Loading...

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි ගුරුවන්ගෙන් හේතු විමසයි

පසුගිය 15 වනදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර සභාවේ පැවැති ගුරු හමුවට ගුරුවරුන් සහභාගී නොවීම පිළිබඳව හේතු පැහැදිළි කරන ලෙස කලාප අධ්‍යාපන කාර්යාලය විසින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.

මේ අනුව එම හමුවට සහභාගී නොවීම සම්බන්ධව මාර්තු මස 26 වනදාට පෙර පැහැදිළි කළ යුතු බව එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *