lka
-

සිත FM වසා දැමීමේ තීරණයක්?
කෙසේ වෙතත් මේ වන විට විෂ් බ්‍රෝඩ්කාස්ටින් සමාගම අයත්ව ඇත්තේ සුභාෂ්කරන් අලිරාජා මහතා සතුවයි.
-

දේශබන්දුගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
අදාළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.
-

සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් නවතී – දෙස් විදෙස් නිවාඩුත් ගැනත් තීන්දුවක් ගනී
අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
-

තැපැල් වර්ජනය තුන්වන දිනටත්
ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව එල්ල වන චෝදනා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු කියා සිටිනවා.
-

ඇමති කුමාර ජයකොඩි සහෝදරයා කිසිදු වංචාවක් කරලා නැ – නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
-

ලාංකිකයන්ට 10000කට තායිලන්තයේ රැකියා
දේශසීමා ගැටුමකින් පසු කාම්බෝජ ශ්‍රමිකයින් නැවත සිය රට බලා යෑම හේතුවෙන් තායිලන්තයේ මෙම ශ්‍රම හිඟය ඇති වුණා.
-

CIDයෙන් රනිල්ට කැඳවීමක්
ඔහු මෙලෙස කැඳවා ඇත්තේ ජනාධිපති ධූරය සමයේ ගිය විදේශ සංචාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයක් සඳහායි.
-

ඇඟිලි සලකුණු තියන්න බැරි නම් යන්න – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17 වනදා සිට තැපැල් වෘත්තීය සමිති මෙලෙස වර්ජනයක නිරත වනවා.
-

ලබන වසරේ සිට මෙරට ඇඟලුම්වලට බ්‍රිතාන්‍යයෙන් සුවිශේෂී වාසියක්
මේ දක්වා එම සහනය හිමි වූයේ දකුණු ආසියාතික රටවල්වලින් ලබාගත් අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ඇඟලුම් නිෂ්පාදන සඳහා පමණකි.
-

මුදල් අච්චු ගැසීමක් කරලා නැහැ – නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
-

පෑලියගොඩ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මරුට
මෙහිදී මාර්ගයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකුට ද වෙඩි වැදී තිබූ බවද පොලීසිය සඳහන් කරනවා.
-

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය තීන්දුව ඉදිරියේ දීයි – කථානායකවරයා
කථානායකවරයා මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.
-

UNP එකටයි SJB එකටයි දිනන්න බැහැ ඒ නිසා අපි අලුත් වැඩක් හදනවා – පාඨලී චම්පික රණවක
ඒ මහතා සඳහන් කළේ දශක 3කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගයේ පිරිස් විපක්ෂයේ කටයුතු කළද ඔවුන් ජයග්‍රහණය කර යන බවක් පෙනෙන්නට නොමැති බවයි.
-

තැපැල් වර්ජනය අඛණ්ඩව
එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ ඉල්ලීම් 19ක් මුල් කරගෙන පෙරේදා සවස (17) ආරම්භ කළ මෙම වැඩවර්ජනය ඉතා සාර්ථකව සිදුවන බවයි.
-

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග ගැන කථානායකවරයාගේ තීන්දුව අද
පාර්ලිමේන්තුව කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.
-

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර සාකච්ඡා සාර්ථකව අවසන් වෙයි
යුද්ධය සම්බන්ධව නිසි දැනුවත් කිරීමක් සිදු කිරීමට මෙම සාකච්ඡාවේ දී අවස්ථාව හිමි වූ බවද සෙලෙන්ස්කි පෙන්වා දෙනවා.
-

තුසිත හල්ලොලුව අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
-

වරෙන්තු නිකුත් කර ඇති රාජිතගෙන් අධිකරණයට මෝසමක්
මේ අනුව අදාළ මෝසමින් ඉල්ලා සිටින කරුණට අදාළව අධිකරණය නියෝගය නිකුත් කළ නොමැති බව සඳහන්.
-

ලංකාවට සංචාරකයින් ලක්ෂ 15ක් ඇවිත්
ඊට අමතරව අගෝස්තු මස පළමු දින 18 තුළ පමණක් සංචාරකයින් 150000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙනවා.
-
එයාර් කැනඩා සේවක සේවකයින්ගේ වැඩ වර්ජනය අඛණ්ඩව
දින කිහිපයක් පැවැති මේ වැඩ වර්ජනයකට ගුවන් සේවක සේවිකාවන් 10000කට වැඩි පිරිසක් එක්ව සිටිනවා.
-

මධ්‍යම අධිවේගයේ පළමු කොටස අවසන් කරන්න ජනපති කැබිනෙට්ටුවේ අනුමැතිය ඉල්ලයි
මෙලෙස කටයුතු කිරීම සඳහා වාණිජ කොන්ත්‍රාත් ගිවිසුමට සංශෝධනයක් අවශ්‍ය වන අතර ඒ සඳහා ජනාධිපතිවරයා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වනවා.
-

පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක්
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කිළිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-

අලුත් වී ප්‍රභේදයක් අපේ විද්‍යාඥයෝ හොයාගත්තා කිව්වාම එන්න ඕනෙ නැද්ද පටගාලා අප්පුඩියක් – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (17) පැවති උස්ගල, සියඹලන්ගමුව වැව් ඇළවේලි පද්ධතිය පිළිසකර කිරීමේ සමාරම්භක උත්සවය අමතමින්.
-

අගමැතිනියගේ පෙර ගමන් යතුරුපැදියක් අනතුරට ලක්කළ සිසුවෙක් පොලිස් අත්අඩංගුවට
එම පෙරගමන් රථය ඇහැලියගොඩ මෝරගල ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
-

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක්ගේ වත්කම් රාජසන්තක කිරීමේ සුදානමක්
මේ අනුව ඔවුන් සතු මෙම දේපල රජයට පවරාගෙන ඒවා රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරි සති දෙක තුළ සිදු කිරීමට නියමිත බවද වාර්තා වනවා.
-

ආදායමට වඩා වත්කම් සෙවූ දේශපාලනඥයින් 100ක් ගැන පරීක්ෂණ අරඹයි
එම වත්කම් නාමිකව සමීපතමයින්ගේ නම්වලින් පැවතියත් ඒවා පාලනය කරනු ලබන්නේ අදාළ දේශපාලනඥයන් විසින් බව දැනට සිදුකරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
-

පිල්ලෙයාන්ගේ ගෝලයන් 6ක් අත්අඩංගුවට ගැනීමේ සුදානමක්
ඊට අදාළ විමර්ශන දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අරඹා තිබෙනවා.
-

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය යළිත් ලබන මස සිට
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව මෙම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
-

පාතාල ක්‍රියාවන් මැඩලීමට විධිමත් වැඩපිළිවෙලක් – පොලිස්පති
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (17) මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
-

-

රත්වත්තේ කියන්නේ සොර නාමය නැති පවුලක් – සරත් ඒකනායක
රත්වත්තේ සන්නාමයක් සහිත නමක් බවද හිටපු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
-

චිත්රසිරි වාර්තාව ඉල්ලා විශ්‍රාමික මන්ත්‍රීවරුන් ඉල්ලා නඩු මඟට
ජනාධිපති කාර්යාලය මේ දක්වා එම නිර්දේශ ප්‍රසිද්ධ කර නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.
-

රේගුව ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම ලබයි
පසුගිය මසදී රේගු ආදායම ලෙස රුපියල් බිලියන 235ක ආදායමක් ලැබූ බවයි මෙහිදී අදහස් දක්වමින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවා.
-

විශ්වාසභංගය ගැන 19 වැනිදා කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්
කෙසේ වෙතත් මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් නොකරන ලෙසටද කථානායකවරයා දැනටමත් දැනුම් දී තිබෙනවා.
-

තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි
මේ අනුව හෙට (17) පස්වරු 4ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිතයි.
-

වරප්‍රසාද ඉල්ලන සටනින් රනිල් ඉවත් වෙයි
තවද වරප්‍රසාද අහිමි කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරුන් සමඟ කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා නොකළ යුතු බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
-

ගත වූ වසර කිහිපයේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 20%ක් රට හැර ගිහින්
නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සඳහා ඔවුන් මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
-

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ලංගම රියදුරෙක් මරුට
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසනවා.
-

ලොවක් අවධානයෙන් බලා සිටි හමුව විසඳුමකින් තොරව අවසන් වෙයි
ඔවුන් දෙදෙනා පැය 3කට ආසන්න කාලයක් මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ජර්සිය එළිදක්වයි
මෙම නව ක්‍රිකට් ජර්සිය, ක්‍රීඩක සුව පහසුව වැඩි දියුණු කිරීම, හුස්ම ගැනීමේ හැකියාව ප්රශස්ත කිරීම සහ ක්‍රිකට් තරඟවලදී ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ පහසුව සඳහා නිර්මාණය කර තිබෙනවා.




































