Loading...

ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 12ක පුද්ගලයින්ට පැනවූ අලුත්ම නීතිය අද සිට ක්‍රියාත්මකයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුද්ගලයින්ට එරටට ඇතුළු වීම සඳහා පැනවූ තහනම් නියෝගය අද ()9) සිට ක්‍රියාත්මක වනවා.

මේ අනුව ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල්වලට මෙම තහනම පනවා තිබෙනවා.

මීට අමතරව ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල්වලට සඳහා අර්ධ සංචාරක තහනමක් පනවා ඇති බව වාර්තා වනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ආරක්ෂක හේතුවෙන් පදනම් කරමින් මෙම පියවර ගන්නා බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *