Local News
Welcome to our Sri Lankan local news section, covering the latest happenings and events across the island nation. From breaking news stories to politics, business, sports, entertainment, and lifestyle updates, we bring you the most comprehensive coverage of Sri Lanka. Our team of experienced journalists is dedicated to providing accurate, reliable, and timely information, so you can stay informed about what’s happening in your community and beyond.
-

හෙට රජයේ නිවාඩුවක් කළ හේතුව ඇමති නලින්දගෙන් පැහැදිළි කරයි
හෙට රජයේ නිවාඩුවක් කළ හේතුව ඇමති නලින්දගෙන් පැහැදිළි කිරීමක්
-

මෙරට ගෑස් සැපයුම ගැන ජනපති අනුරගෙන් සහතිකයක්
ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

විදුලි කප්පාදුව ගැන බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
මේ අතර සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධවද බලශක්ති අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී අනාවරණය සිදු කළා.
-

ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට
තවද අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන්ව තිබුණා.
-

සෑම බදාදා දිනකම සියලු පාසල්වලට නිවාඩු
ඊයේ (16) දිනයේ දී රජය විසින් රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කරනවා.
-

-

රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයකම නිවාඩු
ඔහු එහිදී පැවසුවේ සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමට ද තීරණය කර ඇති බවයි.
-

බස් රථ සහ ගොවින් වෙනුවෙන් ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට
ඔහු මෙම අදහස් පළ කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
-

තෙල් පරිභෝජයන 20%කින් අඩු කරන්න – නියෝජ්‍ය ඇමති චතුරංග ජනතාවගෙන් ඉල්ලයි
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (16) පැවැති ජනහමුවක් අමතමින්.
-

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ගැන ඇමති සුනිල් සෙනවි ගත් තීන්දුව
විශේෂ මාධ්‍ය හමුවකට අද (16) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
-

ඉන්ධන මිල ස්ථාවර කරගන්න හිටපු CPC සභාපතිගෙන් උපදෙසක්
මේ හේතුවෙන් ඉන්ධන සැපයුම්කරුවන් සමඟ නිසි සම්බන්ධතාවක් පවත්වාගනිමින් සහ තොග කළමනාකරණ කරමින් නිසි කළමනාකරණයකින් යුතුව සිදු කළහොත් ඇති වන ගැටළු අවම කරගත හැකි බව ඔහු පෙන්වා දෙනවා.
-

දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින් හමුවෙයි
අදාළ යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු ලැබුවා.
-

ඉන්ධන අර්බුදය නිසා දින 4ක වැඩ සතියක් හඳුන්වා දීමට යයි? – අවසන් තීන්දුව අද හවස
මෙම රැස්වීමට සහභාගී වන ලෙස රජයේ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.
-

QR ගැටළුව දැන් විසඳලා ඉවරයි – මීට පස්සේ තෙල් පෝලිම් නෑ – CPC සභාපති
දැනට QR ඛේතය පිළිබඳව කිසිඳු ගැටළුවක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.
-

නිවසේ සිට රාජකාරි සිදුකිරීමේ හැකියාව සොයා බලන්න
අධ්‍යාපන ආදී ක්ෂේත්රයන් පවතින තත්ත්වය හමුවේ පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
-

රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නෑ – CPC කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර
එම සාකච්ඡා ඉතා සාර්ථක බවද ඔහු පවසනවා.
-

QR කේතය ඔස්සේ ඉන්ධන බෙදා හරින හැටි ගැන ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයෙන් පැහැදිළි කිරීමක්
මේ අනුව දැනට QR කේතය ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවද ඔහු පවසනවා.
-

QR කේතය සම්බන්ධ ගැටළුව කඩිනමින් විසඳනවා – රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
-

Work From Home වැඩ ක්‍රමය නැවතත් කරලියට?
මැදපෙරදිග අර්බුද සමඟ බලශක්ති පිළිබඳව අර්බුදයක් මතුවීම හේතුවෙන් මෙරට ඉන්ධන ගාස්තුව පසුගියදා වැඩි කිරීමට කටයුතු කළා.
-

අද සිට QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට තීන්දු කරයි
බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අද (15) උදෑසන 6 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවයි.
-

ලංකාවේ අඛණ්ඩ ඉන්ධන සැපයුම ලබාදෙනවා – IOC සමාගම
එම සමාගමේ කළමණාකාර අධ්යක්ෂ කේ. රගු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
-

මැදපෙරදිග යුද්ධය නිසා සංචාරක පැමිණීම් අඩුවෙයි
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා.
-

ලබන සඳුදා අවුරුදු නැකැත් සීට්ටුව ගැන විශේෂ සාකච්ඡාවක්
මේ වන තෙක් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
-

සංචාරක පැමිණීම් ලක්ෂ 6 සීමාව ඉක්මවා යයි
ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
-

කබ්රාල් කෝටි 184 ගෙවලද? අල්ලස් කොමිසම මහ බැංකුවෙන් විමසයි
අදාළ මුදල ගෙවා නොමැති නම් පනතේ විධි විධානවලට අනුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි අල්ලස් කොමිසම පැවසුවේ.
-

ඉන්ධන තොග ලබා ගැනීම ගැන ලංකාවේ ඉල්ලීමට ඉන්දියාවෙන් සුබවාදී ප්‍රතිචාර
මේ සම්බන්ධයෙන් නිවේදනයක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
-

2026 දෙවන කාර්තුවේ විදුලි ගාස්තු වෙනස ගැන තීන්දුව මේ මස අඟදී
මේ සම්බන්ධ මහජන අදහස් විමසීමට උපයෝගීතා කොමිසම පියවර ගැනුණා.
-

කපිල චන්ද්‍රසේන ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේ දී අල්ලස් ගත් බවට වූ චෝදනා යටතේයි.
-

ලංකාවට ආසන්නයේ දී විනාශ කළ ඉරාන නැව ගැන ට්‍රම්ප් පළමුවරට කතා කරයි
ඔහු එය වඩාත් විනෝදජනක එකක් බවද ට්‍රම්ප් හමුවේ සඳහන් කර තිබෙනවා.
-

ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියාවෙන් සහ චීනයෙන් තෙල් ගැනීමට සාකච්ඡා අරඹයි
ඩේලි මිරර් පුවත්පත ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙකුගෙන් සිදුකළ විමසීමකදී මේ බව සඳහන් කර ඇත.
-

යුද්ධය අවසන් කරන්න ඉරානයෙන් කොන්දේසි 3ක්
පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.
-

බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 දක්වා ඉහළ යන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ සීඝ්රයෙන් ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික තෙල් සංචිත උදා හැරීමට G7 රටවල් එකඟතාව පළකර ඇති බවයි.
-

-

-

පාස්කු ප්‍රහාර විමර්ශන දේශපාලනික න්‍යාය පත්‍රය වෙත යොමු කරන්න එපා – නාමල් රාජපක්ෂ
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.
-

මධුෂ්ගේ ඝාතනය ගැන CIDයෙන් විමර්ශනයක්
මේ අනුව අදාළ ඝාතනය සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා මාකඳුරේ මධුෂ්ගේ සහෝදරයෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් සිදුකර තිබුණා.
-

මේ ඉල්ලීම් දෙන්න ගියොත් 100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
අමාත්‍යවරයාගේ මට්ටමින් එකඟ විය හැකි සියලු ඉල්ලීම් සඳහා එකඟතාව ලබාදී ඇති බවද ඔහු පවසනවා.
-

UAE ආසන්නයේ බහාලුම් නෞකාවකට ප්‍රහාරයක්
මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉන් සිවිල් වැසියන් 1300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
-

නියෝග පැහැර හරින විදුලි සේවකයින්ට කළමනාකාරීත්වයෙන් අනතුරු ඇඟවීමක්
අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ඔවුන් නිත්‍යානුකූලව තම රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බවද ඉන් අවධාරණය කර තිබෙනවා.
-

ඉරාන නෞකාවට ප්‍රහාර දීම ගැන අමෙරිකාව අපිට දැනුම් දුන්නේ නෑ – අමාත්‍ය නලින්ද ජයතිස්ස
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.




































