Jaliya Yatagama
-

ඩිල්ෂාන්ට හයිද්රාබාද් කණ්ඩායමෙන් කැඳවීමක්
මේ අනුව ඉදිරියේ ඩිල්ෂාන් මධුශංක සන්රයිසස් කණ්ඩායම සමඟ එක්වනු ඇති.
-

චාල්ස් රජු ඇමෙරිකාවේ නිල සංචාරයකට සුදානම් වෙයි
අප්රේල් 27 සිට අප්රේල් 30 වනදා දක්වා කාලය තුළ මෙම සංචාරය සිදුවනු ඇති.
-

හිස තෙල් ගෑමේ රාජ්ය මහෝත්සවය ජනපතිගේ ප්රධානත්වයෙන්
සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට උදා වුණා.
-

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්රවාහන වැඩපිළිවෙලක්
එම කොමිෂන් සභාවේ ධාවන අධ්යක්ෂ, ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ සියලුම පළාත් ප්රවාහන අධිකාරීවලට ඒ සඳහා අවශ්ය උපදෙස් ලබාදී ඇති බවයි.
-

කැලණි සරසවියේ සුහද හමුවට ජනපති අනුර සහ ඇමති විජිත ඇවිත් නෑ
පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී රත්නායක මහතා පමණක් ඊට එක්ව ඇති බව වාර්තා වනවා.
-

ට්රම්ප්ගේ ප්රකාශයට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායෙන් ප්රතිචාර
රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ සටන් විරාමය උල්ලංඝනය කළහොත් ඊට විරුද්ධව දැඩි ක්රියාමාර්ග ගන්නා බවට එම බලකාය අවධාරණය කර ඇති බවයි.
-

කොටුව බස් නැවතුම්පොළේ දේපලවලට අලාභ හානි සිදුකළ අයෙක් අත්අඩංගුවට
සිදුව ඇති හානිය සම්බන්ධ ශ්රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව තිබෙනවා.
-

-

මාකුඹුර හරහා 55000 දෙනෙක් ගමේ ගිහින්
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න මහත්මිය පැවසුවේ ඉන් වැඩිම පිරිසක් ඊයේ (11) දිනයේ දී පිටත්ව ගිය බවයි.
-

ඉදිරි විදුලි ගාස්තු සංශෝධන ගැන PUCSL වෙතින් විශේෂ දැනුම් දීමක්
පසුගිය ද විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේ දී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බවද ඔවුන් මෙහිදී පෙන්වා දෙනවා.
-

ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි
මේ හේතුවෙන් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවද ඔහු පවසනවා.
-

ආශා හදිසියේම රෝහල් ගත කරයි
92 වන වියේ පසු වන ඇය ඉන්දීය සංගීත ක්ෂේත්රයේ දශක 7කට වැඩි කාලයක් සිය හඬ දායකත්වය ලබාදී තිබෙනවා.
-

වසරේ මුල් මාස 3ට විදෙස් ප්රේෂණ ඩොලර් බිලියන 2.2ක් ඇවිත්
මේ අතර 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදේශ සේවා නියුකතිකයන් විසින් මෙරටට ඩොලර් බිලියන 2.29ක පමණ විදෙස් ප්රේෂණ එවා ඇති බව වාර්තා වනවා.
-

ටික දිනකට QR ඉවතට
උත්සව සමය හේතුවෙන් අද (11) මධ්යම රාත්රියේ සිට අප්රේල් 18 වනදා දක්වා පෙට්රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ දී QR ක්රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (11) පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා. කෙසේ වෙතත් ඔත්තේ ඉරට්ටේ සැලකිල්ලට ගන්නා බවද ඔහු…
-

ඓතිහාසික චන්ද්ර සැරියකින් පසු Artemis II ගඟනගාමීන් නැවත පෘථිවියට
ඔවුන් මෙම මෙහෙයුම යටතේ කිලෝමීටර් 406771ක චන්ද්ර පියාසැරිය සම්පුර්ණ කිරීමට හැකිව තිබෙනවා.
-

ගල් අඟුරු සම්බන්ධ විමර්ශනයට විශේෂ ජනාධිපති කොමිසමක්
ඒ සඳහා දැනට සේවයේ නියුතු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමට නියමිත බවද සඳහන්.
-

-

නුවන් තුෂාරගේ රැස් පොට් බහී
ඔහු මේ බව ප්රකාශ කර ඇත්තේ ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමිනි.
-

ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ – චීන තානාපති
චීනය සෑම අවස්ථාවකදීම සහයෝගය ලබාදී ඇති බවත් ඈත අතීතයේ සිටම දෙරට අතර පවතින මිතුදහම ඊට ප්රධාන හේතුවක් බවත් ඔහු සඳහන් කරනවා.
-

නවීකරණය කරන ලද පිටකොටුව මධ්යම බස් නැවතුම්පොළේ දේපළවලට හානි කරොත් දැඩි දඬුවම්
බස් කිරීම සංවිධානාත්මක පාර්ශවයන්ගේ ක්රියාවක් වන බවත් ඒ සඳහා දැඩි නීති ක්රියාත්මක කිරීමට සහ දැඩි ආරක්ෂක පියවරන් ගැනීමට ද කටයුතු කරන බවද ඔහු එහිදී පැවසුවා.
-

පුද්ගලික සරසවියක සිසුන් දෙපිරිසක් ගැටී පුද්ගලයෙක් මරුට
පොලීසිය පැවසුවේ අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්ව විද්යාලයේම සිසුන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
-

අමාත්ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට
මෙම විශ්වාසභංගය සමගි ජනබලවේගය ප්රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් අදාළ යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
-

IMF ශ්රී ලංකාව සමඟ 5 වන සහ 6 වන සමාලෝචන සඳහා එකඟතාවයකට පැමිණෙයි
මෙම සමාලෝචනය එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්රී ලංකාවට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුල්ය පහසුකම් ලබා ගැනීමට හැකිවනු ඇති.
-

මේ විදියට නම් හැසිරෙන්නේ GMOA එක්ක තවදුරටත් සාකච්ඡාව නෑ – අමාත්ය නලින්ද ජයතිස්ස
අමාත්යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ දී වෛද්ය වැඩවර්ජනය පිළිබඳව අදහස් දක්වමින්.
-

ලෙබනනයට එල්ලවූ ප්රහාරවලට ප්රතිප්රහාර එල්ල කරනවා – ඉරානය ඊශ්රායලයට අනතුරු අඟවයි
ඊශ්රායලය විසින් ඊයේ (08) මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් තුළ ලෙබනනයේ ඉලක්ක 100ක් වෙත් දරුණු ප්රහාර මාලාවක් එල්ල කළා.
-

GMOA නැවත වර්ජනයක් ආරම්භ කරයි
සෞඛ්ය අමාත්යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්ය නිලධාරීන් 436 දෙනෙක්ට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්රකාශයට පත්කළා.
-

ඊශ්රායලයෙන් ලෙබනනයට දැවැන්ත ප්රහාරයෙන් පුද්ගලයින් 254 දෙනෙක් මරුට
ඊශ්රායලය මෙම ප්රහාර මාලාව හඳුන්වනු ලැබුවේ මෙම ගැටුමේ මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්රහාර මාලාව ලෙසයි.
-

ඊශ්රායල ප්රහාර නිසා හෝර්මුස් සමුද්ර සන්ධියේ තෙල් නෞකා ගමනාගමනය නවතා දමලා? – ඉරාන පුවත් ඒජන්සිය වාර්තා කරයි
ලෙබනනයේ සිදුකළ ඊශ්රායල ප්රහාර හේතුවෙන් හෝර්මුස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන තෙල් නෞකා ගමනාගමනය තාවකාලිකව නවතා දැමූ බව ඉරාන රාජ්ය පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.
-

සීමාවාසික පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්යවරු 436 දෙනාට පත්වීම්
මේ අනුව මෙම වෛද්යවරු හෙට (09) සිට ලබන 11 වනදා දක්වා වූ කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා රජයේ රෝහල් හෝ සෞඛ්ය ආයතනය වෙත වාර්ථා කළ යුතුව ඇත.
-

ලාෆ්ස් ගෑස් ගැන ආ සුබ පුවත
වෙළෙඳ අමාත්යවරයාගේ උපදෙස් පරිදි අදාළ නීතිමය කටයුතු සම්බන්ධව සමාඟම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
-

හිස්බුල්ලා සංවිධානය ඊශ්රායලයට එල්ල කරන ප්රහාර ගැන තීන්දුවක් ගනී?
ඔවුන් මෙලෙස ප්රහාර නතර කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් කළ ප්රකාශයෙන් පසුවයි.
-

BOI වැඩබලන සභාපති ධුරය ආචාර්ය සුලක්ෂණ ජයවර්ධනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්.
-

IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළට
මේ අනුව XtraMile ඩීසල් ලීටරයක මිල රුපියල් 551 සිට රුපියල් 590 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්.
-

නිල විදෙස් සංචිත පහළට
මෙම සංචිත සඳහා චීන මහජන බැංකුව යටතේ හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් වනවා.
-

ඉරානය සමඟ දෙසතියක සටන් විරාමයකට සූදානම් – ට්රම්ප්
මෙහිදී අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්රහාර සහ බෝම්බ හෙළීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර තිබෙනවා.
-

හෝමුස් සමුද්ර සන්ධිය නැවත විවෘත කිරීමේ යෝජනාවට රුසියාවෙන් සහ චීනයෙන් නිෂේධ බලය
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී රුසියාව සහ චීනය සිය නිෂේධ බලය භාවිතා කරමින් ඊට විරුද්ධ වී ඇති බව සඳහන්.
-

ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
එම ක්රියාවලිය හරහා, සංස්ථාව මගින් රුපියල් 14,325,422.83 ක වැටුප් හා දීමනා ගෙවීම් සිදු කර ඇති බවත්, එය දූෂණයක් ලෙස සැලකෙන බවද සඳහන් වනවා.
-

බාල ගල් අඟුරු ගැන විගණන වාර්තාවෙන් කරුණු රැසක් එළියට
පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම් දීමක් මත විගණකාධිපතිවරයා මෙම වාර්තා ලබාදෙනු ලැබුවා.
-

අවුරුදු උත්සව සඳහා විදුලිය ලැබෙන්නේ මෙහෙමයි
මේ අනුව ලබන 15 වනදා සිට 19 වනදා දක්වා විදුලිබල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර එම උත්සව සඳහා විදුලිය ලබාගත හැකි බවද අමාත්යවරයා මෙහිදී කියා සිටියා.
-

සිංහල අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවා
ඊට සමගාමීව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් දැනට ධාවනය වන ගමනාන්ත සඳහා කොටුව දුම්රිය ස්ථානයේ සිට සාමාන්ය ගමන්වාරවලට අමතරව අතිරේක විශේෂ දුම්රිය යොදවා ඇති බවද වාර්තා වනවා.

































