Loading...

දුම්රිය සාමාන්‍යධිකාරී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඔහුව අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක් ද ඉදිරිපත් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *