News
-

ඉදිරි විදුලි ගාස්තු සංශෝධන ගැන PUCSL වෙතින් විශේෂ දැනුම් දීමක්
පසුගිය ද විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේ දී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බවද ඔවුන් මෙහිදී පෙන්වා දෙනවා.
-

ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි
මේ හේතුවෙන් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවද ඔහු පවසනවා.
-

ආශා හදිසියේම රෝහල් ගත කරයි
92 වන වියේ පසු වන ඇය ඉන්දීය සංගීත ක්ෂේත්රයේ දශක 7කට වැඩි කාලයක් සිය හඬ දායකත්වය ලබාදී තිබෙනවා.
-

වසරේ මුල් මාස 3ට විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 2.2ක් ඇවිත්
මේ අතර 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදේශ සේවා නියුකතිකයන් විසින් මෙරටට ඩොලර් බිලියන 2.29ක පමණ විදෙස් ප්‍රේෂණ එවා ඇති බව වාර්තා වනවා.
-

ටික දිනකට QR ඉවතට
උත්සව සමය හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වනදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී QR ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා. කෙසේ වෙතත් ඔත්තේ ඉරට්ටේ සැලකිල්ලට ගන්නා බවද ඔහු…
-

ඓතිහාසික චන්ද්‍ර සැරියකින් පසු Artemis II ගඟනගාමීන් නැවත පෘථිවියට
ඔවුන් මෙම මෙහෙයුම යටතේ කිලෝමීටර් 406771ක චන්ද්‍ර පියාසැරිය සම්පුර්ණ කිරීමට හැකිව තිබෙනවා.
-

ගල් අඟුරු සම්බන්ධ විමර්ශනයට විශේෂ ජනාධිපති කොමිසමක්
ඒ සඳහා දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමට නියමිත බවද සඳහන්.
-

-

ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ – චීන තානාපති
චීනය සෑම අවස්ථාවකදීම සහයෝගය ලබාදී ඇති බවත් ඈත අතීතයේ සිටම දෙරට අතර පවතින මිතුදහම ඊට ප්‍රධාන හේතුවක් බවත් ඔහු සඳහන් කරනවා.
-

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළවලට හානි කරොත් දැඩි දඬුවම්
බස් කිරීම සංවිධානාත්මක පාර්ශවයන්ගේ ක්‍රියාවක් වන බවත් ඒ සඳහා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට සහ දැඩි ආරක්ෂක පියවරන් ගැනීමට ද කටයුතු කරන බවද ඔහු එහිදී පැවසුවා.
-

පුද්ගලික සරසවියක සිසුන් දෙපිරිසක් ගැටී පුද්ගලයෙක් මරුට
පොලීසිය පැවසුවේ අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්ව විද්‍යාලයේම සිසුන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
-

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට
මෙම විශ්වාසභංගය සමගි ජනබලවේගය ප්රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් අදාළ යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
-

IMF ශ්‍රී ලංකාව සමඟ 5 වන සහ 6 වන සමාලෝචන සඳහා එකඟතාවයකට පැමිණෙයි
මෙම සමාලෝචනය එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකිවනු ඇති.
-

U.S.–Iran War: Gains and Costs Questioned
analysts and policymakers are debating what, if anything, has been accomplished
-

Bondi Declines House Deposition in Epstein Probe
Pam Bondi will not appear for a scheduled deposition before the House next week in connection with the ongoing investigation into Jeffrey Epstein.
-

Iran Ceasefire Sparks Rift in MAGA Movement
Donald Trump’s “Make America Great Again” movement, with supporters split over whether the deal represents strategic success or political surrender.
-

Trump Warns Tehran Over Compliance
Speaking amid heightened tensions, Trump underscored that Washington would not tolerate what he described as Tehran’s “defiance”
-

Trump Vows U.S. Military Presence Near Iran
warning of potential action should Tehran fail to comply with its nuclear deal obligations.
-

මේ විදියට නම් හැසිරෙන්නේ GMOA එක්ක තවදුරටත් සාකච්ඡාව නෑ – අමාත්‍ය නලින්ද ජයතිස්ස
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳව අදහස් දක්වමින්.
-

ලෙබනනයට එල්ලවූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා – ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි
ඊශ්‍රායලය විසින් ඊයේ (08) මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් තුළ ලෙබනනයේ ඉලක්ක 100ක් වෙත් දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කළා.
-

GMOA නැවත වර්ජනයක් ආරම්භ කරයි
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙක්ට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්‍රකාශයට පත්කළා.
-

ඊශ්‍රායලයෙන් ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 254 දෙනෙක් මරුට
ඊශ්‍රායලය මෙම ප්‍රහාර මාලාව හඳුන්වනු ලැබුවේ මෙම ගැටුමේ මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ලෙසයි.
-

ඊශ්‍රායල ප්‍රහාර නිසා හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තෙල් නෞකා ගමනාගමනය නවතා දමලා? – ඉරාන පුවත් ඒජන්සිය වාර්තා කරයි
ලෙබනනයේ සිදුකළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් නෞකා ගමනාගමනය තාවකාලිකව නවතා දැමූ බව ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.
-

සීමාවාසික පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට පත්වීම්
මේ අනුව මෙම වෛද්‍යවරු හෙට (09) සිට ලබන 11 වනදා දක්වා වූ කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත වාර්ථා කළ යුතුව ඇත.
-

ලාෆ්ස් ගෑස් ගැන ආ සුබ පුවත
වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ නීතිමය කටයුතු සම්බන්ධව සමාඟම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
-

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර ගැන තීන්දුවක් ගනී?
ඔවුන් මෙලෙස ප්‍රහාර නතර කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් පසුවයි.
-

BOI වැඩබලන සභාපති ධුරය ආචාර්ය සුලක්ෂණ ජයවර්ධනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්.
-

IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළට
මේ අනුව XtraMile ඩීසල් ලීටරයක මිල රුපියල් 551 සිට රුපියල් 590 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්.
-

නිල විදෙස් සංචිත පහළට
මෙම සංචිත සඳහා චීන මහජන බැංකුව යටතේ හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් වනවා.
-

ඉරානය සමඟ දෙසතියක සටන් විරාමයකට සූදානම් – ට්‍රම්ප්
මෙහිදී අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙළීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර තිබෙනවා.
-

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ යෝජනාවට රුසියාවෙන් සහ චීනයෙන් නිෂේධ බලය
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී රුසියාව සහ චීනය සිය නිෂේධ බලය භාවිතා කරමින් ඊට විරුද්ධ වී ඇති බව සඳහන්.
-

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
එම ක්‍රියාවලිය හරහා, සංස්ථාව මගින් රුපියල් 14,325,422.83 ක වැටුප් හා දීමනා ගෙවීම් සිදු කර ඇති බවත්, එය දූෂණයක් ලෙස සැලකෙන බවද සඳහන් වනවා.
-

බාල ගල් අඟුරු ගැන විගණන වාර්තාවෙන් කරුණු රැසක් එළියට
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම් දීමක් මත විගණකාධිපතිවරයා මෙම වාර්තා ලබාදෙනු ලැබුවා.
-

අවුරුදු උත්සව සඳහා විදුලිය ලැබෙන්නේ මෙහෙමයි
මේ අනුව ලබන 15 වනදා සිට 19 වනදා දක්වා විදුලිබල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර එම උත්සව සඳහා විදුලිය ලබාගත හැකි බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
-

සිංහල අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවා
ඊට සමගාමීව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් දැනට ධාවනය වන ගමනාන්ත සඳහා කොටුව දුම්රිය ස්ථානයේ සිට සාමාන්‍ය ගමන්වාරවලට අමතරව අතිරේක විශේෂ දුම්රිය යොදවා ඇති බවද වාර්තා වනවා.
-

ජනාධිපතිගේ සහන පැකේජය මෙන්න
ජනාධිපතිවරයා කියා සිටින්නේ ඉන්ධන පිරිවැයට අනුව ගැලපීමේ දී ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවයි.
-

ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක්
ධීවර අමාත්‍යාංශය සඳහන් කරන්නේ අප්‍රේල් මස 20 වනදා සිට මෙය ක්‍රියාත්මක වන බවයි.
-

සිනොපෙක් සුපර් ඩීසල් මිල ඉහළ දමයි
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ අද (07) මධ්‍යම රාත්‍රියේ සිට මෙය බලාත්මක වන බවයි.
-

ඉරානය එක රැයකින් විනාශ කර දමනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවද ට්‍රම්ප් මෙහිදී පැවසුවා.
-

ඉරානය සටන් විරාම යෝජනාව ගැන තීන්දුවක් ගනී
තවද හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරන ලෙස එල්ල වන බලපෑම්වලට ඔවුන් මෙහිදී සිය විරෝධය ද පළකර තිබෙනවා.




































