Breaking News
Stay up-to-date with the latest breaking news from Sri Lanka and worldwide, brought to you by SL Vlog. Our online news platform covers politics, business, sports, entertainment, and more, delivering timely and accurate news and analysis to our readers. With a focus on quality journalism and unbiased reporting, Peak is your go-to source for the news that matters. Visit us online today to stay informed and connected.
-

BREAKING – හිටපු අමාත්‍ය රාජිත කොළඹ මහාධිකරණයට පැමිණෙයි
ඒ අපරාධ නඩු විධානසංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ ‘ප්රකාශනයක්’ නිකුත් කරමිනි.
-

BREAKING – කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේ දී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

BREAKING – දේශබන්දුව ලබන 27 වනදා දක්වා රිමාන්ඩ්
අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
-

-

BREAKING – දේශබන්දු ධුරයෙන් ඉවත් කරන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ඊට අදාළ යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.
-

BREAKING – සීතාවක ප්‍රා. සභාවේ රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරයි
එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් අකර තිබුණා.
-

BREAKING – එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

BREAKING – පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස් වෙයි
මේ අනුව ජුලි මසට අදාළව අද (30) දින ඉන්ධන මිල සංශෝධනය පහත පරිදි සිදු වේ.
-

BREAKING – කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි
මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර කටාර් හි පිහිටා ඇති බව සඳහන්.
-

කොළඹ මහ නගර සභාවේ බලය මාලිමාවට – නගරාධිපති ධුරය ව්‍රායි කැලි බල්තසාර්ට
ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරයා ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී වීමට සමත් වුණා.
-

විදුලිබිල 15%කින් ඉහළට
ඒ වගේම ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩි වීමක් ද සිදුව තිබෙනවා.
-

BREAKING – දුමින්ද දිසානායක අත්අඩංගුවට
ඒ සම්බන්ධව සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අදාළව අනාවරණය කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
-

BREAKING – තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක්
අදාළ වෙඩි තැබීම හා පහරදීම් සිදුවී සුළු මොහොතකට පසුව එම ස්ථානයට නාරාහේන්පිට පොලීසියේ නිලධාරීන් පැමිණ තිබෙනවා.
-

බෙල් 212 හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩා වැටී තිබෙනවා. මෙලෙස කඩා වැටී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයකි. විසිර යෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුර සිදුවන අවස්ථාවේ දී එම ගුවන් යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙක්…
-

BREAKING – ඉදිරි දින දෙක තුළ සිරි දළදා වන්දනාවට පැමිණෙන්න එපා – ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි
පසුගිය 18 වනදා ආරම්භ වූ සිරි දළදා වන්දනාව අඛණ්ඩව 6 වන දිනටත් අද (23) පැවැත්වුණා.
-

BREAKING – ඩෑන් ප්‍රියසාද් මියගිහින් නැහැ – පොලීසිය
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ මේ වනවිට වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි.
-

විදේශිකයන්ගේ ආරක්ෂාව ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්
මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම තිරණය ගෙන තිබෙනවා.
-

මහේස්ත්‍රාත් නියෝග දෙකක් අභියාචනාධිකරණය අත්හිටවයි.
උසාවියට අපහාස කළැයි කියමින් සිංහල රාවය සංවිධානයේ නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පරිගණක අපරාධ කොට්ඨාසයට කළ නියෝග දෙකක් අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
-

-

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබෙනවා. ඒ අද මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී. මේ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.
-

රටම බලා සිටි තීන්දුව එයි – පොහොට්ටුව රනිල්ට සහය නොදෙන්න තීරණය කරයි
මේ අනුව පොහොට්ටුව ලකුණ යටතේ එම අපේක්ෂකයා ඉදිරිපත් වනු ඇති.
-

රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කරයි
අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් අනතුරු ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
-

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය අගෝස්තු 15 වෙනිදා ලෙසත්, ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සැප්තැම්බර් 21 ලෙසත්…
-

විදුලි බිලට 22.5%කින් පහළට
මේ අනුව ගෘහස්ත විදුලි ඒකක 30 – 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩු කර ඇති අතර එය 55%ක අඩුවීමක්.
-

අතුරුගිරියේ වෙඩි තැබීමකින් කල්බ් වසන්ත මරුට
මෙහිදී සුරේන්ද්‍ර වසන්ත නොහොත් කල්බ් වසන්ත මියගොස් තිබෙනවා.
-

ගුරු විදුහල්පතිවරු විරෝධතාවයට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්
මෙහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබුණා.
-

ජුලි මස සිට විදුලිබිල පහතට
ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
-

ඉරාන ජනාධිපති මියගිය බවට තහවුරු වෙයි
අනතුරට පත් හෙලිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට නැවත පැමිණේමින් සිටි ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙක් එහි ගමන් කර තිබුණා.
-

ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙයි
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවයි.
-

දකුණුට සහ වයඹට අලුත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක්
ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදියේ දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
-

දියතලාවේ මෝටර් රථ තරඟයක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 06 මරුට
ධාවන තරඟය අතරතුර දී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
-

දමිතා අබේරත්න සහ සැමියා CID අත්අඩංගුවට
රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

ඥානසාර හිමිට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් අද (28) වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ දඩයක් නියම කර තිබෙනවා.





























