News
-

ප්‍රකාශ ගන්න CIDය රනිල්ගේ ගෙදර ගිය එකට වජිරගේ විරෝධය
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
-

ඩොලර් මිලියන 2.5 සොරා ගත්තේ Phishing Attack ක්‍රමය භාවිත කළ බවට සැකයක්?
තවද නැවත මුදල් ලබා ගැනීම තාක්ෂණික අභියෝග මැද සිදුකළ යුතු බවද එම ආයතනය පෙන්වා දෙනවා.
-

Kremlin’s Internet Clampdown Fuels Discontent
Kremlin’s tightening grip on Russia’s internet is stoking growing public frustration…
-

ජොන්ස්ටන්ට ඇප
මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමටයි.
-

Businesses Pay Millions to Bypass Hormuz via Panama Canal
Strait of Hormuz remains choked by U.S.–Iran tensions.
-

දිස්ත්‍රික්ක මට්ටමෙන් මාලිමාවෙන් මැයි රැළි 21ක්
ඒ අනුව ජාතික ජන බලවේගය සැලසුම් කර ඇත්තේ රටපුරා මැයි රැලි 21ක් රටපුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමටයි.
-

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කරයි
මෙම නව එකඟතාවයත් සමඟ එය තවදුරටත් ඉරිදියට යාමට හැකිව ඇත.
-

Pope Condemns Iran Protest Killings, Reaffirms Anti-War Stance
Pope Francis has strongly condemned the killing of protesters in Iran…
-

Lebanon Truce Extended Amid Iran Standoff
The ceasefire offers temporary relief for civilians in southern Lebanon, yet the diplomatic deadlock with Iran persists
-

සාගරිකා පීලිපැනීම නිසා මුහුදු බඩ දුම්රිය ගමනාගමනය ගැන ගත් තීන්දුව
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ දුරගමන් බලා යන දුම්රියන් ධාවන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.
-

වෙසක් වෙනුවෙන් ලබාදෙන නිවාඩුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්
අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි මෙවර වෙසක් සතිය මැයි 27 සිට ජුනි 2ක් දක්වා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
-

හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා – මුදල් අමාත්‍යාංශ ලේකම්
මෙම හැකර්වරුන් ඊමේල් හරහා අදාළ පද්ධතියට පිවිසි ඇති බවද ඔහු මෙහිදී පැවසුවා.
-

වාහන අංක තහඩු මැයි අග සිට
එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේ මේ බව අනාවරණය වී තිබෙනවා.
-

IRIS Dena ගැන ඉරානය ලොකු තීන්දුවක් ගන්න සැරසෙයි
මෙම අපරාධය ඉරානය කිසිඳා අමතක නොකරන බවද ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.
-

G7 Sidesteps Climate to Avoid US Clash
G7 deliberately omitted climate change from its Paris talks agenda to prevent confrontation…
-

Justice Department Settles with Trump Campaign Aide
The US Justice Department has reached a $1.25 million settlement with a former aide to Donald Trump’s
-

US Intercepts Iranian Oil Tankers in Asia
Washington enforces its blockade beyond the Strait of Hormuz.
-

Iran Blames Trump’s Blockade for Diplomatic Deadlock
Iran has accused President Donald Trump’s continued blockade of the Strait of Hormuz…
-

සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල් යයි
පසුගිය නඩු දිනයේ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් කරනු ලැබූ නියෝගයකට අනුව සැකකාර සුරේෂ් සලේ මහතා මෙහිදී අධිකරණයට රැගෙන විත් තිබුණා.
-

ඩොලර් මිලියන 2.5ක සොරකම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
තවද මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර ඇති බව වාර්තා වනවා.
-

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම ගැන ඇමති නලින්ද කියන කතාව
මේ සම්බන්ධයෙන් අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.
-

France Offers to Help Lebanon Prepare Talks with Israel
Macron emphasized that France stands by Lebanon during this fragile ceasefire period
-

Tim Cook to Step Down, Apple Hardware Chief to Take Helm
Tim Cook will step down after more than a decade leading the company
-

China’s New Export Wave: Hotpot, Bubble Tea, and Sportswear
products such as hotpot cuisine, bubble tea chains, and sportswear brands onto the global stage
-

Russia to Halt Kazakhstan’s Oil Flows to Germany via Druzhba
The decision highlights Russia’s leverage over transit routes and its ability to pressure European economies even without direct exports.
-

Ceasefire Extended, Talks Frozen: Strait of Hormuz Blockade Persists
Donald Trump has announced an extension of the ceasefire with Iran, but negotiations remain stalled.
-

ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන්න ට්‍රම්ප් තීරණය කරයි
සටන් විරාමය අවසන් වීමෙන් අනතුරුව ප්‍රහාර එල්ල කරන බව ට්‍රම්ප් මීට දින කිහිපයකට ඉහතදී සඳහන් කර තිබුණා.
-

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේ ඉරානය සමඟ සබඳතා දැක්වූ ඉන්ධන නැවක් අමෙරිකානු භාරයට
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් දුරින් ගමන් කරමින් තිබියදී මෙම නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.
-

ප්‍රහාරයක් පිළිබඳ පැතිර ගිය පුවතට පොලීසියෙන් පිළිතුරු
කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු මෙහිදී පැවසුවා.
-

-

ප්‍රේමලාල් අත්අඩංගුවට
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ චෝදනාව මතයි.
-

Cuba Pushes for End to Energy Blockade
Cuban Foreign Minister Bruno Rodríguez stated that while dialogue with U.S. representatives marks a cautious step forward, no progress can be achieved without dismantling the blockade
-

Gunman Opens Fire at Mexican Pyramids
A gunman opened fire on a group of tourists visiting the historic pyramids near Teotihuacan.
-

Iran Peace Talks at Risk as Ceasefire Deadline Looms
Iran has warned it will not compromise, raising fears of renewed hostilities once the ceasefire expires.
-

එළැඹෙන සතියත් ජපානයට අවදානම්
ඊසාන දිග වෙරළ තිරයේ ඊයේ (20) රික්ටර් මාපාංකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පාවක් ඇති වුණා.
-

-

Outrage Over Desecration of Christian Symbol
Israeli soldier smashing a statue of Jesus Christ in southern Lebanon.
-

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 7යි
මේ අනුව මළවුන්ගේ සීනුව නාද කිරීම, විනාඩි 2ක නිශ්ශබ්දතාවය, ඉටි පන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම, යාඤා මෙහෙය සිදුකිරීම සෑම දෙව්මැදුරකම අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.







































