ශ්‍රේෂ්ඨාධිකරණය
-
ඇල්පිටිය පුංචි ජන්දය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල මේ වනවිට නිකුත් වී හමාරය. එයින් ජාතික ජනබල වේගය ඉහලින්ම ජයග්‍රහණය කලා. සැප්තැම්බර් පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවත්වූ පළමු මැතිවරණය මෙයයි. ඉතා කුඩා ඡන්දයක් ලෙස සැලකුනද මෙය දේශපාලන පක්ෂ වලට වගේම දේශපාලන නියෝජිතයින්ටද ඉතාමත් වැදගත්. මේ ඡන්දය සදහා දේශපාලන පක්ෂ 8ක් තරග කලා. ඒ අතර එක් ස්වාධීන පක්ෂයක්ද තරග කළේය. ජාතික…
-
හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
මේ අනුව හැකි ඉක්මණින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණය කොමිසමට නියම කර තිබෙනවා.
-
ප්‍රජා උපදේශන කමිටු වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
ඒ තුළින් සිය මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම චක්‍රලේඛය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
-
මැතිවරණයට අදාළව තවත් පෙත්සමක් අධිකරණයට
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසිනි.
-
ජනපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ එම නඩු ගාස්තුව ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවයි.
-
ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා තවත් පෙත්සමක්
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
-
ජනාධිපතිගේ නිල කාලය සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ කරයි
තවද නඩු ගාස්තුව මාසයක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවටද පෙත්සම්කරුට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
-
ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ පෙත්සම සලකා බැලීම අද
ව්‍යවසායකයෙකු වූ සී. ඩී ලෙනව මහතා විසින් පසුගිය 3 වනදා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
-
හිටපු ජනපති මෛත්‍රී දුන් ජනපති සමාවක් ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි
මේ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් එම තීන්දුවේ සඳහන් වුණා.
-
පුංචි ඡන්දය කල් දැමීමට එරෙහි පෙත්සම් ගැන ගත් තීරණය
සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
-
පොලිස්පතිගෙන් අධිකරණයට පොරොන්දුවක්
මීට අදාළ පෙත්සම් අද (05) අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
-
මත්පැන් බලපත්‍රවලට අදාළව අතුරු තහනමක්
ඒ අනුව මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
-
පොලිස් සාක්ෂිකරුවන්ට තර්ජනයක්?
ඇප මත මුදාහැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් නිලධාරීන් පිරිසක් අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශයට අනුයුක්ත කිරීම හේතුවෙන් අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් සාක්ෂිකරුවන් හට තර්ජනය එල්ල වී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අත්අඩංගුවට පත්ව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නිලධාරියෙකු වන සුමේධ වීරසිංහ මහතා විසින් ගොනු කළ…