Loading...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් බැංකු ගිණුම් ගැන CID පරීක්ෂණයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් රැසකගේ වත්කම් හා බැරකම් මෙන්ම ඔවුන් විසින් භාවිතා කරන බැංකු ගිණුම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අනුව අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ සිට අධ්‍යක්ෂකවරුන් දක්වා ද ඖෂධවෙදින්ගේත් වත්කම් පරික්ෂාවට ලක් කෙරෙනු ඇති.

දැනට අධිකරණය හමුවේ විභාග වන ප්‍රශ්ණ සහගත බාල ඖෂධ නඩුවේ දී හෙළිව ඇති තොරතුරු හා සිවිල් සංවිධාන මඟින් ඉදිරිපත් කර ඇති පැමිණිලි සලකා බලා මෙම විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *