Local News
Welcome to our Sri Lankan local news section, covering the latest happenings and events across the island nation. From breaking news stories to politics, business, sports, entertainment, and lifestyle updates, we bring you the most comprehensive coverage of Sri Lanka. Our team of experienced journalists is dedicated to providing accurate, reliable, and timely information, so you can stay informed about what’s happening in your community and beyond.
-
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සියයට 96ක් අයදුම් කරයි
විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන මෙම අනුයුක්ත කිරීම් හරහා දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.
-

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව ගැන ගත් විශේෂ තීරණය
ඒ අනුව සෙසු දිස්ත්‍රික්කවල එම මණ්ඩලයේ යටතේ පවතින බවුසර් රථ කොළඹට රැගෙන ඒමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සඳහන්.
-

අමෙරිකානු A-10 යානයකටත් ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (03) බිමහෙළු F 15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන් ගත් යානයක් බවට තොරතුරු වාර්තා වනවා.
-

වෛද්‍යවරුන් අදත් දීප ව්‍යාප්ත වර්ජනයක
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ වැඩ වර්ජනය අවසන් කරන කාලසීමාව සම්බන්ධව අද (04) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ දී තීරණය කරන බවයි.
-

කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් නිසා පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට මහජන විරෝධය
එහිදී ගැටලුව සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට විරෝධතාකරුවන් කටයුතු කළ අවස්ථාවේ එය ගැටළුවක් නොවන අයුරින් ඉදි කරන බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
-

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර නව හවුල්කාරී රාමුවක්
ලෝක බැංකුව සමඟ දශක ගණනාවක් පුරා පැවැති සහයෝගීතාව මෙම ගමනට ශක්තියක් වන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
-

කොළඹ දිස්ත්‍රික්කයේ ජල කප්පාදුව සිදුවෙන්නේ මෙන්න මෙහෙමයි
කෙසේ නමුත් ජල කප්පාදුව සිදු නොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.
-

තට්ටු නිවාසවල උඩ මහල්වලට ජලය අහිමි වෙයිද? රටම හොයපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න
ජල මුලාශ්රවල පවතින අවදානමක් ඇති බවත් කලටුවාව ජලාශයේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාවෙන්ම ජලය ලබා දුන්නොත් එය ප්‍රමාණවත් වන්නේ දින 20කට පමණක් බවත්ය.
-

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසිනි.
-

ජයකොඩිට එරෙහි විශ්වාසභංගය දා ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන්ට කොළඹ ඉන්න කියලා
විශ්වාසභංග යෝජනාව ලබන 10 වනදා විවාදයට ගැනීමට නියමිතයි.
-

දික්ඕවිටට ගෙන ආ ධීවර යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 300කට අධික ප්‍රමාණයක් සොයා ගනී
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 6000ක් පමණ බවද නාවික හමුදාව පවසනවා.
-

බලශක්ති අරපිරිමැස්ම අස්සේ වෙසක් පොසොන් උත්සවලට මොකක් වෙයිද?
ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
-

අමාත්‍යවරුන්ගේ ඉන්ධන කෝටාව ගැන ගත් තීන්දුව
මෙම තීන්දුවට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගෙන ඇති බව සඳහන්.
-

විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
පසුව ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වනවා.
-

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ඉහළට
ඊට අමතරව ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිලද රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා.
-

දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනය ඇරඹේ
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ අද (31) පෙරවරු 8 සිට මෙම වැඩ වර්ජනය දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල ආරම්භ කරන බවයි.
-

සරත් ගණේගොඩ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වෙයි
මෙම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරිපත් කර ඇති බව සඳහන්.
-

ජාතික පද්ධතියේ ස්ථායීතාව සුරැකීමට සූර්ය පැනල තාවකාලිකව අක්‍රිය කරන්න.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පවසන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ සූර්යාලෝකය අධික වන අතර, කර්මාන්තශාලා හා කාර්යාල වැසී තිබීම නිසා විදුලි ඉල්ලුම අඩු වීම ජාතික විදුලි පද්ධතියේ ස්ථායීතාවයට බරපතල අවදානමක් ඇති කර ඇති බවයි.
-

අල්ලස් ලබාගන්න ගිය ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
මොනරාගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
-

විදුලි ගාස්තු 7%කින් ඉහළට
මේ අනුව මෙම විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.
-

මාලිමා මන්ත්‍රීවරයෙක් පැදවූ මෝටර් රථය තාප්පයක ගැටෙයි
ඊයේ (29) රාත්‍රී 11.45ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
-

ඕමානයේ දී අත්අඩංගුවට ගත් මිදිගම චූටි දිවයිනයට රැගෙන එයි
මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබුණා.
-

රුසියාව තෙල් අපනයනය අත්හිටුවයි
ඉහළ යන ඉන්ධන මිල පාලනය කර ගැනීමට සහ ඉන්ධන හිඟයක් ඇති වීම වැළැක්වීමට රුසියාව නැවත නැවතත් පෙට්‍රල් සහ ඩීසල් අපනයනය සඳහා සීමා පනවා ඇති බව වාර්තා වනවා.
-

ලංකාවට එවූ ඉන්ධන නෞකාවට ජනපති අනුරගෙන් ඉන්දියාවට ස්තුතිය
ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
-

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් සුරකිමු ලංකා ජාතික වැඩසටහන අදින් ඇරඹේ
මෙම වැඩසටහන අද (29) සිට ඉදිරි මාස 5ක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතයි.
-

හැටන් පාසල සිසුවෙකුට පහරදුන් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට
පහර කෑමට ලක්වූ සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
-

ඉන්ධන තොග රහසිගත තබාගෙන සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට
මෙහිදී පෙට්‍රල් ලීටර් 95ක් සහ ඩීසල් ලීටර් 78ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
-

RMV ලොක්කා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
ඒ කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයක් මතයි.
-

RMV කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන අංශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
-

ඉන්දියාවෙන් හෙට ඉන්ධන නැවක් මෙරටට
ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව හෙට (28) දිනයේ දී කොළඹ වරායට සෙන්දු වීමට නියමිතව තිබෙනවා.
-

කෙහෙළිය ඇතුළු පිරිසක් මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
මේ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බව මෙම නඩු තීන්දුව මඟින් සඳහන් කර තිබෙනවා.
-

උණුසුම් කාලගුණය මැයි මස අඟ දක්වා
පවතින තත්ත්වය තුළ අප්‍රේල් සහ මැයි මස දක්වා උණුසුම් කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
-

ඇමති කුමාර ජයකොඩිට කොළඹ මහාධිකරණය අධි චෝදනා – ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග
විනිසුරුවරයා මෙහිදී නියෝග කළේ චෝදනා භාරදීමෙන් පසුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
-

පිරිපහදු කළ ඉන්ධන මෙරටට ලබාදීමට රුසියාවේ කැමැත්ත
තවද බලශක්ති අර්බුද විසඳා ගැනීම පිණිස කෙටි කාලීන විසඳුම් අවශ්‍යතා මෙන්ම රටවල් දෙකක් අතර බලශක්ති සබඳතා තර කර ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
-

ප්රතිකාරවලින් පසුව සුරේෂ් සලේ නැවත CIDයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.
-

මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද දිවයිනට
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉදිරි ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරත වන බව වාර්තා වේ.
-

හොර පාරෙන් QR භාවිතා කළ පුද්ගලයෙකු CID අත්අඩංගුවට
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වනවා.
-

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයගෙන් හේතු විමසීම ගුරු සංගමයෙන් විරෝධය
එම සංගමයේ දිස්ත්‍රික් ලේකම් සුරංග චින්තක මහතා සඳහන් කළේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට එලෙස කටයුතු කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බවයි.
-

-

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි ගුරුවන්ගෙන් හේතු විමසයි
තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.






























