Loading...

,

රටවල් 30ක අමෙරිකානු තානාපති කාර්යාල වසා දමන්න ට්‍රම්ප් තීරණය කරලා?

අමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පාදුව සැලකිල්ලට ගනිමින් රටවල් 30ක අමෙරිකන් තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව තිබෙනවා.

යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මීට ඇතුළත් වනවා.

අදාළ ලැයිස්තුවට සෝමාලියාව, ඉරාකය, මෝල්ටා, ලුක්සන්බර්ග්, කොංගෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, දකුණු සුඩානය ආදී රටවල් ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇති බව සඳහන්.

තවද ප්‍රංශයේ අමෙරිකානු කොන්සල් කාර්යාල 5ක් ඇති අතර එම කොන්සල් කාර්යාල වසා දැමීමට යෝජනා වී තිබෙනවා.

මීට අමතරව, ජර්මනියේ කොන්සල් කාර්යාල දෙක, බොස්නියාවේ කොන්සල් කාර්යාල දෙක ද වසා දැමීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *