Loading...

රිපබ්ලිකන් පක්ෂය ට්‍රම්ප් ගැන තීරණයක් ගනී

එළැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව නිල වශයෙන් නම් කර තිබෙනවා.

මෙම නම් කිරීම සිදු කර ඇත්තේ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදීයි.

ඒ අනුව ඔහුගේ උප ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේඩී වාන්ස් නම් කර තිබෙනවා.

පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් පවා එල්ල ඇති පසුබිමක රිපබ්ලිකන් පක්ෂය මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *