අගෝස්තු මස ගත වූ දින 10 තුළ සංචාරකයින් 77482ක් දිවයිනට පැමිණ තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම ප්‍රමාණය 13511කි.
ඉන්පසුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය, ඉතාලිය, චීනය සහ ප්‍රංශය යන රටවලින් පැමිණ තිබෙනවා.
තවද මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයින් ගණන 1,445,770ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම අධිකාරිය පැවසුවා.








Leave a Reply