ඩයනා ගමගේ
-
ඩයනාගේ පෙත්සම ඉල්ලා අස්කර ගනී
එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසද නීතිඥවරුන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වනවා.
-
ඩයනාගේ නඩුවෙන් විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත් වෙයි
අදාළ පෙත්සම කුමුදුනි වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (26) කැඳවනු ලැබුවා.
-
බැසිල් – ලන්සා අතර හමුවක්
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ලන්සා මන්ත්‍රීවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.
-
ඩයනාට ඇප ලැබෙයි
සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළා.
-
අතුරුදහන් වූ ඩයනා අධිකරණයෙන් මතුවෙයි
සිය නීතිඥයින් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් ඇය අධිකරණයට බාර වී ඇති බවයි වාර්තා වන්නේ.
-
ඩයනා අතුරුදහන් වෙලා
මේ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත්තේ සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන වාර්තා කරන ලෙසයි.
-
ඩයනා ගමගේ විදේශ ගමන් බලපත්‍රය ආපහු භාර දෙයි
එහිදී ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඒ මහත්මිය අධිකරණය හමුවේ අසමත් වී ඇති බව සඳහන් කරමින්.
-
-
වලංගු වීසා බලපත්‍රයක් නැතිව ඩයනා ලංකාවේ හිටියේ කොහොමද හොයන්න යයි
මේ වන විට පෙත්සමේ තීන්දුව සමඟ ශ්‍රී ලාංකික නොවන ඇය කිසිඳු වලංගු ලියවිල්ලක් නොමැතිව මෙරට ජීවිත් වුයේ කෙසේ දැයි යන ප්‍රශ්ණය මතුව තිබෙනවා.
-
ඩයනාට තවත් නඩුවක් වැටෙයි
අදාළ හිඟ මුදල ගෙවන ලෙස අවස්ථා කිහිපයකදී ඩයනා ගමගේ මහත්මියට දැනුම් දී තිබුණත් විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බවද ඒ මහතා සඳහන් කරනවා.
-
ඩයනා අධිකරණයට යයි
මෙම පෙත්සම අද (10) ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ දී කැඳවනු ලැබුවා.
-
ඩයනාට රටින් පිටවීම තහනම්
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගය නිකුත් කළේ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
-
ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙයි
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවයි.