Jaliya Yatagama
-

අමාත්යවරුන්ගේ ඉන්ධන කෝටාව ගැන ගත් තීන්දුව
මෙම තීන්දුවට සමගාමීව අමාත්යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්රමාණයකින් අඩු කරගෙන ඇති බව සඳහන්.
-

විශ්රාමික ග්රාම නිලධාරියෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
පසුව ඔහු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වනවා.
-

කොත්තු සහ ෆ්රයිඩ් රයිස් මිල ඉහළට
ඊට අමතරව ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිලද රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා.
-

කුවේටයේ තෙල් නෞකාවකට ඉරානයෙන් ඩ්රෝන ප්රහාරයක්
කුවේටය පවසන්නේ මෙම ප්රහාරයෙන් නෞකාවට යම් හානියක් සිදුව ඇති බවයි.
-

දීප ව්යාප්ත වෛද්ය වර්ජනය ඇරඹේ
එම සංගමයේ ලේකම් වෛද්ය ප්රභාත් සුගතදාස මහතා පැවසුවේ අද (31) පෙරවරු 8 සිට මෙම වැඩ වර්ජනය දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල ආරම්භ කරන බවයි.
-

සරත් ගණේගොඩ ශ්රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වෙයි
මෙම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 වනදා සිට ක්රියාත්මක වන පරිදි ඉදිරිපත් කර ඇති බව සඳහන්.
-

අල්ලස් ලබාගන්න ගිය ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
මොනරාගල ප්රදේශයේ ව්යාපාරිකයන් දෙදෙනෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
-

විදුලි ගාස්තු 7%කින් ඉහළට
මේ අනුව මෙම විදුලි ගාස්තු සංශෝධනය අප්රේල් මස 1 වනදා සිට ක්රියාත්මක වනු ඇති.
-

මැදපෙරදිග අමෙරිකානු ඊශ්රායල නිලධාරීන්ගේ නිවාස ඉලක්ක කරන ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා තිබෙනවා.
-

මාලිමා මන්ත්රීවරයෙක් පැදවූ මෝටර් රථය තාප්පයක ගැටෙයි
ඊයේ (29) රාත්රී 11.45ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
-

ඕමානයේ දී අත්අඩංගුවට ගත් මිදිගම චූටි දිවයිනයට රැගෙන එයි
මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සඳහා ශ්රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්යන්තර රතු නිවේදන නිකුත් කර තිබුණා.
-

රුසියාව තෙල් අපනයනය අත්හිටුවයි
ඉහළ යන ඉන්ධන මිල පාලනය කර ගැනීමට සහ ඉන්ධන හිඟයක් ඇති වීම වැළැක්වීමට රුසියාව නැවත නැවතත් පෙට්රල් සහ ඩීසල් අපනයනය සඳහා සීමා පනවා ඇති බව වාර්තා වනවා.
-

ලංකාවට එවූ ඉන්ධන නෞකාවට ජනපති අනුරගෙන් ඉන්දියාවට ස්තුතිය
ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
-

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් සුරකිමු ලංකා ජාතික වැඩසටහන අදින් ඇරඹේ
මෙම වැඩසටහන අද (29) සිට ඉදිරි මාස 5ක කාලයක් පුරා ක්රියාත්මක වීමට නියමිතයි.
-

ඉරානයට ගොඩබිම් ප්රහාරයකට පෙන්ටගනයේ සුදානමක්?
විදෙස් මාධ්යවල මීට පෙර වාර්තා වුණේ මැරීන් භටයින් 10000ක් පමණ මැදපෙරදිග කලාපය බලා ගොස් ඇති බවයි.
-

හැටන් පාසල සිසුවෙකුට පහරදුන් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට
පහර කෑමට ලක්වූ සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
-

ඉන්ධන තොග රහසිගත තබාගෙන සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට
මෙහිදී පෙට්රල් ලීටර් 95ක් සහ ඩීසල් ලීටර් 78ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
-

RMV ලොක්කා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
ඒ කුරුණෑගල පිලැස්ස මහේස්ත්රාත් අධිකරණය නිකුත් කළ නියෝගයක් මතයි.
-

IPL තරඟාවලිය අදින් ඇරඹේ
මෙවර තරඟාවලිය වෙනුවෙන් ශ්රී ලංකාවේ පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, එෂාන් මාලිංග සහ දසුන් ශානක මේ වනවිට එක්ව තිබෙනවා.
-

සෞදි අරාබියේ ප්රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්රහාර
ඔවුන්ගෙන් 273 දෙනෙක් නැවත රාජකාරි අරඹා ඇති අතර තව සෙබළුන් 13 දෙනෙකුට දිවි අහිමිව ඇති බව වාර්තා වනවා.
-

RMV කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්ය විමර්ශන අංශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
-

