Loading...

,

BREAKING – එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2014 ජනාධිපතිවරණ සමයේ දිළිඳු ජනතාවට බඩ ඉරිඟු බෙදා දීමේ ව්‍යාපෘතියක් දී සිදුව ඇති අක්‍රමිකතාවක් පිළිබඳව එම කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *