ඩොනල්ඩ් ට්‍රම්ප්
-

ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 12ක පුද්ගලයින්ට පැනවූ අලුත්ම නීතිය අද සිට ක්‍රියාත්මකයි
මේ අනුව ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල්වලට මෙම තහනම පනවා තිබෙනවා.
-

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයට 50%ක තීරු බද්දක් පනවයි
අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මේ අනුව ලබන 1 වනදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙක් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවයි.
-

රටවල් 30ක අමෙරිකානු තානාපති කාර්යාල වසා දමන්න ට්‍රම්ප් තීරණය කරලා?
යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මීට ඇතුළත් වනවා.
-

මධ්‍යසාර නිෂ්පාදන වෙනුවෙන් 200%ක බදු පනවන බවට ට්‍රම්ප් යුරෝපා සංගමයට අනතුරු අඟවයි
මේ අනුව දැනට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබන රටවල් 193ක් වෙනුවෙන් මෙම තීරු බදු බලාත්මක වනු ඇති.
-

අමෙරිකානු ජනාධිපති සහ ප්‍රංශ ජනාධිපති අතර හමුවක්
මෙහිදී රුසියානු යුක්රේන යුද්ධය විසඳීමේ ක්‍රියාවලිය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.
-

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් වෙයි
පසුගිය ජනවාරි මසදී ධුරයට පත් අමෙරිකානු ජනාධිපතිවරයා ගෙවී ගිය සති කිහිපයක තුළ විවාදාත්මක තීන්දු රැසක් ගැනීමට කටයුතු කළා.
-

තමා ගැන විමර්ශන කළ අධිකරණ නිලධාරීන් ට්‍රම්ප් සේවයෙන් පහකරයි
එරට මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා විසින් අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින් 12 දෙනෙක් ආසන්න ගණනකට සේවයෙන් පහ කර ඇති බවයි.
-

WHO වෙතින් අමෙරිකාව ඉවත් වීමේ නියෝගයට ජනපති ට්‍රම්ප් අත්සන් තබයි
මෙම පියවර හේතුවෙන් එක්සත් ජනපද මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන අතර එහි කටයුතු සඳහා වන සියලුම මුල්‍ය දායකත්වය ද නවතා දමනු ඇති.
-

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම හෙට
අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය හෙටට (20) යෙදී තිබෙනවා.
-

රිපබ්ලිකන් පක්ෂය ට්‍රම්ප් ගැන තීරණයක් ගනී
ඒ අනුව ඔහුගේ උප ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේඩී වාන්ස් නම් කර තිබෙනවා.
-

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්
වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.
-

චෝදනා 34කට ට්‍රම්ප් වැරදිකරු වෙයි
එම වාර්තාවට අනුව අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප් බවද පත්ව තිබෙනවා.
-

ට්‍රම්ප්ගෙන් ෆේස්බුක් හිමිකරුට චෝදනාවක්
අමෙරිකාවේ තුළ ටික්ටෝක් මව් සමාගම තහනම් කිරීමේ හෝ එහි මෘදුකාංග අලෙවි කිරීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් පිළිබඳව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචන සිදුකර තිබෙනවා. ට්‍රම්ප් සඳහන් කරන්නේ අදාළ යෝජනාවෙන් ෆේස්බුක් හිමිකරු මෙටා සමාගමට අසාධාරණ වාසි ලබාදෙන බවයි. ටික්ටෝක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දැකීම සම්බන්ධයෙන් තමා එකඟ වුවද ෆේස්බුක් සමාගමද අමෙරිකානු රජයට තර්ජනයක් වන බවද ඔහු…






