ජනාධිපතිවරණය
-
මීළඟ ලෝක බලවතා කවුද?
මිලියන 186කට අධික ඡන්ද දායකයින් පිරිසක් මෙවර අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
-
ඇල්පිටිය පුංචි ජන්දය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල මේ වනවිට නිකුත් වී හමාරය. එයින් ජාතික ජනබල වේගය ඉහලින්ම ජයග්‍රහණය කලා. සැප්තැම්බර් පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවත්වූ පළමු මැතිවරණය මෙයයි. ඉතා කුඩා ඡන්දයක් ලෙස සැලකුනද මෙය දේශපාලන පක්ෂ වලට වගේම දේශපාලන නියෝජිතයින්ටද ඉතාමත් වැදගත්. මේ ඡන්දය සදහා දේශපාලන පක්ෂ 8ක් තරග කලා. ඒ අතර එක් ස්වාධීන පක්ෂයක්ද තරග කළේය. ජාතික…
-
“රට අනුරට ලබුණු හැටි”
2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින්, ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වුණා. ඔහුගේ ජයග්‍රහණයේ විශේෂ අවස්ථා එක්ක ඉන්ෆොග්‍රැෆික් එකක් තමයි මේ. සටහන – විකුම් හර්ෂණ
-
ඡන්දේ දාන්න ගමට යන අයට විශේෂ ප්‍රවාහන සේවාවක්
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ උදෑසනම පැමිණ සිය ගමනාත්ත වෙත ගමන් කිරීමට පියවර ගන්නා ලෙස මගී ජනතාවලෙන් ඉල්ලා සිටින බවයි.
-
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ
ඒ අනුව අද (21) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421කදී ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.
-
මැතිවරණයක නිහඩ කාලය
එළබෙන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිහඬ කාල සීමාව මේ වනවිට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙමස 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලය බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. සෑම මැතිවරණයකදීම කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් ලෙස ” නිහඬ කාලය ” හැදින්විය හැක. ඇත්තටම මොකක්ද මේ…
-
ජන්දය භාවිතා කිරීමට පෙර මෙය කියවන්න
මේ දිනවල ලංකාවේ ජනප්‍රියම මාතෘකාව වන්නේ ලග ලගම එන ජනාධිපතිවරණයයි. හරියටම බැලුවොත් මැතිවරණයට ඉතිරිව ඇත්තේ තව දින 5ක් වගේ ඉතාම පොඩි කාලයක්. නිතරම දේශපාලන වේදිකාවල වගේම මැතිවරණ විද්වතුන්ගේනුත් නිතර කියවෙන දෙයක් තමයි මෙවර ජනාධිපතිවරණය , අපි සරලව කියුවොත් 2024 ජනාධිපතිවරණය ලංකාවේ එතෙක් මෙතෙක් ක්‍රියාත්මක වෙන තීරණාත්මක ම මැතිවරණය කියන එක.
-
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77%ක් බෙදා අවසන්
ඊට අමතරව හෙට සහ අනිද්දා යන දෙදින තුළ නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බවද ඔහු සඳහන් කළා.
-
දිවයිනේ සියලු පාසල් ලබන 20 වනදා වසා දමයි
එම අමාත්‍යාංශය සඳහන් කළේ සැප්තැම්බර් 23 වනදා නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බවයි.
-
ජන්දෙට කලින් ඔබේ දැනුමට
මේ වන විට ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයකට ලැස්ති වෙන නිසා මට හිතුණා මට පුළුවන් විදියට යමක් හැමෝම අතරේ බෙදා ගන්න. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ 160 ගැන සම්පූර්ණ විස්තරයක්.මේක නිකන්ම නිකන් ලිස්ට් එකක් නෙමෙයි. 2024 ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවත් එක්කම තියෙන ලිපියක් මේක. මේ TreeMap එකේ විශේෂත්වය තමයි ඡන්ද දායකයින් සංඛ්‍යාවට අනුලෝමව සියළු ආසන…
-
ජනපති වෙන්න ආ 23 දෙනෙක්ට වෙච්ච දෙයක්
ඉතිරි විසි තුන් දෙනාගේ තුන් දෙනෙක් ගැන කිසිඳු තොරතුරක් නොමැති බවද ඔහු සඳහන් කරනවා.
-
ඡන්ද පෝස්ටර් ගලවන්න කම්කරුවන් 1500ක්
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළා.
-
රනිල්ගේ ගෑස් සිලින්ඩරයට බාල්දියක් – නඩුවකුත් වැටෙන ලකුණු
පළාත් පාලන මැතිවරණය මෙතෙක් නොපැවැත්වුණ බවත් එහි නාම යෝජනා අහෝසි කර නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
-
ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද
මෙහිදී විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා උදෑසන 9 සිට උදෑසන 11.30 දක්වා අවස්ථාව ලබාදී තිබෙනවා.
-
ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම අද දහවල් 12න් අවසන්
පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
-
මැතිවරණයට යන වියදම ගැන කොමිසම දැඩි අවධානයෙන්
ඒ මහතා මේ බව කියා සිටියේ සැමට ඡන්දය නමින් පසුගිය 22 වනදා කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
-
ජූලි අවසන් වීමට පෙර ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමේ සුදානමක්?
ඕනෑම අයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳව සලකා බැලිය හැකි බවද ඔහු සඳහන් කරනවා.
-
ජනාධිපතිවරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් මෙම පෙත්සම පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
-
ජනපතිවරණය පෙත්සම සලකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
-
ජනාධිපතිවරණය අවසන් වූ පසු අතුරු සම්මත ගිණුමක් සම්මත කිරීමේ තීරණයක්?
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිලධාරීන්ට අදාළ උපදෙස් ලබාදී බව සඳහන්.
-
මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන නිවේදනයක්
නිවේදනයක් නිකුත් එම කොමිසම මේ බව සඳහන් කරනවා.
-
ජනාධිපතිවරණයට එනවද නැද්ද? තීරණය සති දෙකකින් – විජේදාස රාජපක්ෂ
ඔහු කියා සිටියේ එම ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් කල්පනා කිරීමෙන් පසුව ඉදිරි සති දෙක තුළ තමන් තීරණයක් ගන්නා බවයි.
-
-
මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණය – රනිල් බැසිල්ගේ මුණටම කියලා?
එළඹෙන මැතිවරණ සැලසුම ගැන සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බව වාර්තා වනවා.
-
පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද? තීන්දුව සති දෙකකින්
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳව ඉදිරි දෙසතිය ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුබවාදී තීරණයකට එළඹීමට නියමිත බවට වාර්තා වනවා. පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඉදිරි දෙසතිය තුළ රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. මෙහිදී ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද, සන්ධාන ගත වනවාද නැතිනම් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා ද යන්න සාකච්ඡා කර…