Sports
Welcome to our sports section, which is dedicated to bringing you the latest news, scores, and analysis from the world of sports in Sri Lanka. Our team of sports writers and analysts cover a wide range of sports, including cricket, rugby, football, and athletics. We provide in-depth coverage of significant events, such as the Sri Lanka Premier League, and the ongoing range of your favourite local teams and athletes.
-

අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා උණුසුම් අයුරින් කටුනායක ගුවන්තොටුපොළේ දී පිළිගනු ලැබුවා.
-

මේ වසරේ LPL නෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
මේ අනුව ලෝක කුසලානයට පෙර ක්‍රීඩාංගණයන්හි සුදානම සහතික කිරීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් LPL තරඟාවලිය පිළිබඳව මෙම තීරණය ගෙන තිබෙනවා.
-

ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ තෙවන ස්ථානය දිනා ගනී
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය වෙනුවෙන් ක්‍රීඩාකිරීමට සිදුවුණා.
-

IPL තරඟවාරයේ ක්‍රීඩක වෙන්දේසියේ දී මතීෂට, වනිඳුට, තීක්ෂණට මොනවා වෙයිද?
ඇතැම් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ විට මෙවර වෙන්දේසිය ඉන්දියාව තුළම පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බවයි.
-

LPL තරඟාවලියට ඉන්දීය ක්‍රීඩකයනුත් එයි?
ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරටයි.
-

ඉන්දු පාකිස්ථාන ලඳුනුත් අතට දීමෙන් වැළකෙයි
මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.
-

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (04) නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.
-

ආසියානු කුසලානය ඉන්දියාවට තාම ලැබිලා නෑ
මෙහිදී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ජයග්රාහීකයින්ගේ පදක්කම් ලබා දෙන්නේ ද යන්න පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණි නොමැති බවයි වාර්තා වන්නේ.
-

තිලක් වර්මාගේ විශිෂ්ඨ ඉනිම හමුවේ ඉන්දියාව 9 වන වරටත් ආසියාවේ ශූරයින් වෙයි
අවසන් වරට 2023 වසරේ එක්දින ආකෘතියෙන් පැවැති තරඟාවලිය ජයගැනීමට සමත් වූයේ ඉන්දියාවයි.
-

ඩුබායි පිටියේ දී සනත්ගේ දරුවන් බංගලියන් ඉදිරියේ දණ නමයි
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුණා.
-

කුසල් කලකට පසු දියත් කළ ඉනිමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
තරඟයේ ආරම්භයේ සිට නුවන් තුෂාර ඇෆ්ඝන් පිතිකරුවන්ට එල්ලකළ ආක්‍රමණශීලි පන්දු යැවීම හමුවේ ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වුයේ නැහැ.
-

ක්‍රිකට් තරඟවලදී අතට අත දීමේ නීතියක් නැහැ – BCCI ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත කියයි
කෙසේ වෙතත් ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ එවැනි ස්ථාවරයකට තවමත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය එළැඹ නොමැති බවයි.
-

පැතුම්ගේ විශිෂ්ඨ ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
හොංකොං ජවසම්පන්න ලබාදුන් ආරම්භක පිතිකරුවන් යුගලය පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගුවා.
-

සිංහ කොල්ලන් ඉදිරියේ බංගලි කොටි දමනය වෙයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිල් මිෂාර නොදැවී ලකුණු 46ක් රැස්කිරීමට සමත් වුණා.
-

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ
මෙම තරඟාවලියේ දී කණ්ඩායම් 8ක් කාණ්ඩ 2ක් යටතේ තරඟ වැදීමට නියමිතයි.
-

එංගලන්තය හමුවේ දකුණු අප්‍රිකාවට වාර්තාගත පරාජයක්
මීට පෙර මෙම අමිහිරි වාර්තාව ශ්‍රී ලංකා ඉදිරියේ ලියවී තිබු අතර එහිදී ඔවුන් ඉන්දියාව හමුවේ ලකුණු 317ක පරාජයක් ලබා තිබුණා.
-

වැරදි හදාගත් සිංහ කොල්ලෝ සිම්බාබ්වේ සමඟ විස්සයි තරඟාවලිය ජයග්‍රාහීව අවසන් කරයි
ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලබා ගැනීමට සමත් වුණා.
-

