Loading...

,

බෙල් 212 හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩා වැටී තිබෙනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයකි.

විසිර යෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම ගුවන් යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙක් ගමන් කර ඇති බව වාර්තා වනවා.

ගුවන් හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *