සෞඛ්‍ය අමාත්‍යාංශය
-

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් බැංකු ගිණුම් ගැන CID පරීක්ෂණයක්
මේ අනුව අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ සිට අධ්‍යක්ෂකවරුන් දක්වා ද ඖෂධවෙදින්ගේත් වත්කම් පරික්ෂාවට ලක් කෙරෙනු ඇති.
-

ව්‍යාජ වෛද්‍යවරුන් – ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන සොයා විශේෂ විමර්ශනයක්
ශ්‍රී ලංකාව තුළ සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

