Loading...

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය තීන්දුව ඉදිරියේ දීයි – කථානායකවරයා

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාගේ තීරණය ඉදිරියේ දී දැනුම්දෙන බව කථානායකවරයා පවසනවා.

කථානායකවරයා මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *