ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත වත්කම් පහත වැටී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ පසුගිය පෙබරවාරි මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 7270 සිට මාර්තු මස දී අමෙරිකානු ඩොලර් මිලියන 7019 දක්වා 3.5%කින් අඩු වී ඇති බවයි.
මෙම සංචිත සඳහා චීන මහජන බැංකුව යටතේ හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් වනවා.








Leave a Reply