ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාවේ දී සිදු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
නිවේදනයක් නිකුත් එම කොමිසම මේ බව සඳහන් කරනවා.
කොමිසන් සභාවට පැවරී ඇති බලතල අනුව සැප්තැම්බර් 17 සහ ඔක්තොම්බර් 16 අතර කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බවයි කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ.
Leave a Reply