lka
-

අභිනව පොලිස්පති ජනාධිපතිවරයා හමුවෙයි
මෙහිදී ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූවා.
-

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට එක්සත් ජාතික පක්ෂයේ විරෝධය
තවද හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් හෝ සටහනක් හෝ පළ නොකිරීම සම්බන්ධව මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.
-

මිනුවන්ගොඩ නිවසකින් ටී 56 ගිනිඅවි සහ පතරොම් රැසක් හමුවෙයි
සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙහි ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙක් වන අතර ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 හැවිරිදි අයෙකි.
-

-

-

සමහර වැව් හදන්න පටන් අරන්, අපේ මන්ත්‍රීලා දන්නෙත් නැහැ – මාත් දැක්කෙ ෆේස්බුක් එකෙන් – අමාත්‍ය වසන්ත සමරසිංහ
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදීයි.
-

-

වතු කම්කරු වැටුප් වැඩි කිරීම රජයට අභියෝගයක් වෙලා – අමාත්‍ය බිමල් රත්නායක
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
-

-

රාජිතගේ දේපළ රාජසන්තක වෙයි?
හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පසුගිය දිනවලදී ඔහු සිටි ස්ථාන කිහිපයකට ගියත් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
-

හංවැල්ලේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු අනාවරණය වෙයි
වෙඩි තැබීම සිදුකර වෙඩික්කරුවන් දෙදෙනා පලාගොස් තිබෙනවා.
-

විපක්ෂයේ දේශපාලන පක්ෂ G L ගේ නිවසේ දී අදත් රැස්වෙයි
මෙහිදී ආණ්ඩුවේ ක්‍රියා කලාපය සහ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය මෙන්ම අමෙරිකානු තීරු බදු මත උද්ගත විය හැකි තත්ත්වයන් පිළිබඳව අවධානය යොමුව තිබුණා.
-

ට්‍රම්ප් සහ යුරෝපා සංගමයේ නායකයින් අතර සාකච්ඡාවක්
මෙහිදී යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද ගැටුම්වලට විරාමයක් තැබීම සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා.
-

සතිෂ් ගමගේ ලබන 19 වනදා දක්වා රිමාන්ඩ්
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.
-

නව පොලිස්පති ධුරයේ වැඩ අරඹයි
පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.
-

ස්ථාන දෙකක සිදුවූ වෙඩි තැබීම්වලින් එක් පුද්ගලයෙකුට තුවාල
වෙඩි තැබීමෙන් අනතුරුව මුතුහේනවත්ත මාර්ගය දෙසටම යතුරු පැදිය පලා ගොස් තිබෙනවා.
-

පොළොන්නරුවේ ගොවීන් රජයේ වී ගබඩාවලට පළමු වී තොගය අලෙවි කරයි
කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලයේ ගබඩා 12ක් පසුගිය ජුලි 15 වනදා සිට විවෘත කළ ද 13 වනදා දක්වාම ගොවීහු රජයේ ගබඩා වෙත වී ලබා දීමට ඉදිරිපත්ව තිබුණේ නැහැ.
-

නව දුම්රිය සාමාන්‍යධිකාරී ධුරයේ වැඩ අරඹයි
දුම්රිය සාමාන්‍යධිකාරී ලෙස මේ දක්වා කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා.
-

මන්නාරමේ සුළං බලාගාර දෙකක ඉදිකිරීම් අත්හිටුවයි
මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (13) පැවැත්වුණා.
-

නව පොලිස්පතිවරයා පත් කරයි
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඒ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද (13) පස්වරුවේ භාර දෙනු ලැබුවා.
-

හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී ඝාතනයේ සැකකාර රියදුරුට රැඳවුම් නියෝග
46 හැවිරිදි ශාන්ත මුදුන්කොටුව මහතා ඊයේ (12) දහවල් 1.10ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.
-

විපක්ෂයේ අය එකතු වෙන විශේෂ සාකච්ඡාවක් හෙට
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.
-

ගත වූ දින 10 තුළ සංචාරකයින් 77482ක් ඇවිත්
ඉන්පසුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය, ඉතාලිය, චීනය සහ ප්‍රංශය යන රටවලින් පැමිණ තිබෙනවා.
-

CIDය උදයංගගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි
පසුගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩු සමයේ දී මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන ගොනු වසාදමා තිබුණ ද මේ වන විට එම විමර්ශන නැවතත් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
-

බස්වලට AI කැමරා සවි කරයි
මෙම ව්‍යාපෘතිය යටතේ ලංගම සහ පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති 40ක් සවි කෙරෙනවා.
-

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීම ගැන චන්ද්‍රිකාගේ මතය
කෙසේ වෙතත් අදාළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ වී නොමැති බවද සඳහන් කරනවා.
-

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංග භාර දෙයි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට අද (12) භාර දෙනු ලැබුවා.
-

ට්‍රම්ප් කංසා ගැන ආන්දෝලනාත්මක තීරණයක් ගැනීමේ සුදානමක්
එහිදී ට්‍රම්ප් කියා සිටියේ මේ සම්බන්ධව අවසන් තීරණයක් ඉදිරි සති කිහිපය තුළ ගන්නා බවයි.
-

37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට අනුමැතිය
ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වූ අවස්ථාවේදීයි.
-

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී මරුට
අද (12) දහවල් කාලයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
-

රාජිතට අධිකරණයෙන් වරෙන්තු
සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මඟ හරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
-

අපෙන් පසුව මේ රට භාරගැනීමට අවශ්‍ය පරම්පරාව අපි හැදිය යුතුයි – ජනාධිපති
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
-

වනාතමුල්ලට පොලිස් ස්ථානයක් සහ STF කඳවුරක්
පොලිස් මුලස්ථාන තොරතුරු වාර්තා පෙන්වා දෙන්නේ වනාතමුල්ල පොලිස් ස්ථානය ලෙස එම පොලිසිය ළඟදීම විවෘත කෙරෙනු ඇති බවයි.
-

දුම්රිය සාමාන්‍යධිකාරී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය
දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
-

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව අද රැස්වෙයි
මෙහිදී නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධව වූ යෝජනාව සම්බන්ධව අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.
-

වත්මන් ආර්ථික අර්බුදයට හේතු වුණේ 2015 බැඳුම්කර සිද්ධියයි – ඩඩ්ලි සිරිසේන
ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා කුරුණෑගලදී පැවති වයඹ වෙළඳ සංගමයේ වාර්ෂික සුහද හමුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එම හමුව අමතමින්.
-

මින්නේරියේ මාරාන්තික අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙක්ට තුවාල
තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වනවා.
-

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත එරෙහිව පෙත්සමක්
මෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.
-

කැබිනටුව සාමූහික වගකීම ඉටු නොකරන බව හෙළි වුණා – තලතා අතුකෝරළ
ඇය මෙම අදහස් පළ කළේ කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-

හොරට පාකින් ටිකට් කැඩූ ජාවාරමක් පොලීසියට හසුවෙයි
උණවටුන සංචාරක පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.



































