Jaliya Yatagama
-

එයාර්බස් ගනුදෙනුව ගැන හිටපු මුදල් ලේකම් පී.බී.ගෙන් පැය 4ක දීර්ඝ ප්රකාශයක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, අදාළ නිලධාරී කණ්ඩායම පී.බී. ජයසුන්දර මහතාගේ නිකවැරටියේ පිහිටි නිවස වෙතම ගොස් මෙම දීර්ඝ ප්රකාශය ලබාගැනීමට කටයුතු කළ බවයි.
-

ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල නැවත ඉහළට
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ රුපියල් 414ක් ලෙසයි.
-

2027 අයවැය කතාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ, ඊට අදාළ 2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් මස 07 වනදා සිදුකිරීමට නියමිත බවයි.
-

කොටුවේ නඩුවට නාමල්ට ඇප
ඇප නියම කරමින් සැකකරුගේ විදේශ ගමන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගත් මහෙස්ත්රාත්වරයා, ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත වහාම දැනුම් දෙන ලෙස ද නියෝග කළා.
-

රනිල් වික්රමසිංහ සහ සමන් ඒකනායකට එරෙහි පොදු දේපොළ නඩුව අද නැවත කැඳවෙයි
ඒ අනුව, මෙම නඩු කටයුත්ත සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ඉදිරි ස්ථාවරය අධිකරණයට දැනුම් දීම සඳහා නඩුව අද දින කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබුණා.
-

විමල් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන විමර්ශකයින් අතට
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතායි මෙම කරුණු අනාවරණය කළේ.
-

ශ්රී ලංකා මහ බැංකුවෙන් ප්රතිපත්ති පොලී අනුපාතය වෙනසක් නැහැ
මේ අතර 2026 අගෝස්තු මාසයේදී මෙරට ප්රධාන උද්ධමනය වාර්ෂික පදනම මත 8% දක්වා ඉහළ ගොස් ඇති අතර, බලශක්ති මිල ඉහළ යාමේ බලපෑම ආර්ථිකයේ විවිධ අංශ වෙත සම්ප්රේෂණය වීම ඊට ප්රධාන වශයෙන් හේතු වී තිබෙනවා.
-

සන්නද්ධ කල්ලියක් පැහැරගත් ව්යාපාරිකයා මිනුවන්පිටිය කනත්ත ළඟින් හමුවෙයි
පොලීසිය සඳහන් කළේ ඊයේ (29) රාත්රී 10ට පමණ අදාළ ව්යාපාරිකයා සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟින් මෝටර් රථයෙන් නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම පැහැරගැනීමට මුහුණ දී ඇති බවයි.
-

රුපියල් බිලියන 41ක ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්න කැබිනට් අනුමැතිය
ලෝක වෙළෙඳපොළේ සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් හමුවේ ඉදිරි මාස 3 සඳහා රජය විසින් විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගෙන ඇති බව කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
-

ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් වරෙන්තු
පොලිස්පතිවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව වහාම ක්රියාත්මක කරන ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
-

නාමල් ඔක්තෝබර් 13 තෙක් නැවත රිමාන්ඩ්
ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සහ ක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩු කටයුතු සඳහා දැනට බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (29) උදෑසන කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙන ආවා.
-

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්රතිසංස්කරණ සඳහා ශ්රී ලංකාවේ පූර්ණ සහාය
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරය අමතමින් අමාත්යවරයා පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්රී ලංකාවට අත්යවශ්ය හවුල්කරුවෙකු වන බවයි.
-

බස් ප්රමුඛතා මංතීරු නීතිය අද සිට යළි ක්රියාත්මකයි – නීතිය කඩකරන අයට වැඩ වරදියි
ප්රවාහන අමාත්ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, අද සිට නියමු ව්යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ යළි හඳුන්වා දෙන බවයි.
-

ශ්රී ලංකා ක්රිකට් පාලනය උඩුයටිකුරු කරන නව පනත් කෙටුම්පත ගැසට් කරයි
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සම්පූර්ණයෙන්ම ප්රතිසංවිධානය කිරීම සඳහා වන විශේෂ පනත් කෙටුම්පත ගැසට් පත්රයක් මගින් ප්රකාශයට පත්කර තිබෙනවා.
-

උඩරට දුම්රිය ධාවනය ඔක්තෝබර් 2 වනදා සිට ඇරඹෙයි
‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
-

ජපානය හොල්මන් කළ රුමේෂ් ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමෙන් ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙයි
එහිදී මීටර් 88.55ක සුපිරි දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම රන් පදක්කම හිමිකරගත් අතර, මෙය ශ්රී ලංකාව මෙවර ආසියානු ක්රීඩා උළෙලකදී දිනාගත් පළමු රන් පදක්කම ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.
-

රියදුරන්ගේ ලකුණු කැපෙන ‘Demerit System’ නියමු ව්යාපෘතිය ඔක්තෝබර් සිට ඇරඹෙයි
ප්රවාහන අමාත්යාංශයේ අද (28) පෙරවරුවේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්යවරයා සඳහන් කළේ, අදාළ වැඩපිළිවෙළ ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
-

කතරගම – බුත්තල පාරේ වනඅලින්ට කෑම දෙන රියදුරන්ට වැඩ වරදියි
මෙසේ වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් උන් මාර්ගය ආශ්රිතව රැඳීසිටීමට හුරුවී ඇති අතර, ඒ හේතුවෙන් රථවාහනවලට වනඅලි විසින් සිදුකරන දරුණු පහරදීම් සහ අනතුරු ඉහළ ගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ.
-

චාමික කරුණාරත්නට වරෙන්තු
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ජාතික ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් කසුන් කාංචන දසනායක මහතා අද (28) නියෝග කළා.
-

විජිත හේරත් එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය අද අමතයි
මහා මණ්ඩලයේ ඉහළ පෙළේ සතිය සඳහා සහභාගී වීමට අමාත්යවරයා පසුගිය 26 වනදා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
-

සාද සහ විවාහ උත්සවවල කර්තෘභාග බලපත්ර ක්රමය තාවකාලිකව අත්හිටුවයි
පෞද්ගලික සාද, ප්රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණවල මුල් රචකයන්ට සහ සංගීත අධ්යක්ෂවරුන්ට අදාළ කර්තෘභාගය අය කිරීමේ යෝජිත බලපත්ර ක්රමය දැනට ක්රියාත්මක නොකරන බව ශ්රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමය පවසනවා.
-

ඇවන්ගාඩ් ගැන COPE කමිටුවෙන් අල්ලස් කොමිසමට සහ CIDයට පැමිණිලි
එහි සභාපති වෛද්ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, අදාළ මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීම හේතුවෙන් රජයට විශාල මුදලක් අහිමි වී ඇති බවයි.
-

බද්දේගම ත්රිරෝද රථයකට එල්ල වූ වෙඩි ප්රහාරයෙන් දෙදෙනෙකු මරුට
එලෙස මියගිය කාන්තාව අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය ගාල්ල අපරාධ කොට්ඨාසය වෙත ගොස් අත්සන් තබා යළි පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව තිබෙනවා.
-

යාපනය නල්ලූර්හි පිහිටුවා තිබූ තිලීපන්ගේ ස්මාරකය පොලිසිය විසින් ඉවත් කරයි
තිලීපන් නැමැත්තා වෙනුවෙන් සංවිධානය කර තිබූ සමරු උත්සවයක් ඊයේ (26) දිනයේදී පැවැත්වී ඇති බවයි වාර්තා වන්නේ.
-

ගංගා දෙකට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කරයි
නිල්වලා ගඟ සහ ගිංගඟ ආශ්රිත පහත්බිම් ප්රදේශ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
-

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යයි – සේවකයින් 7 දෙනෙකුට තුවාල
අද අලුයම 4:00ට පමණ මෙම පිපිරීම සිදුවී ඇති අතර, අනතුරින් තුවාල ලැබූ සේවකයින් වහාම ක්රියාත්මක වී පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.
-

22ට කථානායකගේ සහතිකය
සම්මත වූ 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය මගින් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නංවා තිබෙනවා.
-

22 වන ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 63ක් පමණයි.
-

ගල්ගමුවේ ‘කාවන්තිස්ස’ ඇතාට කඩිනම් ප්රතිකාර ඇරඹෙයි
පරිසර අමාත්ය ධම්මික පටබැඳි මහතා සහ අමාත්යාංශ ලේකම්වරයාගේ සෘජු මැදිහත්වීම යටතේ, පශු වෛද්ය අධ්යක්ෂිකා වෛද්ය ගංගා මහත්මියගේ උපදෙස් මත මෙම ප්රතිකාර කටයුතු සිදු කෙරෙනවා.
-

ලීඩ්ස්හිදී එංගලන්තය පරදවා ශ්රී ලංකාවට තියුණු ජයක්
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 100කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් සමඟින් වේගවත් ලකුණු 121ක් රැස්කළා.
-

ජානකී රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි – නාමල්ගෙනුත් ප්රකාශ සටහන් කරගැනීමට අවසර
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
-

මාධ්ය ආයතන 3ක ධවල මන්දිර ප්රවේශ තහනම වහාම ඉවත් කිරීමට නියෝග
ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව නිසි නීතිමය ක්රියාපටිපාටියෙන් තොරව මෙම මාධ්ය තහනම පනවා ඇති බව පෙන්වා දෙන අධිකරණය, මාධ්ය නිදහස සුරැකෙන පරිදි අදාළ තහනම වහාම අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
-

කළු ගඟේ කුඩා ගඟ උප ද්රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කරයි
පසුගිය 20 වනදා පෙරවරු 09.30ට ප්රකාශයට පත් කරන ලද අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනයයි මෙලෙස නැවතත් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත්තේ.
-

බත්තරමුල්ල පොල්දූව මංසන්දියෙන් පාර්ලිමේන්තු පාර වසා දමයි
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මගින් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.
-

චීන ජනාධිපති ෂී ජින්පිංට ට්රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක්
මෙම සංචාරය සඳහා චීන ජනපති ආර්යාව වන පෙං ලීයුවාන්, විදේශ ඇමති වං යී මහතා ඇතුළු උසස් රාජ්ය තාන්ත්රික දූත පිරිසක් එක්ව සිටිනවා.
-

විදුලි බිලට සහන දෙන්න රුපියල් මිලියන 17,000කට වැඩි පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
ඒ අනුව මෙම ප්රතිපාදන මාරු කිරීම විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
-

“ප්රජාතන්ත්රවාදය වනසන 22 එපා” සමගි ජන බලවේගයේ විරෝධතාව අද බත්තරමුල්ලේදී
මේ අතර ‘ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්යස්ථානය’ අද පැවැත්වෙන මෙම විරෝධතාවයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
-

22 වන සංශෝධනය ගැන විවාදය අද
අදාළ පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් වන ශ්රේෂ්ඨාධිකරණ තීරණය පසුගියදා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
-

සූර්ය බලශක්ති ක්ෂේත්රයේ අර්බුදය ගැන ජාතික වාණිජ මණ්ඩලයෙන් ජනාධිපතිට ලිපියක්
ශ්රී ලංකාවේ වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති දැඩි බලපෑම් පිළිබඳව දැනුම්වත් කරමින්, ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
-

පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ නැවත රක්ෂිත බන්ධනාගාරයට
අධිකරණ නියෝගයෙන් අනතුරුව ඔහු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.







