IRGC විසින් හෝමූස් සමුද්ර සන්ධිය වසා දමයි
බහාලුම් නැව් තුනක් අවසර ලත් යාත්රා සඳහා නම් කරන ලද කොරිඩෝව දෙසට යාමට උත්සාහ කර තිබෙනවා.
-

ඉන්දියාවෙන් හෙට ඉන්ධන නැවක් මෙරටට
ඩීසල් මෙට්රික් ටොන් 20,000ක් සහ පෙට්රල් මෙට්රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව හෙට (28) දිනයේ දී කොළඹ වරායට සෙන්දු වීමට නියමිතව තිබෙනවා.
-

අමෙරිකාවෙන් මැරීන් සෙබළුන් 1000ක් මැදපෙරදිග කලාපයට
Wall Street Journal පුවත්පත වාර්තා කරන්නේ ටෙහෙරානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම කෙරෙහි අමෙරිකානු ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබිය දී ඔහුට තවත් හමුදාමය විකල්ප ලබාදීම සඳහා මෙලෙස සලකා බලමින් සිටින බවයි.
-

කෙහෙළිය ඇතුළු පිරිසක් මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
මේ අනුව හිටපු සෞඛ්ය අමාත්යවරයා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බව මෙම නඩු තීන්දුව මඟින් සඳහන් කර තිබෙනවා.
-

උණුසුම් කාලගුණය මැයි මස අඟ දක්වා
පවතින තත්ත්වය තුළ අප්රේල් සහ මැයි මස දක්වා උණුසුම් කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙන බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
-

ඇමති කුමාර ජයකොඩිට කොළඹ මහාධිකරණය අධි චෝදනා – ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග
විනිසුරුවරයා මෙහිදී නියෝග කළේ චෝදනා භාරදීමෙන් පසුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
-

ඉරානයේ බලාගාරවලට ප්රහාර එල්ල කිරීම තවත් දින 10කින් කල් දමනවා – ඩොනල්ඩ් ට්රම්ප්
තවද දෙපාර්ශවය අතර සාකච්ඡා ඉතා හොඳින් සිදුවන බවද ඔහු එම සටහනේ පෙන්වා දී තිබෙනවා.
-

පිරිපහදු කළ ඉන්ධන මෙරටට ලබාදීමට රුසියාවේ කැමැත්ත
තවද බලශක්ති අර්බුද විසඳා ගැනීම පිණිස කෙටි කාලීන විසඳුම් අවශ්යතා මෙන්ම රටවල් දෙකක් අතර බලශක්ති සබඳතා තර කර ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
-

හෝමූස් සන්ධිය ඉන්දියාව ඇතුළු මිත්රරටවල නෞකාවලට විවෘතයි – ඉරානය
බටහිර ආසියාවේ පවතින යුද්ධය වහාම අවසන් කිරීම මේවා ආර්ථික බලපෑම් අවහිර කර ගැනීමට ඇති හොඳම මඟ බවද ඔහු මෙහිදී පෙන්වා දෙනවා.
-

ප්රතිකාරවලින් පසුව සුරේෂ් සලේ නැවත CIDයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.
-

මුල්ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද දිවයිනට
ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉදිරි ප්රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරත වන බව වාර්තා වේ.
-

හොර පාරෙන් QR භාවිතා කළ පුද්ගලයෙකු CID අත්අඩංගුවට
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වනවා.
-

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයගෙන් හේතු විමසීම ගුරු සංගමයෙන් විරෝධය
එම සංගමයේ දිස්ත්රික් ලේකම් සුරංග චින්තක මහතා සඳහන් කළේ කලාප අධ්යාපන අධ්යක්ෂවරියට එලෙස කටයුතු කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බවයි.
-

සාම යෝජනාවට එකඟ වෙන්නේ නැත්නම් ඉරානයට දැඩි ප්රහාර – අමෙරිකාවෙන් අනතුරු ඇඟවීම්
අමෙරිකාව විසින් යෝජනා කළ සටන් විරාමය සම්බන්ධයෙන් ඉරානය ඊයේ (25) දිනයේම ක්ෂණික ප්රතිචාර දක්වනු ලැබුවා.
-

-

අමෙරිකාවේ සටන් විරාම යෝජනාව ඉරානය ප්රතික්ෂේප කරයි
යුද්ධය අවසන් වන වේලාව නියම කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයාට ඉරානය ඉඩ නොදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
-

අමෙරිකාවෙන් පැරෂුට් භටයින් 1000ක් මැදපෙරදිගට?
මීට පෙර වාර්තා වුණේ මේ සතිය අගදී තවත් මැරීන් සෙබළුන් 2500ක් සහ නාවිකයන් රැගත් නෞකා ද මැදපෙරදිග පැමිණීමට නියමිත බවයි.
-

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
බ්රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 98.84ක් දක්වා අඩු වී තිබෙනවා.
-

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි ගුරුවන්ගෙන් හේතු විමසයි
තංගල්ල කලාප අධ්යාපන අධ්යක්ෂවරිය විසින් සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.



































