Loading...

ජයකොඩිට එරෙහි විශ්වාසභංග ආණ්ඩුව වැඩි ඡන්දයෙන් පරාජය කරයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත් වුණා.

මෙහිදී අදාළ යෝජනාවට විපක්ෂ ඡන්ද 153ක් හිමි වුණා.

යෝජනාවට පක්ෂ ලැබුණු ඡන්ද ගණන 49කි.

බලශක්ති කළමනාකාරණය පිළිබඳව ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැර හැරීම සම්බන්ධව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *