හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි ඇගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් දීර්ඝ ලෙස ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් හිටපු ජනපති ආර්යාව ඉදිරි නීතිමය පියවර සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.







Leave a Reply