මම අයින් වෙන්නේ ක්‍රීඩාව ගැන කැපවීමක් නැති නිසා නෙමෙයි – රොෂාන් මහානාම
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ අතිශයින්ම පෞද්ගලික හේතූන් මත තමන් මෙම තීරණය ගත් බවයි.
-

චීනයේ යන කරාතේ ක්‍රීඩක වීසා ප්‍රමාදය ගැන විමර්ශනයක්
එම අමාත්‍යාංශය පවසන්නේ එම ප්‍රමාදයන් නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී මුහුණ දීමට අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන බවයි.
-

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට
පන්දුවට පහර දීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Ben Curran ලකුණු 79ක් සහ Sikandar Raza නොදැවී ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා.
-

දිල්ශාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තියුණු ජය
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගනු ලැබුවා.
-

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
මෙවර ආසියානු තරඟාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.
-

සිම්බාබ්වේට එරෙහි විස්සයි විස්ස තරඟාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
මෙම සංචිතය සඳහා නවක ක්‍රීඩක විෂේන් හැලඹගේ සහ කාමිල් මිශාර ද ඊට එක්කර තිබීම විශේෂතයක්.
-

සිම්බාබ්වේ සමඟ එක්දින තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන් පළමුව පැවැත්වෙන එක්දින තරඟාවලිය මේ මස 29 වනදා ආරම්භ වනවා.
-

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක
තරඟාවලිය ලබන වසරේ මුල් මසදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ජර්සිය එළිදක්වයි
මෙම නව ක්‍රිකට් ජර්සිය, ක්‍රීඩක සුව පහසුව වැඩි දියුණු කිරීම, හුස්ම ගැනීමේ හැකියාව ප්රශස්ත කිරීම සහ ක්‍රිකට් තරඟවලදී ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ පහසුව සඳහා නිර්මාණය කර තිබෙනවා.
-

-

-

බංග්ලාදේශය හමුවේ සනත්ගේ ගොවි දරුවෝ ලැජ්ජා සහගත පරාජයක් උරුම කරගනී
කෙසේ වෙතත් මෙම වාර්තා ගැන කිසිඳු තැකීමකින් තොරව නායකයා කාසියේ වාසිය ගැන ලබාගත් තීරණය සම්බන්ධව බොහෝ දෙනා විමතිය පළකලා.
-

කුසල් සහ පැතුම්ගෙන් බංගලි ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතක නොවන ක්‍රිකට් ප්‍රහාරයක්
ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 28ක් පමණක් වීම විශේෂත්වයක්.
-

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැති එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට
ඒ අනුව තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.
-

බංගලි ව්යාඝ්රයින් ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි පරාජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරයක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (05) සමත් වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගත් බංග්ලාදේශ නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. මේ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා…
-

බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට
මේ අනුව තරඟ දෙකකින් සමන්විත වූ මෙම තරඟය 1 – 0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි වුණා.
-

පැතුම්ගේ ඉනිමෙන් ශ්‍රී ලංකාවට ස්ථාවර ආරම්භයක්
ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ දී අද (19) දිනයේ සියලු ගෞරව පැතුම් නිස්සංක හිමි කරගනු ලැබුවා.
-

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟය අද ඇරඹේ
අද (17) තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට නවක මුහුණු දෙකක් එක්ව තිබෙනවා.
-

ක්‍රිකට් මහ ගෙදරදීම සාපයෙන් මිදුණු දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගනී
ඔවුන් මෙම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගනු ලැබුවේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.
-

බංගලුරු ජයග්‍රාහී සැමරුම ඛේදවාචකයක් වෙයි
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 50කට අධික ගණනක් තුවාල ලබා ඇති බවයි.
-

වසර 18කට පසු බංගලුරු කණ්ඩායම IPL ශූරතාව දිනා ගනී
මෙහිදී තියුණු තරඟයකින් පසු ඉතිහාසයේ පළමු වරට IPL කිරුළ පැළඳීමට රෝයල් චැලෙන්ජර්ස් බංගලුරු කණ්ඩායම ඊයේ (03) සමත් වුණා.
-

ග්ලෙන් මැක්ස්වෙල් එක්දින ජාත්‍යන්තර පිටියට සමු දෙයි
ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කර තිබෙනවා. කෙසේ නමුත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ පිටියේ තවදුරටත් තමා රැඳී සිටින බවද ඔහු පවසනවා. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයෙකි. 36 හැවිරිදි ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව වෙනුවෙන්…
-




































