News
-

හිරුට එරෙහිව CPC අවි අමෝරයි – විකාශන බලපත්‍රයත් අහිමි වීමේ අවධානමක්?
මෙම නිසා හිරු නාලිකාවේ බලපත්‍ර කොන්දේසි පිළිබඳව සලකා බලා එහි කටයුතු නියාමක අධීක්ෂණයට ලක් කළ යුතු බවද එම සංස්ථාව සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.
-

අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
එම අමාත්‍ය ධූරයට අමතරව ඔහු ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.
-

Oil Prices Surge Amid US–Iran Standoff in Strait of Hormuz
Analysts warn that prolonged instability could push prices higher, especially if shipping lanes remain blocked or if Iran escalates militarily
-

Iran Threatens to Target Ships Near Strait of Hormuz
Iran issued a stark warning that any vessel approaching the Strait of Hormuz will be “targeted”
-

Tehran Condemns US Ship Seizure as ‘Piracy’
The incident intensifies the ongoing US–Israel war on Iran, which Washington claims is aimed at halting Tehran’s nuclear ambitions.
-

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්
එරට කාලගුණ අංශය මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ භූමිකම්පාවේ අපකේන්ද්‍රය සැලකිල්ලට ගනිමිනි.
-

මුලතිව් මහ රෝහලේ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
-

ඉන්දීය උප ජනපති නුවරඑළියේ සංචාරයක
ඉන්දීය සම්භවයක් සහිත වතු දෙමළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඔහු මෙලෙස එක්ව ඇති බව සඳහන්.
-

Trump Shut Out of War Room After US Jet Downed in Iran
Senior military officials, however, resisted his calls for escalation, citing the risk of widening the conflict.
-

ඉරානයේ නෞකාවක් අමෙරිකානු නාවික හමුදා භාරයට
අදාළ නෞකාව සිය නාවික අවහිරය පසුකර යාමට උත්සාහ කළ බැවින් එය සිය භාරයට ගත් බව ට්‍රම්ප් සිය Truth පෙන්වා දී තිබුණා.
-

Canada’s US Ties Branded a Weakness by Carney
He noted that while the US remains Canada’s largest trading partner, the growing unpredictability of American policy from tariffs to foreign relations undermines Canada’s stability.
-

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ
මේ අනුව අදින් ආරම්භ වන දෙවන පාසල් වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වනු ඇති.
-

අවුරුදු සමයේ අනතුරුවලින් සහ දියේ ගිලීම්වලින් පුද්ගලයින් 80ක් මරුට
වැඩිම රිය අනතුරු ගණනක් අප්‍රේල් 10 සහ 13 යන දිනවලදී වාර්තා වී තිබෙනවා.
-

ජනපති අනුර ආයෙත් කුට්ටම ඇනීමට තීන්දු කරයි?
මේ අනුව පුරප්පාඩුව පවතින බලශක්ති අමාත්‍ය ධූරය සඳහා වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන්.
-

ඉන්දීය උප ජනාධිපති ජනපති අනුර සහ අගමැති හරිනිව හමුවෙයි
මේ අතර, උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී ද සාකච්ඡා පවත්වා තිබෙනවා.
-
කාන්තාවකට අඩත්තේට්ටම් කළ ප්‍රධාන සැකකාරිය ඇතුළු පිරිස රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් පිරිස ඊයේ (19) වැලිසර වැඩබලන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.
-

මිදිගම නිවසකට වෙඩි ප්‍රහාරයක්
යතුරු පැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසනවා.
-

නෞකාවලට වෙඩි තැබීමේ තත්ත්වය බරපතලයි – ඉන්දීයාවෙන් ඉරානයට සැර පිළිතුරක්
සිද්ධිය සම්බන්ධව කරුණු විමසීම සඳහා නවදිල්ලියේ සිටින ඉරාන තානාපතිවරයා අද (18) පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණා.
-

අද මැදියම් රැයේ සිට පෙට්‍රල් වාහන සඳහා නැවතත් QR ක්‍රමවේදය
එම සංස්ථාවේ ඩී.ජේ රාජකරුණා මහතා සඳහන් කළේ මීට පෙර පැවැති ආකාරයට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන කෝටාව හිමිවනු ඇති බවයි.
-

ආනයනය කළ ගල් අඟුරු බාල මට්ටමක තිබුණු බව පිළිගන්නවා – අමාත්‍ය විජිත හේරත්
ගල් අඟුරු ආනයනයේ දී වංචාවක් සිදු නොවුණු ගෙන්වූණත් ගල් අඟුරු බාල මට්ටමක තිබුණු බව පිළිගන්නා බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
-

හෙට මැදියම් රැයේ QR නැවත බලාත්මක වෙයි
තවද ඩීසල් වාහන සඳහා QR ක්‍රමය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා.
-

ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරයි
1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති අතර, එහි සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කටයුතු කරනු ඇති.
-

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යංශ ලේකම් ධුරවලින් ඉල්ලා අස්වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් එම දෙපළ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
-

ඩොලර් 286ට මිලට ගත්තේ ඩීසල් පමණි – CPC සභාපති කියයි
මෙහිදී ඔහු පැවසුවේ කිසිඳු අවස්ථාවක බොරතෙල් බැරලයක් එවැනි මුදලකට මිලදී නොගත් බවයි.
-

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු එන පළමු බොරතෙල් නැව අද දිවයිනට
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව අද (17) දිනයේ දී මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.
-

වෙසක් පෝයට මැයි රැලි එපා – ආගමික නායකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලයි
උන් වහන්සේලා පෙන්වා දෙන්නේ වෙසක් පෝය දින දේශපාලන රැස්වීම් සහ රැලි පැවැත්වීම වෙනුවට ප්‍රධාන ආගමික ස්ථාන ආශ්‍රිතව එදින ආගමික කටයුතුවල නිරත වන ලෙසයි.
-

මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන එයි
අදාළ බහුදින ධීවර යාත්‍රාව ඊයේ (16) දිනයේ දී නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
-

බොරතෙල් බැරලයකට ඩොලර් 286ක් ගෙවූ බවට යන ප්‍රචාර අසත්‍යයි! – CPCයෙන් නිවේදනයක්
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පෙන්වා දෙන්නේ සපුගස්කන්ද පිරිපහදුව සඳහා පමණක් තමන් බොරතෙල් ගෙන්වනු ලබන බවයි.
-

මැදපෙරදිග යුද්ධය හමුවේ ශ්‍රී ලංකාව බැරලයකට ඩොලර් 286ක් ගෙවලා?
ලෝක වෙළඳපොළේ සාමාන්‍ය බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ත් 110ත් අතර අගයක පැවතියද, රක්ෂණ පිරිවැය සහ නාවික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ආසියානු රටවලට තෙල් බැරලයක් ගොඩබෑමේදී එය ඩොලර් 150 සීමාව ඉක්මවා යනු ඇති.
-

අවුරුදු දින තුනේ මහ මඟදී ජීවිත 19ක් අහිමි වෙලා
පොලීසිය පවසන්නේ මේ හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
-

චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් කටුනායක දී අත්අඩංගුවට
මෙහිදී ඔවුන් සන්තකයේ තිබී රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද ගුවන්තොටුපොළ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
-

ආසියාතික ජනතාවට සහන සපයන්න ජපානයෙන් තීන්දුවක්
ලෝක ආර්ථික වර්ධන ඉලක්ක පිළිබඳව මේ වසරේ වාර්තාව නිකුත් කරමින් එම අරමුදල මේ බව සඳහන් කළා.
-

ඇහැලියගොඩ දී වාහන පෙළක් ගැටෙයි
මේ හේතුවෙන් යතුරුපැදියක්, ත්‍රිරෝද රථ 3ක්, මෝටර් රථ 2ක් එකිනෙක ගැටී ඇති බව සඳහන්.
-

අවුරුදු සමයේ ලංගමෙන් වාර්තාගත ආදායමක්
එදින පමණක් ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 213ක් උපයා ඇති බව වාර්තා වනවා.
-

චාල්ස් රජු ඇමෙරිකාවේ නිල සංචාරයකට සුදානම් වෙයි
අප්‍රේල් 27 සිට අප්‍රේල් 30 වනදා දක්වා කාලය තුළ මෙම සංචාරය සිදුවනු ඇති.
-

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්
සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට උදා වුණා.
-

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක්
එම කොමිෂන් සභාවේ ධාවන අධ්යක්ෂ, ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවලට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.
-

කොටුව බස් නැවතුම්පොළේ දේපලවලට අලාභ හානි සිදුකළ අයෙක් අත්අඩංගුවට
සිදුව ඇති හානිය සම්බන්ධ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව තිබෙනවා.
-

-

මාකුඹුර හරහා 55000 දෙනෙක් ගමේ ගිහින්
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න මහත්මිය පැවසුවේ ඉන් වැඩිම පිරිසක් ඊයේ (11) දිනයේ දී පිටත්ව ගිය බවයි.





































