අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
-

අනුර ගැන සම්බන්ධ ව්‍යාජ ලිපියක් ගැන CID විමර්ශනයක්
එම බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ තිබෙනවා.
-

ශානි අත්අඩංගුවට ගෙන අවුරුදු 04ක් ; ගෝඨා ගිය පාරේ රනිලුත් යන ලකුනු
ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ශානි අබේසේකර ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන අදට වසර 04ක් සපිරෙද්දී ඔහු යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබේ.පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර නතර කර ගැනීමට අපහොසත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඊට අදාලව අබේසේකර මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන…
-

ඩයනාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් චෝදනා පත්‍රයක්
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.
-

ඔන්ලයින් මුල්‍ය වංචාවක් සිදුකළ චීන ජාතිකයින් 30 දෙනෙක් CID අත්අඩංගුවට
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කියා සිටියේ ඔවුන් මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
-

පියුමිගේ ක්‍රීම් විකුණු කුරියයර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියයි
තවද ඇය විසින් කොළඹ 7 වෝර්ඩ් පෙදෙස නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් සුඛෝපභෝගී නිවසක් ද මිලදී ගෙන තිබෙනවා.
-

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් බැංකු ගිණුම් ගැන CID පරීක්ෂණයක්
මේ අනුව අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ සිට අධ්‍යක්ෂකවරුන් දක්වා ද ඖෂධවෙදින්ගේත් වත්කම් පරික්ෂාවට ලක් කෙරෙනු ඇති.
-

ඩයනා අතුරුදහන් වෙලා
මේ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත්තේ සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන වාර්තා කරන ලෙසයි.
-

CIDය ඩයනාගෙන් පැය 5ක් ප්‍රශ්ණ කරලා
මෙහිදී ඇය විසින් පාවිච්චි කරන ලද විදේශ ගමන් බලපත්‍ර, හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් සියලුම පෞද්ගලික ලිපිගොනු පිළිබඳව ප්‍රශ්ණ කර ඇති බවයි වාර්තා වන්නේ.
-

ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රය Whatsapp කළ ගුරුවරයා අත්අඩංගුවට
මුලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ අදාළ වට්ස්ඇප් සමුහයේ සාමාජිකයින් 1025 දෙනෙක් සිටින බවයි.
-

සා. පෙළ අක්‍රමිකතා ගැන පැමිණිල්ලක්
විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සුක්ෂම අයුරින් භාවිතා කරමින් ඊයේ (09) ලබාදුන් ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රය ඡායාරූප ගතකර වෙනත් පාර්ශව වෙත එය යොමු කර පිළිතුරු ලබා ගැනීමට උත්සාහ කර ඇති බවද වාර්තා වනවා.
-

CID නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක් අල්ලස් ගත් පිරිසක් අත්අඩංගුවට
ඒ එම පැමිණිලිකරුට විරුද්ධව විමර්ශනයක් පවතින බව සඳහන් කරමින්.
-

පාස්කු ප්‍රහාරය කළේ කවුද කියන්න මෛත්‍රී අද CIDයට
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
-

හරක් කටාගේ දුරකථන දෙකක් – කුඩු සලිඳුගේ පාස්පෝර්ට් දෙකක් CIDයේ දී අතුරුදහන් වෙලා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පැවැති ජංගම දුරකථන දෙකක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් අස්ථාන ගත වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.








