Local News
Welcome to our Sri Lankan local news section, covering the latest happenings and events across the island nation. From breaking news stories to politics, business, sports, entertainment, and lifestyle updates, we bring you the most comprehensive coverage of Sri Lanka. Our team of experienced journalists is dedicated to providing accurate, reliable, and timely information, so you can stay informed about what’s happening in your community and beyond.
-

මෝදී සහ අනුර අතර දුරකථන සංවාදයක්
මෙහිදී විශේෂයෙන්ම බලශක්ති සැපයුම් දාමයන්ට ඇති බාධා සහ ඒවායේ ගෝලීය බලපෑම් සම්බන්ධව අවධානය යොමු කර තිබෙනවා.
-

රුසියාවෙන් ඉන්ධන ලබාගන්න රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා තවම ආරම්භ කරලා නැහැ – අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා
රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ දී මෙරටට පැමිණීමට නියමිත බවත් එහිදී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු පැවසුවා.
-

-

ජනපති වෙනුවෙන් වෙන් කර තිබූ ජපුර රෝහලේ විශේෂ කාමරය ගැන ගත් විශේෂ තීන්දුව
එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 1001 දරන මෙම විශේෂ කාමරය ද අතිරේකව එක්කර තිබුණා.
-

බලශක්ති ආර්ථිකය සංවර්ධනයට විශේෂඥ කමිටුවක්
අමාත්‍යවරයා අද (24) කැබිනට් මණ්ඩල රැස්වීමට එක්වෙමින් සඳහන් කළේ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධ ආර්ථික සංවර්ධන රාමුවක් පැවතීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා 2026 වර්ෂයේ අයවැය මඟින් අවධාරණය කළ බවයි.
-

ඉන්දීය විදේශ ඇමති සහ ඇමති විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක්
සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සඳහන් කරන්නේ මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කළ බවයි.
-

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මට භාවිතා කරන්න – රාජ්‍ය ආයතන සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
ඉන්ධන සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
-

ඩීසල් ලීටර් 1,820ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
-

වැඩි කළ බස් ගාස්තුව ප්‍රමාණවත් – හෙට සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි – ගැමුණු විජේරත්න
ඒ අනුව රුපියල් 27කට පැවැති අවම බස් ගාස්තු රුපියල් 30ක් දක්වා ඉහළ යනු ඇති.
-

බස් ගාස්තුව 12.19%කින් ඉහළට – අවම ගාස්තුව නව මිල ගණන් මෙන්න
අද (23) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව 12.19%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
-

බස් ධාවනයෙන් ඉවත් වූයේ ඇයි? මෙන්න බස් ගැමුණු දුන් උත්තරේ
මේ හේතුවෙන් මඟින් සාමාන්‍ය මාර්ගවල ගමන් කිරීමට පෙළඹ ඇති බව වාර්තා වනවා.
-

ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක උදව් කිරීමට සුදානම් – ඉරාන තානාපති
ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා.
-

සියලු අමෙරිකානුවන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වැඩි අවධානයක් යුතුව කරන ලෙසයි.
-

බස් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලය හමුවට
මේ අනුව නව බස් වැඩිවීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කළ බවද එම කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළා.
-

අද මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළට
බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසන්නේ පවතින තත්ත්වය මත ආනයන අපනයන කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණින් මෙම පියවර ගත් බවයි.
-

බස් ගාස්තුව 10%කට වැඩි අගයකින් ඉහළට? – නව යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට
වත්මනයේ ක්‍රියාත්මක වන්නේ පසුගිය වසරේ ජුලි මස 4 වනදා ප්‍රකාශයට පත් කරන ලද බස් ගාස්තුවයි.
-

ඉන්ධන අර්බුදය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුව ගත් තීන්දුව
ඔහු පෙන්වා දෙන්නේ දිවයින පුරා පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවේ වාහනවලින් තැපැල් ප්‍රවාහන කටයුතු මේ අයුරින් සිදුවන බැවින් ප්‍රවාහනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.
-

QR හඳුන්වා දුන්නේ ඉන්ධන පරිභෝජනය අඩු කරන්න ඕන නිසයි – අමාත්‍ය නලින්ද ජයතිස්ස
මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 37000ක් රැගත් නෞකාවක් ලබන මාර්තු 25 වනදා දිවයිනට ළඟා වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
-

විපක්ෂෙට මඩ නොගහා මිත්‍ර රටකින් තෙල් ගන්න බලන්න – නාමල් රාජපක්ෂ
ඔහු සඳහන් කරන්නේ ආණ්ඩුව කලින් කිව්වේ මිත්‍රශීලි රටවල් සාකච්ඡා කර අඩුවට තෙල් ගන්න හැකියාව තිබෙන බවයි.
-

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් සැර පිළිතුරක්
මේ අතර ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිහිටි ඩිමෝනා නගරයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
-

බස් ගාස්තුවේ සංශෝධනය ගැන අවසන් තීන්දුව අද
වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ නව බස් ගාස්තු සංශෝධනයක් සමඟින් බස් රථ ධාවනය කිරීමට අපේක්ෂා කරන බවයි.
-

BREAKING – අද මැදියම් රැයේ සිට ඉන්ධන මිල ගණන් ඉහළට
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
-

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළට
මේ අනුව මෝටර් රථය සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ යනු ඇති.
-

ජනපති අනුර සහ පක්ෂ නායකයින් අතර හමුවක්
තවද එම අර්බුදයට මුහුණ දීම සඳහා රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධ ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයින් පැහැදිළි කර තිබෙනවා.
-

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක අවසන් වෙයි
අදාළ ගිවිසුම යටතේ 16%ක කප්පාදුවක් සහ නව බැඳුම්කර නිකුත් කිරීමක් සිදුකර තිබෙනවා.
-

විදුලි බිලත් ඉහළ යයිද? – මෙන්න ඇමති නලින්ද කියපු කතාව
මේ සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
-

ඉරානයේ නෞකා දෙකට අවසර නොදුන් හේතුව ගැන ජනපති පාර්ලිමේන්තුවට පැහැදිළි කරයි
ඒ සම්බන්ධව මෙරට විශේෂඥයින් විසින් අධ්‍යනයක නිරත වෙමින් සිටි බවද ජනාධිපතිවරයා සිය කතාවේ දී පෙන්වා දුන්නා.
-

IMF නියෝජිත පිරිස එළැඹෙන සතියේ දිවයිනට
එම නියෝජිත පිරිස ලබන මස 9 වනදා දක්වා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට නියමිතයි.
-

ජනපති අනුර අද පාර්ලිමේන්තුවට
පසුගිය 17 වනදා සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව තහවුරු කෙරුණා.
-

ජනපති සහ කටාර් එමීර්වරයා අතර දුරකථන සංවාදයක්
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහිදී වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධව නායකයින් දෙපළ සාකච්ඡා කර ඇති බවයි.
-

ඇමති ජයකොඩිට එරෙහි විශ්වාසභංගයට දින දෙයි
මේ අනුව එම විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇති.
-

“මහින්දයි, නාමලුයි ගැන කියනවා – මේ ඔයාගේ අන්තිම චාන්ස් එක” – අල්ලස් ලොක්කා බලපෑම් කළ බව කපිලගෙන් දිවුරුම් ප්‍රකාශයක්
සිද්ධියට අදාළ වැඩිදුර B වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
-

එයාර්බස් ගනුදෙනුවේදී මහින්දට හා පියංකරට අල්ලස් දුන් බවට අධිකරණයේ දී හෙළිවෙයි
කොමිසම එහිදී සඳහන් කළේ අදාළ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගෙම් හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමටත් යොමු වී ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළිව ඇති බවයි.
-

QR ගැටළුව විසඳන්න ආණ්ඩුවෙන් අලුත් විසඳුමක්
වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා මීට පෙර ලියාපදිංචි කළ වාහනවල ඉන්ධන QR කේත නැවත ලබා ගැනීම සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
-

ඉන්ධන නිකුත් කිරීම අද සිට වෙනස් වෙයි
එම සංස්ථාව සඳහන් කරන්නේ වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ලබාගත හැකි බවයි.
-

ඉරානයෙන් කටාර්හි ගෑස් නිධිවලට ප්‍රහාර මාලාවක්
එම ප්‍රහාරයෙන් එරට ස්වභාවික ගෑස් නිෂ්පාදන ස්ථානයකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.
-

QR ලබා ගැනීමේ ගැටළුව විසඳන්න රජයෙන් Whatsapp අංකයක්
මෙම සඳහා ඉල්ලුම් කිරීමට වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණක් සුදුසුකම් ලැබෙනු ඇති.
-

QR ක්‍රමයට ඔත්තේ ඉරට්ටේ අංක අනුව ඉන්ධන ලැබෙන්නේ මෙහෙමයි
එම සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කරන්නේ අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති බවයි.
-

නිවාඩු දිනයේ ප්‍රවාහන සේවා සිදුවෙන්නේ වෙන්නේ මෙහෙමයි
අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටියේ මෙම නිවාඩුව පාසල් විශ්ව විද්‍යාල සහ අධිකරණ ක්ෂේත්රයට මෙම නිවාඩුව අදාළ බවයි.
-

QR කේතයට අදාළ ගැටළු නිරාකරණය කරමින් පවතිනවා – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
ඔහු පවසන්නේ මේ වන විට පුද්ගලයින් 10000කට ආසන්න ප්‍රමාණයක් හැර අනෙක් සෑම පුද්ගලයෙකුම තමන්ට අදාළ QR කේතය මේ වන විට ලබාගෙන අවසන් බවයි.































