Loading...

තමා ගැන විමර්ශන කළ අධිකරණ නිලධාරීන් ට්‍රම්ප් සේවයෙන් පහකරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු පිළිබඳව විමර්ශනය කළ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් පහ කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා විසින් අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින් 12 දෙනෙක් ආසන්න ගණනකට සේවයෙන් පහ කර ඇති බවයි.

ඔවුන්ට තවදුරටත් නව ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය පිළිබඳව විශ්වාසනීයත්වයෙන් කටයුතු කිරීමට නොහැකි බව පවසමින් මෙම ඉවත් කිරීම සිදුකර ඇති බවයි ඇමරිකාවේ වැඩබලන නීතිපති ජේම්ස් මැක්හෙන්රි වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *