ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් දෙකක් සඳහා නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් පත් කර තිබෙනවා.
ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදියේ දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඊට අමතරව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා දිවුරුම් දී තිබෙනවා.
Leave a Reply