Loading...

ඡන්දේ දාන්න ගමට යන අයට විශේෂ ප්‍රවාහන සේවාවක්

ජනාධිපතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවට අද (21) දිනයේ දී විශේෂ බස් රථ සේවාවක් යොදා ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ උදෑසනම පැමිණ සිය ගමනාත්ත වෙත ගමන් කිරීමට පියවර ගන්නා ලෙස මගී ජනතාවලෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද අද (21) දිනයේ ලංගම බස් රථ 3300ක් ධාවනයට එක්කර ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *