ජාලය හරහා අත්සන් තැබීමට නියමිතයි.
-

ඉන්ධන සහනාධාරය මේ මාසයෙන් අවසන් – ඛනිජ තෙල් සංස්ථාව
ඉන්ධන මිල ගණන් වැඩිවීම සම්බන්ධව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද එම සංස්ථාවේ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
-

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනපති අනුරට ලිපියක්
ඔවුන් මෙම ලිපිය යොමු කර ඇත්තේ හිටපු බුද්ධි ප්‍රධානී පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතාට විසකරු ආකාරයෙන් සැලකීමට එරෙහිව සමාජයේ මතුව ඇති කතිකාවත මතයි.
-

පල්ලේගම හිමියන්ගේ DNA සාම්පල ලබාගන්නැයි අධිකරණයෙන් නියෝග
එම ඇඳුම් කොටස් පරික්ෂා කිරීමේදී දැරියගේ ඇඳුම්වල තිබී DNA ඇලීල අන්තර්ගත ඇති බව දැනට තහවුරු වී ඇති බව පොලීසිය මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.
-

ඉරානය හොර්මුස් ගැන තීන්දුවක් ගනී?
එරට රාජ්‍ය රූපවාහිනියට එක්වෙමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
-

ලක්ෂ සංඛ්‍යාත පරිශීලකයන්ට බලපෑ Meta සේවා දෝෂය
යෙදවුමට (App) ප්‍රවේශ වීමට නොහැකි වීම, ගිණුම් වෙත පිවිසීමේ දෝෂ, විවිධ දෝෂ පණිවිඩ සහ සේවාව මන්දගාමී වීම වැනි ගැටලු පරිශීලකයන් වාර්තා කර තිබෙනවා.
-

රුපියල ආයෙත් සෙලවෙයි
මහ බැංකුව අද (11) නිකුත් කළ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 327.67ක් වූ අතර එහි විකුණුම් මිල රුපියල් 337.82 ලෙසිනි.
-

සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවතට
එම දඬුවම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණයට මෙම අභියාචනා ඉදිරිපත් කළා.
-

අමෙරිකානු ප්‍රහාරවලට පසු හෝමුස් සමුද්‍ර සන්ධිය වසන බව ඉරානය කියයි
මැදපෙරදිග කලාපය තුළ මහා පරිමාණ යුද ගැටුමක් ඇතිවීමේ බිය හේතුවෙන් සහ ඉරානයේ මෙම තීරණයත් සමඟ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
-

ජල බෝතල්වල උපරිම සිල්ලර මිල ඉහළට
තවද ලීටර් 1.5ත් ලීටර් 1.999ත් අතර ප්‍රමාණයේ වතුර බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ ඇති බව සඳහන්.
































