Loading...

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම විශ්වාසභංගය සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් අදාළ යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

බලශක්ති කළමනාකරණය පිළිබඳව ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැර හැරීම සම්බන්ධව ඔහුට එරෙහිව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *